ගුටි නොකා බේරුණු මහින්දානන්ද කීර්තිනාමය වෙනුවෙන් රන්ජන්ගෙන් වන්දි ඉල්ලයි
ඊයේ (21) පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රභූ සෝපානය අසලදී මහින්ද පිළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අතර ගුටි බැට හුවමාරුවක් සිදුව තිබෙන අතර එහිදී අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ බොක්ෂින් පහරකින් අනු නවයෙන් බේරී දිව ගොස් ඇත. රංජන් රාමනායක මහතා විසින් ඊයේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ මාසයක පමණ කාලයක සිට නවතා තබා ඇති ඩිෆෙන්ඩරයක් පිළිබඳ මාධ්‍ය වෙත …
Continue Reading
අනුමත ණයට වඩා රජය දෙගුණයක් ණය අරන්
විසර්ජන පනත මගින් 2015 වර්ෂය සඳහා පාර්ලිමේන්තු අනුමත කළ ණය සීමාව වගේ දෙගුණයක ණය ප්‍රමාණයක් රජය ලබා ගෙන ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) රජයෙන් ප්‍රශ්න කළේය. මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2015 වාර්ෂික වාර්තාවේ 365 පිටුවේ ඇති විගණකාධිපති වාර්තාවේ මේ බව දක්වා ඇතැයිද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා කීවේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක: 2014 අංක 41 …
Continue Reading
බොරළුගොඩයා බොරු කියන්නේ මෙන්න මෙහෙමයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ පියා වන පිලිප් ගුණවර්ධන මහතා දක්ෂ කථිකයෙකු සහ කෘතහස්ත දේශපාලඥයෙකු වු අතර ඔහුට ‘බොරළුගොඩ සිංහයා’ නම් නාමය පටබැඳින. ඔහුගේ පුත්‍රයා වන දිනේෂ ගුණවර්ධන ඔහුගේ කටහඬ සහ වාග් විලාශය අනුකරණය කිරීමට උත්සහ කළද පාර්ලිමේන්තුව තුළ දිනේෂ්ගේ බෙරිහන් දීම මහත් හිසරදයක් වී ඇත. නිතරම තම ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ කථනයට බාධා කරන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නිරතුරුවම කියන්නේ ඇඳබාන්නේ බොරු …
Continue Reading
අලි පරයා ලැබෙන ඇප!
නීති විරෝධී ලෙස අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ලබාදුන් ඇපය අවලංගු කරමින් තිළිණ ගමගේ මහතා රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (21) නියෝග කර ඇත. නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ලබාදුන් ඇපය කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක …
Continue Reading
අමාත්‍ය රාජිතගෙන් ජනතා හිතවාදී විශිෂ්ට තීරණයක්!
පෞද්ගලික රෝහල් ඉදිරිපත් කළ ඉල්ලීම් අතර තිබූ ඔවුන් අය කරන ගාස්තු වැඩි කරන දෙන ලෙසට වූ ඉල්ලීම තමා විසින් ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. පුද්ගලික රෝහල් වල සහ ජනතාවගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය සේවයට පනවා තිබූ වැට් බද්ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉවත් කළද ඔවුන්ගේ මෙම ඉල්ලීමට ජනතාවාදීව සලකා බලා එකඟ වී නැත. …
Continue Reading
ගම්මන්පිළගේ පාර්ලිමේන්තු ගමනත් කොට උඩ යයි
ව්‍යාජ ලේඛන සකස් කරමින් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රෙලියානු සමාගමක බ්‍රයන් ෂෙඩික් නැමැති විදේශීකයාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාට අද (21) සිට ඉදිරි දින හතර තුළ පාර්ලිමෙන්තු සැසිවාර සඳහා සහභාගී වීමට අවසර ලබා දෙන …
Continue Reading
සියල්ලට රහසේ බම්බලපිටියේ නගරය මැද ඉදිවන අතිදැවැන්ත ගොඩනැගිල්ල කුමක්ද ?
-
RSL
-
June 20, 2016
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
දවසින් දවස ඇසි පිය හෙලන තප්පරයෙන් ඉහල යන ඉඩම් මිලත් සමග කෝටි සිය ගණන් වල ඉඩම් ගනුදෙනු පවා ලංකාවේ ඇතැම් බලවතුන්ට ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත .සියල්ලටම රහසින් රුපියල් කෝටි 230ක සුපිරි ඉඩම් ගනුදෙනුවක් පසුගිය දවසක කොළඹදී සිදුවී ඇති බව අප වෙත වාර්තා වේ . බම්බලපිටිය නගරය මැද ,විශාල ඉඩමක් පසුගියදා රු 2,300,000,000 / කට මිලදී ගත්තේ කව්ද? මෙතරම් …
Continue Reading
එදා මුසාවෙන් රටම රැවටූ මුසම්මිල් මෙදා අත්අඩංගුවට පත් වූයේ ඇයි?
2010 ජනාධිපතිවරයේදී පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පාර්ශවයෙන් අල්ලස් ලබා දී තමාව එම පොදු අපේක්ෂකයාගේ පාර්ශවයට සම්බන්ධ කරගැනීමට සැලැසුම් කළායැ’යි පවසමින් ජවනිකාවක් රඟ දැක් වූ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් අද (20) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුව ලබන මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කොට ඇත. මොහොමඩ් මුසම්මිල්ව මෙලෙස …
Continue Reading
රුපියල් කෝටි 13,000ක් වංචා කළ අර්ජුන් මහේන්ද්‍රට එරෙහිව පෙත්සමක්!
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015 ජනවාරි 08 වන දා පිහිටවූ යහපාලන රජයේ, මුඛ්‍ය වටිනාකම්වලට හා ප්‍රතිපත්තිවලට ඉඳුරා ප්‍රතිවිරුදධව ක්‍රියාකරමින් ශ්‍රී ලංකා රජයට හා එහි ජනතාවට, පිළිවෙලින් රුපියල් කෝටි 6000 ක් හෙවත් රුපියල් බිලියන 06 ක අක්‍රමිකතාවයක්, 2015 පෙබරවාරි මස 27 වන දින ප්‍රකාශයට පත් කරන ලද, වසර 14 ක් සඳහා වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදු කොට …
Continue Reading
කු.පා.ම. මහින්ද ජපානයේදී මරු මෝස් පෙන්වලා!
තමා ඩොලර් බිලියන 18 ක් සොරකම් කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් උගුරු දණ්ඩ කපාගන්නා බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. ජපානයේ සංචාරයක නිරත වන කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා එරට ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ කරුණු අනාවරණය කර ඇත. ලොව කිසිඳු වැදගත් දේශපාලඥයෙකු, හිටපු රාජ්‍ය නායකයෙකු මෙවැනි මරු මෝස් උපමා හෝ ප්‍රකාශ කිසි විටෙක …
Continue Reading