අම්පාර,තෙල්දෙණිය ගිනී තැබු ගෝඨාගේ ජාතිවාදී රෙජිමෙන්තුව! මේජර් චින්තක සහ මේජර් ජනරාල් සොයිසා කුමන්ත්‍රණයේ මෙහෙයුම් කරුවන්!

Spread the love

පසුගිය 2015 ජනාධිපතිවරණයේදි රාජපක්ෂ රෙජිමේන්තුව දිනවිම සදහා ගෝඨාභය යටතේ රටේ ජනතවගේ ඡන්ද කොල්ල කැමේ මෙහෙයුමක් දියත් ර තිබු අතර එම මෙහෙයුමේ ජංගම ජාලය බාර නිලධාරී කණ්ඩායමේ නියෝජිතයෙකු ලෙස මේජර් චින්තක පෙරේරා කටයුතු කර තිබේ.

රටම ගිනී තබමින් රටපුරා පැතිර යන අන්තවාදී ගැටුම් පසුපස 2020 ජනාධිපති විමෙ සිහිනයේන් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජාතිවාදි හමුදා කල්ලියේ දෙදෙනෙකු මෙහෙයුම්කරුවන් ලෙස ක්‍රියාත්මක වන බව බුද්ධී අංශ අනාවරණය කර තිබේ.

අම්පාර කාසිම් හෝටලයේ. “වද පෙති” සමග ආහාර ලබා දෙන බව පවසමින් අම්පාර ප්‍රදේශයේ ඇතිවු ජාතිවාදී සිදුවිම සම්බන්ධයෙන් සිදුකරන ලද පරික්ෂණ වලින් බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති කරුණුවලට අනුව ගෝඨාගේ ජාතීවාදී කදවුරේ ගෝඨාගේ සමිපතම දෙදෙනෙකු වන රක්නා ලංකා හී අධ්‍යක්ෂක ධුරයක් ඉසිලු මේජර් චින්තක පෙරේරා සහ දැනට තෙල් සංස්ථාවේ සේවය කරන විශ්‍රාමික මේජර් ජනරාල් සොයිසා මේ පිටුපස සිටින බව අනාවරණය වි ඇත.

ඔහුන් දෙදෙනා දැනට රටේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන ජාතිවාදී කණ්ඩායම් නියෝජනය කරන පුද්ගලයන් සමග මේ දෙදෙනම දුරකතන ඔස්සේ සමීප සබඳතාවයන් පවත්වා ඇති බව මේ වනවිට අනාවරණය වි ඇති අතර අම්පාර සිද්ධියට සම්බන්ධව කලබලකාරි තත්ක් ඇතිකිරිම සදහා හමුදාවෙන් විශ්‍රාම ගිය සෙබළෙකු යොදවාගෙන ඇති බවද මේ වනවිට තහවුරු වි තිබේ.

මේ අතර කිසිදු පදනමක් නොමැතිව පසුගිය (පෙබරවාරි)22 වැනිදා මාර්ගයේ සිදුවු සිද්ධියක් පදනම් කරගමිනින් දෙපාර්ශ්වයක් අතර ඇතිවු ගැටුමක් නීතියද ක්‍රියාත්මක වෙමින් තිබියදි ගෝඨාගේ ජාතීවාදී කදවුරේ මේජර් ජනරාල් සොයිසා සහ මේජර් චින්තක ගේ මෙහෙය විම යටතේ “මහසොන්” බලකාය නමින් පෙනී සිටිමින් විදේශගත ගෘහ සේවිකාවන්ගෙන් ලක්ෂ ගණන් මුදල් වංචා කරමින් සිටින වෘත්තීයෙන් පෙදරේරුවකු වන අමිත් විරසිංහ නැමතී ජාතිවාදීය යොදවා ගනිමින් ගැටුම් ඇති කර ඇති බව ඒ සදහා සaජුවම මේජර් චින්තක පෙරේරා මැදිහත් වි ඇති බවත් දැනට තහවුරු වි තිබේ.

සංවිධානාත්මක පිරිසක් ඊයේ (4) රාත‍්‍රී 9.30ට පමණ තෙල්දෙණිය මොරගහමුල හන්දියේ වෙළෙඳසල් කීපයකට පහර දී එවාට ගිනි තබා තිබූ බැවින් අතිරේක පොලිස් කණ්ඩායම් එම ස්ථානයට ගොස් පිරිස විසුරුවා හැර වෙළෙඳසල්වලට පහර දුන් පුද්ගලයන් 24 දෙනකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර එම 24 දෙනා අතර “මහසොන්” බලකාය නමින් පෙනී සිටින කණ්ඩායමේ 12 දෙනෙකු සිට ඇති අතර ඔහුන් පොලිසියට තර්ජනය කරමින් හමුදා ප්‍රධානින් කිහිප දෙනෙකුගේම නම් සදහන් කර තිබේ.

පසුව පොලිසිය ඔහු පොලිස් මුලස්ථානයට රැගෙන ගොස් ඔහුන්ගේ ජංගම දුරකතන පරික්ෂා කිරිමේදි මේ පුද්ගලයන් සහ මහසොන්” බලකාය නමින් පෙනී සිටින කණ්ඩායම් අතර සමීප සබඳතාවයන් අනාවරණය කරගෙන් තිබේ.

පසුව මේ වනවිට කරන ලද පරික්ෂණ වලදි අම්පාර සිද්ධිය සම්බන්ධයෙන් සහ තෙල්දෙණිය සිදුවිම සම්බන්ධයෙන් රහස් පොලිසිය,බුද්ධි අංශ සහ හමුදා බුද්ධි අංශ එක්ව පුලුල් පරික්ෂණ ආරම්භ කර තිබේ.

කවුද මේ මේජර් චින්තක පෙරේරා සහ මේජර් ජනරාල් සොයිසා

පසුගිය 2015 ජනාධිපතිවරණයේදි රාජපක්ෂ රෙජිමේන්තුව දිනවිම සදහා ගෝඨාභය යටතේ රටේ ජනතවගේ ඡන්ද කොල්ල කැමේ මෙහෙයුමක් දියත් ර තිබු අතර එම මෙහෙයුමේ ජංගම ජාලය බාර නිලධාරී කණ්ඩායමේ නියෝජිතයෙකු ලෙස මේජර් චින්තක පෙරේරා කටයුතු කර තිබේ.

විපක්ෂයට එල්ල කරන ප්‍රහාර ආදී සියළු මැර ක්‍රියා සදහා මෙම කණ්ඩායම් යොදවාගත් අතර ඒ සඳහා ඩිෆෙන්ඩර් ආදී පහසුකම්ද සපයා තිබුනා.

රාජපක්ෂ රෙජීමයට පක්ෂපාතී පුද්ගලයන්, ඥාතීන් සුදුසුකම් රහිතව තනතුරුවලට පත්කළ අතර වැරදි කළ පුද්ගලයන් ඉහළ තනතුරුවලට පත්කොට තමන්ට අවශ්‍ය ආකාරයට ඔවුන් හැසිරවීමට හා නොයෙක් දූෂණ, වංචාවලට හා නීතිවිරෝධී ක්‍රියාවන් සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාගැනීම ගෝඨාභය රාජපක්ෂගේ පිළිවෙත වු අතර එහිදි ගෝත්‍රික රාජපක්ෂලාගේ යටතේ විශ්‍රාමික මේජර් ජනරාල් සොයිසා කටයුතු කල අයෙකි.

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වු 2010 වසරේ ගෝඨාභයගේ නායකත්වයෙන් දියත් වු විශේෂ ඡන්ද කොල්ල කැමේ රෙජිමෙන්තුවේ අණදෙන නිළධාරියෙකු වු සොයිසා කොතරම් ප්‍රබල පුද්ගලයෙකු බව අනාවරණය ඇතැම් ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරින්ට පවා ගෝඨා අණදෙමින් “යනවා ගිහින් සොයිසා Meet වෙනවා එයා කියයි කරන්න් ඔන දේ….” යනුවෙන් පැවසිම හරහාය.

උපුටනය: ලංකා ලීක්ස් (lankaleaks.net)

RSL

Related Posts