බැසිල්ට තවත් ඇපයක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ මහතාට විවෘත අධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රය භාරදීමෙන් අනතුරුව රුපියල් ලක්‌ෂයක මුදල් හා රුපියල් ලක්‌ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (15 දා) නියෝග කළේය. එම ශරීර ඇපකරුවන් දෙදෙනා අතරින් එක්‌ අයකු පවුලේ සමීප ඥතියකු විය යුතු බවටද කොන්දේසියක්‌ පැනවූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර බැසිල් රාජපක්‌ෂ මහතාගේ ඇඟිලි සලකුණු …

Continue Reading

රාජපක්ෂ රෙජීමයේ කෝටි ප්‍රකෝටි කොල්ලකෑම් ගැන විමර්ශන ලිපිගොනු නීතිපති අතට

පසුගිය වසරකට අධික කාලයක් පුරා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණයට භාජනය කරන ලද රුපියල් කෝටි දසදහසකට වඩා වටිනාකමකින් යුත් වංචා විශාල ප්‍රමාණයකට අදාළ පරීක්ෂණ වාර්තා අතරින් පරීක්ෂණ අවසන් කළ වාර්තා හැටකට අධික ප්‍රමාණයක ලිපිගොනු නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඒවාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා තිබේ. පසුගිය කාලයේ රජයේ රුපියල් කෝටි ගණන් වටිනා රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිතා …

Continue Reading

කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් කොළේ වසා පිල්ලි ගැසූ තවත් තැනක් හසුවෙයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂවරයා වූ අර්ජුන ඇලෝසියස්‌ මහතා මහා බැංකුවේ අධිපති ධුරයට පත් වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා බව තමා දැන නොසිටි අතර ඒ ඥති සම්බන්ධය තමාට හෙළි කළේ නැතැයි හිටපු රාජ්‍ය ණය අධිකාරී රාජා ධම්මික නානායක්‌කාර මහතා ඊයේ (14) දෙවැනි දිනටත් මහා භාණ්‌ඩාගාර බැඳුම්කර පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේය. අර්ජුන ඇලෝසියස්‌ මහතා …

Continue Reading

ආණ්ඩුවේ ශක්තිය ගැන ජනපතිගෙන් සහතිකයක්!

මාධ්‍ය තුළින් විවිධ දේශපාලන විකාර පෙන්නුවද මේ ආණ්ඩුව එහෙම වට්ටන්න පුළුවන් එකක් නොවන බව පැහැදිලිවම කිව යුතුයැ’යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. මේ ආණ්ඩුව හෙට වැටෙන එකකුත් නොවෙයි. හෙට වැටෙයි කියලා බලාගෙන හිටියත් ඒක වෙන දේකුත් නොවෙයි. අපේ නිල කාලය අපි යනවා වගේම අපි ඊළඟ මැතිවරණ සඳහාත් රජයක් විදියට ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගෙන ආර්ථික සංවර්ධනය ඇති කරගෙන මූලික ප්‍රශ්න …

Continue Reading

කාන්තන්කුඩියේ ඉස්ලාම් අන්තවාදීන්ගේ හිස එසවීමක්!

කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (10) ඉස්ලාම් ආගමික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ගේ සංවිධානය (EMSL) නමැති සංවිධානයක් වාර්තා කරයි. එම සංවිධානය පවසන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ඉස්ලාමීය පාර්ශව දෙකක් අතර ඇතිවූ ත්‍රස්ත ක්‍රියා හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය හා රාජ්‍ය ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවයි. පිටරටවලින් මුදල් ගෙන ආගමික මුහුණුවරකින් …

Continue Reading

වෛද්‍යවරු, වෛද්‍ය පීඨාධිපතිවරු, ආචාර්යවරු SAITM ගැන ඒකමතික තීරණයකට

මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධයෙන් ඊයේ (13) ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට පෙර එදිනම සියලුම වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු, සියලුම වෛද්‍ය පිඨ ආචාර්යවරුන්ගේ සංගම් සහ රජගේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැස් වී සයිටම් අර්බුදය විසඳීමට අදාළව කරුණු පහක් සම්බන්ධයෙන් තීරණයකට පැමිණ තිබේ. ඒ අනුව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී පත් කරන ලද පංච පුද්ගල කමිටුව ඇතුළු අනිත් …

Continue Reading

ෆොන්සේකාට සැලකුව හැටි ගැන නාමල්ට දුකයිලු

හිටපු ජනාධිපතිතුමා රූපවාහිනී නාළිකාවකට කතා කරලා කියනවා සරත් ෆොන්සේකා බන්ධනාගාර ගත වෙලා ඉඳිද්දී හැම පහසුකමක්ම ඔහුට ලබාදුන්නලු. අපි දන්නවා සලකපු විදිහ. සිර කුටියේ ජනෙල් පවා සීල් කළා. සරත් ෆොන්සේකා මහත්තයට හුස්ම ගන්න බැරි තත්ත්වයක් ඇති කළා. තාත්තා එහෙම කියද්දී පුතා අනිත් පැත්තට කියනවා ෆොන්සේකා මහත්තයාට සැලකූ විදිය ගැන කනගාටු වෙනවා කියලා. සත්‍ය ජයගන්නවා කියන්නේ ඕකට තමයි. පුතා කිව්වා නෙවෙයි ඒ …

Continue Reading

බෑනාගේ සමාගම හෙට තවත් බැඳුම්කර කොල්ලයකට අර අඳී! (විශේෂ)

කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ වංචාසහගත ලෙස බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රටතුළ ඇතිවූ ආන්දෝලනය තවමන් උත්සන්නව පවතින අතර එම බැඳුම්කර වෙන්දේසියේදී ප්‍රාථමික අලෙවි කරුවෙකු ලෙස කටයුතු කළ මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට වාසිවන ආකාරයට ඔහු කටයුතු කර ඇති බවට සනාත වී තිබේ. මේ අතර එම බැඳුම්කර වෙන්දේසියෙන් පසු අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් …

Continue Reading

සී.බී.ගෙන් පැය 4 ක්‌ ප්‍රශ්න කරයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයේ උත්සවයක්‌ සංවිධානය කිරීමෙන් සහ දක්‌ෂිණ අධිවේගී මාර්ගයට මාර්ග බලපත්‍ර ලබාදීමෙන් රජයට රුපියල් කෝටි 6 කට ආසන්න මුදලක්‌ පාඩු කළැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාගෙන් ඊයේ (13) බරපතළ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ප්‍රශ්න කර ඇත. හිටපු අමාත්‍යවරයා ඊයේ පස්‌වරු 10 ට පමණ පැමිණ සවස 2.00 පමණ වනතෙක්‌ ප්‍රකාශය ලබාදී පිටව …

Continue Reading

සයිටම් විරෝධයට ආණ්ඩුවෙන් කඳුළු ගෑස්

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය හා වෛද්‍ය සිසුන් ඒaකාබද්ධව ඊයේ (13) දහවල් කොළඹ, කොටුව වෙත පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ ගත් අතර ලෝටස්‌ පාරේදී පොලිසිය විසින් ඔවුනට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්‌ එල්ල කරන ලදී. ලෝටස් වටරවුම අසළ පොලිස් මාර්ග බාධක ඉවත් කරමින් ඉදිරියට යාමට විරෝධතාකරුවන් උත්සහ කිරීමත් සමඟ …

Continue Reading