- Wednesday
- September 27th, 2023

ෆේස් බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යොදාගත් බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු විමසීම සඳහා ලොව විශාලතම සමාජ ජාලයේ නියමුවා වන ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් මහතා සෙනට් මණ්ඩලය වෙත කැඳවා තිබූ අතර එහි ඔහු දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්විය....

පසුගිය දිනවල රට තුළ ඇතිවූ කලබලකාරී තත්වය ඔස්සේ ශ්‍රී ලංකාව තුල ලක්ෂ 59ක් භාවිතා කරන මුහුණු පොත එහෙමත් නැත්නම් facebook හා Viber, WhatsApp සංනිවේදන තහනමට ලක්විය. මේ කාලය දින 3කට සීමා කරන බව පැවසුවත් තවමත් එම තහනම ඉවත් කර නැත....

ෆේස්බුක්, වයිබර්, වට්‌ස්‌ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල දින නියමයක් නොමැතිව තවදුරටත් අවහිර කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් මෙම ක්‍රියාමාර්ගය ගත් බව එහි නිලධාරියෙක් පැවැසීය. එමෙන්ම විකල්ප ක්‍රමවේදයන් ඔස්සේ...

ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් සිය නිල ඇඳුම භාවිතා කරමින් ෆේස්බුක්, අන්තර්ජාලය සහ වෙනත් ප්‍රචාරක අංශවල පෙනී සිටීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මේ සම්බන්ධව යුද්ධ හමුදාව මගින් වෙනම චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා...
ෆේස්බුක් මගින් ව්‍යාපාරිකයන් හඳුනාගෙන ඔවුන් රවටා බැංකු ගිණුම් වලින් රුපියල් කෝටි 02 කට අධික මුදල් වංචා කළ නයිජීරියානු ජාතිකයින් 10 දෙනකු අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (18දා) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ව්‍යාපාරිකයින් හඳුනා ගනිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වංචනික...