තෙල්දෙණිය නිසා රට තුළ දින 10කට හදිසි නීතිය ක්‍රියාත්මකයි
මේ වන විට මහනුවර තෙල්දෙණිය – දිගන ප්‍රදේශයන්හි හට ගෙන ඇති කලහකාරී තත්ත්වය හේතුවෙන් අද(06) සිට දින 10ක් පුරා රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් නියෝග කළ බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ප්‍රධානත්වයෙන් අද පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. පසුගිය දා මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වු …
Continue Reading
නීතිය හා සාමය වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් පත්කිරීමේ තීන්දුව ජනාධිපති අතේ
නීතිය හා සාමය වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කිරීමේ තීන්දුව ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම මුළුමනින්ම ජනාධිපතිවරයා අත වන බවට වාර්තාවේ. දැනට තාවකාලිකව රනිල් වික්‍රමසිංහ යටතේ පවතින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. එම අමාත්‍යාංශය ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස නිල යෝජනාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමටද …
Continue Reading
අම්පාර,තෙල්දෙණිය ගිනී තැබු ගෝඨාගේ ජාතිවාදී රෙජිමෙන්තුව! මේජර් චින්තක සහ මේජර් ජනරාල් සොයිසා කුමන්ත්රණයේ මෙහෙයුම් කරුවන්!
පසුගිය 2015 ජනාධිපතිවරණයේදි රාජපක්ෂ රෙජිමේන්තුව දිනවිම සදහා ගෝඨාභය යටතේ රටේ ජනතවගේ ඡන්ද කොල්ල කැමේ මෙහෙයුමක් දියත් ර තිබු අතර එම මෙහෙයුමේ ජංගම ජාලය බාර නිලධාරී කණ්ඩායමේ නියෝජිතයෙකු ලෙස මේජර් චින්තක පෙරේරා කටයුතු කර තිබේ. රටම ගිනී තබමින් රටපුරා පැතිර යන අන්තවාදී ගැටුම් පසුපස 2020 ජනාධිපති විමෙ සිහිනයේන් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජාතිවාදි හමුදා කල්ලියේ දෙදෙනෙකු මෙහෙයුම්කරුවන් ලෙස ක්‍රියාත්මක …
Continue Reading
හමුදා නිල ඇඳුමෙන් ‘ෆේස්බුක්’ සහ ‘අන්තර්ජාල’ භාවිතය සපුරා තහනම්
ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් සිය නිල ඇඳුම භාවිතා කරමින් ෆේස්බුක්, අන්තර්ජාලය සහ වෙනත් ප්රචාරක අංශවල පෙනී සිටීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මේ සම්බන්ධව යුද්ධ හමුදාව මගින් වෙනම චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය. ගුවන් සහ නාවික හමුදාවලද එම නීතිය පනවා ඇත. මීට මාස කිහිපයකට පෙර ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් පනවන ලද …
Continue Reading
අතුරුදන් බව කියූ 200ක් රටවල් 6ක හැංගිලා
යුද සමයේ අතුරුදන් වූවන් බව කියූ 200 කට අධික සංඛ්‍යාවක් රටවල් 6 ක සිටින බව අනාවරණය වී ඇත. එහෙත් මේ රටවල් ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. රජය අතුරුදන් කාර්යාලයට කොමසාරිස්වරුන් පත් කළත් ඔවුන්ට එම රටවල සිටින අයගේ තොරතුරු ලබා ගැනීමට නොහැකි වන බව ආරංචි මාර්ග පවසයි. කැනඩාව, ස්විට්සර්ලන්තය, නෝර්වේ, ජර්මනිය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය යන රටවල එම අතුරුදන් වූවන් …
Continue Reading
රනිල්ට ගෞරවාන්විතව ඉවත් වන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්!
-
RSL
-
March 5, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
අග්‍රාමාත්‍යධුරයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේද බලහත්කාරයෙන් රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරයෙන් ගෞරවාන්විතව ඉවත් වන ලෙසට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ පමණ අත්සනින් යුතු ලිපියක් අගමැතිවරයාට යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවට වාර්තාවේ. කෙසේ වෙතත් එම ලිපියෙන් අගමැති ධුරයෙන් ඔහු ඉවත් වීමක් අපේක්ෂා නොකරන බවද පවසන රාජ්‍ය ඇමතිවරයා මෙම ලිපිය සදහා එජාප මන්ත්‍රිවරුන් බහුතරයක් අත්සන් තබනු …
Continue Reading
කාන්තා රෝහල් ළඟ නොමිලේ කෑමදෙන සංවිධාන ගැන සෞඛ්‍ය අමාත්‍යංශය නිහඬ ඇයි..?
කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, කාසල්, සොයිසා වැනි රෝහල්වල සායන වලට එන බෞද්ධ කාන්තාවන්ට ටිකට් එකක් දීලා නොමිලේ බුෆේ කෑම කන්න දෙන සංවිධානය ගැන රජයට දැනුම් දුන්නත් රජයේ අවධානයක් නැහැ. මොවුන් මේ ආකාරයෙන් වසර කීපයක ඉඳලා ආහාර දෙනවා. මොවුන්ගේ මෙම උනන්දුව ගැන රජය සොයා බැලිය යුතුයි. ඒ වගේම මේ ස්ථාන වල ආහාර සකස් කරන ආකාරය ගැන පරීක්ෂාවට ලක්කල යුතුයි…” යෑයි සමස්ත …
Continue Reading
“ජනයුගයෙන්” අනාගත් ඇලෝසියස්ලා “රිවිරෙන්” නා ගනී..!
“පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් මහතා බන්ධනාගාර ගතවීමට මාස දෙකකට පමණ ඉහතදී “රිවිර” පුවත් පත සඳහා රුපියල් කෝටි පහක පමණ මුදලක් ආයෝජනය කර ඇතැයි හෙළි වී තිබේ. මේ බව හෙළි වී ඇත්තේ “රිවිර” පුවත් පත ප්‍රකාශයට පත් කරනු ලබන “රිවිර මීඩියා කොපර්රේෂන්” ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ විශේෂ ලියකියවිලිවලින් සහ “පර්පෙචුවල් ට්‍රේෂරීස්” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සනත් බණ්ඩාර මහතා “රිවිර මීඩියා …
Continue Reading
මත්ස්‍ය අපනයනයෙන් කෝටි 2868ක්
රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබාදෙමින් 2017 වසරේ දී මුහුදු ආහාර අපනයනය අතරින් මත්ස්‍ය අපනයනයෙන් පමණක් රුපියල් කෝටි 2,868 ක විදේශ විනිමය ප්‍රමාණයක් ජාතික ආදායමට උපයා දීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සමත්ව තිබේ. මීට අමතරව විසිතුරු මසුන් අපනයනයෙන් උපයා ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් කෝටි 167ක් වන අතර වෙනත් මුහුදු ආහාර අපනයනයෙන් ද විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට හැකිව …
Continue Reading
බහුතරයකගේ ආශිර්වාදය මැද රනිල්ට එරෙහි විශ්වාසභංගය හෙට කථානායකට
ජනාධිපතිවරයා ඇතුළු බහුතරයකගේ විරෝධය මැද මේ වන විට අග්‍රාමාත්‍යධුරයේ බලහත්කාරයෙන් රැඳී සිටින රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට(06) කථානායකවරයාට භාර දෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය. විශ්වාසභංගය පරාජය කරවීම සඳහා මේවන විට දෙමළ ඩයස්පෝරාවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ලක්ෂ 350 ට වැඩි ලන්සු ලැබෙමින් පවතින බවද හෙතෙම කීය. දෙමළ ඩයස්පෝරාවට රනිල් වික්රමසිංහව අගමැති ධුරයේ …
Continue Reading