මීළඟ බැඳුම්කර වෙන්දේසියට බිලියන 25ක්

රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරෙන මීළඟ වෙන්දේසිය ලබන 15 වනදා සිදුකරන බව මහ බැංකුව පවසයි. එහිදී දින 91කින් සහ දින 182කින් කල් පිරෙන පරිදි බිල්පත් නිකුත් කෙරෙන්නේ මිලියන 19,000ක වටිනාකමකින් යුක්තවය. මිලියන 600ක බිල්පත් දින 364කින් කල්පිරෙන පරිදි වෙන්දේසි කිරීමට නියමිත බවද මහ බැංකුව සඳහන් කරයි. මීට පෙර සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී එවක මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිදුකළ …

Continue Reading

දොස්තර රාජිතට වෛද්‍යවරුගේ ප්‍රමිතිය ගැන සැකයක්!

වර්තමානයේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ඇතැම් අය කථා කරන නිසාවෙන් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැනත් සොයා බැලිය යුතු බව සෞබ්‍යය අමාත්‍ය දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය සංවිධානය කළ ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධෙවිදීන් දැනුවත් කිරීමෙි රැස්වීමක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවත්, දිවයින පුරා පිහිටි ෆාමසි පිළිබදව …

Continue Reading

ජාලිය වික්‍රමසූරියට එරෙහි විමර්ශන අවසන් කරන ලෙසට නියෝගයක්!

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය. හිටපු තානාපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරිය විසින් විමර්ශන කඩිනමින් අවසන් කිරීමේ එම නියෝගය ලබාදෙනු ලැබුවාය. විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය මූල්‍ය අපාරධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දුන්නාය. හිටපු …

Continue Reading

කිරිඇල්ලට සයිටම් එකෙන් ලොකු කුට්ටියක්!

නෙවිල් ප්‍රනාන්දු මහතා හෝ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන සමීර සේනාරත්න නැමැත්තා තමන්ට කිසි දිනක කතාකර නැතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පුන පුනා පැවසුවද ඔවුන් ගණුදෙනුව පවත්වාගෙන යන්නේ කිරිඇල්ල ඇමතිවරයාගේ දියණිය සමග බව පසුගිය 09වනදා පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. එය අනාවරණය වූයේ එදින පැවති සයිටම් අර්බුදය සම්බන්ධ විවාදයට එක් වූ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස …

Continue Reading

කුප්‍රකට මරික්කාර් මිනිස් ඝාතනයකට අර අඳී..!

කොලොන්නාව කසල කන්දේ ගැටළුවට නිසි විසදුම් ලබාදිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කො‍ලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඇතුළු ජනතා නියෝජිතයන් කටයුතු කරමින් සිටියදි එජාපයේ මරික්කාර් තම හිතවාදින් පිරිසක් සමගින් මාධ්‍ය සංදර්ශණයක නියැලිමත් සමගින් කොලොන්නාව ආසනය පුරා විශාල විරෝධයක් එල්ලවෙමින් ඇත. මරික්කාර්ගේ මෙම ක්‍රියාවලියට කොලොන්නාව ආසනයෙන් එල්ල වු විරෝධය කොතෙක්ද යත් ඔහුගේ …

Continue Reading

බැඳුම්කර කොල්ලයේ මහ මොළකරු අර්ජුන්ගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි

මහා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ පිහිටුවා ඇති විශේෂ රහස්‌ පොලිස්‌ ඒකකය හිටපු මහ බැංකු අධිපති මෙන්ම බැඳුම්කර කොල්ලයේ මහ මොළකරු වූ අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ඊයේ (10 දා) පැය 6ක්‌ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත්තේය. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙම කොමිසමේ විශේෂ රහස්‌ පොලිස්‌ ඒකකය හමුවේ පෙනී සිටින ලෙස හිටපු මහ බැංකු අධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක්‌ …

Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුඩු සිටුවරයෙකු පේසාලෙන් අල්ලයි

පාතාලය යළි හිස එසවීමත් සමඟ ශ්‍රී ලංකා පොලිසියද කාර්යබහුල විය. පාතාල කල්ලි අතර ගැවසෙන නීති විරෝධී ගිනි අවි සොයා මෙහෙයුම් අරඹන ලෙසට පොලිස්පතිවරයාගෙන් සියලු පොලිස් ස්ථාන වෙත නියෝග ලැබිණි. කොළඹ පාතාලයේ මර්මස්ථානයක් ලෙස ප්‍රකට ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයන් සහ ස්ථාන පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පිටත් වූහ. ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ අපරාධ අංශයේ පොලිස් කණ්ඩායමක් වන මෙම නිලධාරීහු සිවිල් ඇඳුමින් සැරැසී …

Continue Reading

බැඳුම්කර කොල්ලයෙන් සිදු වූ පාඩුව නැවත අයගැනීමට නීතිපති උපදෙස්!

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියෙන් රජයට කිසියම් පාඩුවක් සිදුවී ඇත්නම් එම පාඩුව අදාළ පාර්ශ්වයන්ගෙන් අයකර ගත හැකි යැයි නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත එවා ඇති ලිපියෙහි සඳහන් වෙයි. මේ අනුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට හා කෝප් කමිටු වාර්තාවට අදාළව විමර්ශන පවත්වන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දුන් බව නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දැනුම්දී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන …

Continue Reading

රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය තීරණාත්මක තීන්දු 05ක් ගනියි

ඊයේ (09) රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ග ගැන තීන්දු තීරණ පහකට පැමිණ තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සගමය එම තීන්දු තීරණ දැනුම්දෙමින් ඊයේ (09) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර සුරක්ෂිත වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ගැනීමේ අයිතිවාසිකම රෝගීන් සතු බවත් එම අයිතිවාසිකම ආරක්ෂාකර දීම රජයක් සතු අත්හැරිය නොහැකි වගකීමක් හා ඒ සඳහා බලපාන අවම ප‍්‍රමිතියෙන් යුතු ගුණාත්මක වෛද්‍ය …

Continue Reading

අර්ජුන අමාත්‍යංශයේ වැඩ පෙන්වයි

අවස්ථා ගණනාවකදී වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග සහ වෘත්තීය සමිති අතර නිරන්ත ගැටුම් වාර්තා විය. අර්ජුන රණතුංග ඉවත් කරන ලෙස පහේ කල්ලියේ සැලසුම් මත සහ එජාප වෘත්තිය විසින් වැඩ වර්ජන සහ කඩාකප්පල් කාරී ක්‍රියාවන් සිදුකරන ලදී. එහෙත් ඒ සියල්ල පරාජයට පත්කරමින් අර්ජුන රණතුංග වරාය හා නාවික අමාත්‍යංශයේ නව වාර්තාවක් තැබීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා වරයා අධිකාරිය ඉතිහාස ගත වර්තාවක් …

Continue Reading