රනිල්ට ගෞරවාන්විතව ඉවත් වන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්!

Spread the love

අග්‍රාමාත්‍යධුරයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේද බලහත්කාරයෙන් රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරයෙන් ගෞරවාන්විතව ඉවත් වන ලෙසට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ පමණ අත්සනින් යුතු ලිපියක් අගමැතිවරයාට යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවට වාර්තාවේ.

කෙසේ වෙතත් එම ලිපියෙන් අගමැති ධුරයෙන් ඔහු ඉවත් වීමක් අපේක්‍ෂා නොකරන බවද පවසන රාජ්‍ය ඇමතිවරයා මෙම ලිපිය සදහා එජාප මන්ත‍්‍රිවරුන් බහුතරයක් අත්සන් තබනු ඇතැයිද විශ්වාසය පල කලේය.

රනිල්ට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය විසින් හෙට(06) විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

RSL

Related Posts