මාධ්‍යවේදී ඝාතන පිටුපස හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා බවට CIDයෙන් අනාවරණයක්!

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැනුම් දී තිබේ. මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත්, එවක …

Continue Reading

මහජන මුදල් කෝටි ගණනක් පවුල් පාලනයට ගත් විමල් යලි රිමාන්ඩ්

රාජපක්ෂ රෙජීම පාලන කාලය තුළ මහජන මුදල් රුපියල් කෝටි දහයකට අධික මුදල් අවභාවිතා කරමින් තම පවුලේ අයවලුන්ගේ පරිහරණය සඳහා වාහන සහ විවිධ වරප්‍රසාද ලබාදුන් කුප්‍රකට විමල් වීරවංශ ලබන මස 03 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අද(20) ඔහු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ නියෝගය නිකුත් කර ඇත.

Continue Reading

අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක් කූට උපායක!

ළඟදීම විශ්‍රාම යැමට සිටින අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක්‌ විසින් රාජ්‍ය සේවකයන්ට 2020 වසරේ වැඩි කළ යුතු වැටුප් කුමන්ත්‍රණකාරී ලෙස කැබිනට්‌ පත්‍රිකාවක්‌ මගින් 2016 සිටම වැඩිකර දීම නිසා වැටුප් ගෙවීමට වැයවන මුදල සියයට හැත්තෑවකින් (70%) පමණ ඉහළ ගොස්‌ ඇත. අදාළ ඉල්ලීම නිසා දැනට ගණනය කර ඇති ආකාරයට රාජ්‍ය සේවා වැටුප් ගෙවීමට ආණ්‌ඩුවට වසරකට රුපියල් මිලියන 17,880 ක අමතර මුදලක්‌ අනිවාර්යයෙන්ම වැය කිරීමට …

Continue Reading

විදේශ විනිමය අර්බුදය තවත් උග්‍ර අතට!

දැනට රට මුහුණදී සිටින විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලය තුළ තවදුරටත් උග්‍ර වනු ඇතැයි මහ බැංකුවේ ආරංචි මාර්ග කියයි. මේ වන විට රට තුළ තිබූ විදේශ ආයෝජන පවා රටින් පිටව ගොස්‌ ඇති බවත් රාජ්‍ය සුරැකුම්පත්වල තිබූ විදේශ ආයෝජන ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත් වාර්තා වේ. මේ අනුව 2014 වසර අග පැවැති ඇමරිකානු ඩොලර් බිලියන 8.2 ක විදේශ …

Continue Reading

ජාතියේ අනාගතය උදෙසා වනප්‍රතිරෝපණ දැවැන්ත ව්‍යාපෘතියක් බ්ලූමවුන්ටන් අරඹයි!

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන බ්ලූ මවුන්ටන් සමාගම හරිත ලංකාවක් තුල වඩා උසස් ජීවන තත්වයක් උදා කරලීම සඳහා වනප්‍රතිරෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ. වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුවත් සමග සිදු කරන මෙම ව්‍යාපෘතිය මගින් විල්පොත අක්කර 125 ක භූමි ප්‍රමාණයක් අවුරුදු 10ක කාලයක් පුරාවට වනප්‍රතිරෝපණය කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය මගින් ලංකාවේ ජෛව විවිධත්වය සුරැකෙන අතර විල්පොත රක්ෂිතව ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු වීමද අපේක්ෂා …

Continue Reading

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා සමුගනියි

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා ලෙසින් සැලකෙන චක් බෙරි අභාවප්‍රාප්ත වී තිබෙන බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සිකුරාදා දිනයේදී ඔහු මිය ගොස් ඇති අතර මිය යන විට චක් බෙරි 90 වැනි වියේ පසුවිය. ගායකයෙකු ලෙස මෙන්ම දක්ෂ ගිටාර් වාදකයෙකු හා ගීත රචකයෙකු ලෙසද ඔහු ප්‍රසිද්ධියක් පත්ව සිටියේය.

Continue Reading

ආණ්ඩුව කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපරයක – ජ.වි.පෙ

මෙරට විදේශ සංචිත පවත්වා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව කළු සල්ලි යොදා ගැනීමේ උත්සාහයක නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ විදෙස් රටවල මුදල් තැන්පත් කර ඇති පුද්ගලයින්ට මෙරට ආයෝජනය කරන ලෙස ආරාධනා කිරීම තුළින් එය පැහැදිලි වන බවය. ඊයේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් …

Continue Reading

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකා රජයට පැසසුම් – ජනපතිගේ ස්ථාවරය දේශීය යාන්ත්‍රණයකට

ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීමේ ක්‍රියාවලිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ක්‍රියාමාර්ග අමෙරිකාවේ පැසසුමට ලක්ව තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවලියට ශ්‍රී ලංකාව හා සම අනුග්‍රහය දැක්වීමටත් අමෙරිකාව එකඟ බව එම නිවේදනයේ දැක්වෙයි. අමරිකාවේ මෙම තීන්දුව හේතුවෙන් අනෙකුත් රටවල්ද ශ්‍රී ලංකාවට සහය …

Continue Reading

තාජුඩීන්ගේ මීනිමරුවා අල්ලන්නේ නැත්තේ ඇයි..? – අනුර සේනානායක අධිකරණය කළඹයි

තමන් දෙස අපරාධකරුවෙකු ලෙසින් නොබලන ලෙසත් මොහොමඩ් තාජුඩීන් මහතා ඝාතනය කළ මිනීමරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙසත් රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක ඊයේ (16 දා) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා හමුවේ ප්‍රකාශයක්‌ කරමින් ඉල්ලා සිටියේය. සිද්ධියට අදාළව විවෘත අධිකරණය හමුවේ පළමු වරට ප්‍රකාශයක්‌ සිදු කරමින් එසේ ඉල්ලා සිටි සැකකාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා තාජුඩීන් මහතාගේ ඝාතනය …

Continue Reading

කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් ජනපති කොමිසමට බයේ නීතිඥයෝ සොයති

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු කෙරුණ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පිළිබඳව ජනාධිපති කොමිසම හමුවේ පැවැත්වෙන පරීක්‍ෂණයේදී මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ කණ්‌ඩායමකට ඊයේ (15 වැනිදා) කොමිසමෙන් අවසරය ලැබිණි. කොමිසමේ පරීක්‍ෂණ කටයුතු ආරම්භ වී සති 03 කට පමණ පසුව ඊයේ කොමිසම හමුවට පැමිණ එම ඉල්ලීම කළේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි. අර්ජුන මහේන්ද්‍රන් මහතා …

Continue Reading