මහින්ද ගැසූ අතේ රෝල ජීනිවා වලදී පත්තුවෙයි! (විශේෂ)

සිවිල් යුද්ධයක් අවසානේ අදාල රට මගින් ධවල පති‍්‍රකාවක් ජාත්‍යන්තරයට නිකුත් කිරීම සාමාන්‍ය සිරිතකි. ජාත්‍යන්තර වශයෙන් හුදකලා නොවන රාජ්‍යයකට මෙවැන්නක් අත්‍යාවශ්‍ය. එහෙත් 2009 මැයි 19 වැනිදායින් පසු අපේ රටේ එවැන්නක් සිදු වූයේ නැත. “ශී‍්‍ර ලංකා රජය දැන්වත් වහාම ධවල පති‍්‍රකාවක් නිකුත් කල යුතුයි. 2009 මැයි මාසෙ එවැන්නක් කරන්න කියලා එ් අයට කීවා. එදා එ්ක කලානම් මේ විදියට චෝදනා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ …

Continue Reading

රජයේ රෝහල්වල චැනලින් සේවා ඇරඹෙයි!

රජයේ රෝහල්වල උපකරණ සවස්‌ කාලයෙන් පසු භාවිතා කිරීමේ සැලසුමක්‌ වශයෙන් සවස 4 න් පසු ශල්‍යාගාර පහසුකම් සහිත රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවාවන් අඩු මුදලක්‌ අය කරමින් රෝගීන් වෙත ලබා දීමේ ක්‍රමයක්‌ අරඹන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. කොළඹ ජාතික රෝහලේදී පෙරේදා (7 දා) පැවැති විශේෂ උත්සවයකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. …

Continue Reading

බන්දුලගේ රෙදි අපුල්ලන්න ගිය නාමල් රෙදි ගලවා ගනී

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට වාර්තාවක් යැවු බව මාධ්‍ය හමුවේදී තමා පැවසු කරුණු අසත්‍ය බව කු.පා.ම.මහින්දගේ අනුගාමිකයෙකු වන කො.පා.ම. බන්ධුල ගුණවර්ධනගෙන් බැඳුම්කර කොමිසම සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති අතර තමන් මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු පැවසූ බව පසුව බන්දුල ගුණවර්ධන අද (09) එම කොමිසම හමුවේ පිළි ගෙන තිබේ. එසේ තමා ප්‍රසිද්ධියේ කීවේ බොරු කියා …

Continue Reading

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇමරිකාවට විකුණයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇමෙරිකාවේ ටී. පී. ජී. ගුවන් සමාගමට විකිණීමට රජය තීරණය කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. එම සමාගම 1992 වසරේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරන අවස්‌ථාවේදී ද ඉල්ලුම් කර තිබූ බව පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා ඒ මොහොතේ එවකට පැවැති රජය එමිරේට්‌ස්‌ ගුවන් සමාගමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පැවරූ බව කීවේය. ටී. පී. …

Continue Reading

බැඳුම්කර කොල්ලයෙන් මහා භාණ්‌ඩාගාරයත් අනතුරේ.. (විශේෂ)

භාණ්‌ඩාගාර බැඳුම්කර මගින් රජය ලබාගත් පැරණි ණය පියවීම සඳහා මහා භාණ්‌ඩාගාරය වෙත විශාල අරමුදල් අවශ්‍යතාවක්‌ ඇති වී තිබෙන බවත් එම ණය එකවර සපයා දීමේ දුෂ්කර තත්ත්වයකට මහ බැංකුව මෑතදී මුහුණ දී සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරි ටී. එච්. බී. සරත්චන්ද්‍ර මහතා පෙරේදා (07 දා) හෙළි කළේය. මේ දුෂ්කර තත්ත්වය හමුවේ මහ බැංකු අධිපතිතුමන් සමඟ සාකච්ඡා කර …

Continue Reading

ඇමති රාජිත තවත් වැටක් බදී..

දුම්පානය අවම කිරීම සඳහා තනි සිගරට්ටුව විකිණීමට නොහැකිවන පරිදි නීතිරිති සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමෙි සංදේශය ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්පානය අවම කිරීම සඳහා දුම්කොළ බද්ද සියයට 90 දක්වා වැඩි කිරීම සහ ප්ලේන් සිගරට් පැකට්ටුවක් හඳුන්වාදීමට ද පියවර ගන්නා බවයි. …

Continue Reading

බොරළු ගසන සිපයියා පාර්ලිමේන්තුවෙන් ඉවතට

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බොරළුගොඩ සිංහයා ලෙස නම් දරා තිබුණේ පිලිප් ගුණවර්ධනයන්ය. ඔහුගේ පුත්‍රයා වූණේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනය. එහෙත් පියාගේ පරිණන දේශපාලන හැසිරීමට වඩා දිනේෂ්ගේ දේශපාලන හැසිරීම ඒ අහලකින්වත් තැබිය නොහැකි තරමේ පහත් තත්වයේ එකකි. නිරන්තරයෙන් පාර්ලිමේන්තුවේ පදනම් විරහිත කථා සිදුකරමින් වාචාලබවේ උපරිමයෙන් ටකරමකට බොරළු ගසන අන්දමේ හඬින් බෙරිහන් දෙන දිනේෂ් ගුණවර්ධන තම …

Continue Reading

විමල් වීරවංශ ලියූ ජාතියේ වීරවංශය එළිදකියි!

එක්තරා කාලයක විමල් වීරවංශ මෙරට රැඩිකල් වාම දේශපාලනයේ සංකේතය බවට පත් වී තිබුණි. ගලා හැලෙන කොණ්ඩයත්, මුඛරි මුඛයත්, රැවුල් විලාසිතාවත්, ෆිදෙල් හැඩයේ හිස්වැස්මත් නිසා එවක ජ.වි.පෙ. පමණක් නොව බොහෝ තරුණයන්, තරුණියන් විමල්ට ආශක්තව සිටි බව රහසක් නොවේ. ජ.වි.පෙ. අනුත්තර නායකයා වූ රෝහණ විජේවීරගේ හඬ අනුකරණය කරමින් වේදිකාවල පවත්වන ලද කතා නිසා අපට මතක හැටියට 2008 දී ජනතා විමුක්ති පෙරමුණෙන් සමුගන්නා …

Continue Reading

ඇමැති – නි. ඇමැති 11 කට වාහන ගන්න කෝටි 49 ක්!

ඇමැතිවරුන් හත් දෙනකුට, රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරයකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස්‌ නව කෝටි හතළිස්‌ නව ලක්‍ෂ හැට දෙදහස්‌ හත්සිය අනූවක මුදලක්‌ (494962790) ඉල්ලා පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ආණ්‌ඩු පක්‍ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (07දා) ඉදිරිපත් කරන ලදී. ඒ අනුව විශේෂ කාර්යභාර ඇමැතිවරයාට වාහනයක්‌ මිලදී ගැනීම සඳහා රුපියල් 42600000 ක්‌ ද …

Continue Reading

රුපියල ගැන මහ බැංකුව අනතුරු අඟවයි!

විදේශ සංචිත අඩුවීමත් අපේක්ෂිත ආයෝජන අවස්ථා නොලැබීමත් නිසා මේ වර්ෂයේදී විශාල මූල්‍ය අර්බුදයක් ඇතිවිය හැකි බවට මහ බැංකුව ආණ්ඩුවට අනතුරු අඟවා ඇතැයි වාර්තාවේ. පසුගිය 2015 පෙබරවාරි වන විට තිබූ ඇමෙරිකන් ඩොලර් බිලියන 4.53ක විදේශ සංචිත 2016 අවසන් වනවිට ඩොලර් බිලියන 2.60 දක්වා අඩුවී ඇති බවත් එම හේතුව නිසා 2015දී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 133.37ක් වුවත් 2017 පෙබරවාරි අවසන් වන විට …

Continue Reading