‘බුර්කාවට’ මුවා වී සමාජ මාධ්‍ය යළි දේශපාලන වෛරය පතුරුවයි

සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පරිශීලකයන් අතර සැලකිය යුතු ප්‍රමාණයක් ‘බුර්කාව’ සම්බන්ධ කරගනිමින් වෛරී ප්‍රකාශන හුවමාරු කරගැනීමේ ප්‍රවනතාවයක් ඇතිවී ඇත. මෙම අවස්තාව ප්‍රයෝජනයට අරගනිමින් යම් කණ්ඩායම් විසින් තම වාසිය උදෙසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරමින් කටයුතු කරන බවක්...

සමාජ මාධ්‍ය තුල අසත්‍ය තොරතුරු බෙදා හැරීම පිටුපස සංවිධානාත්මක කණ්ඩායමක්

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු බෙදාහරිනු ලබන්නේ සාමාන්‍ය සමාජ මාධ්‍ය පරිශීලකයන් නොව යම් කුඩා සංවිධානාත්මක පිරිසක් විසින් බවත් එම නිසා සමස්ත සමාජ මාධ්‍ය පරිශීලකයන් සියල්ලටම චෝදනා එල්ල කරනවා වෙනුවට අදාළ පුද්ගලයන්ට තරාතිරම නොබලා පවතින නීති ප්‍රතිපාදන යටතේ දඩුවම් ලබාදෙන...

සමාජ බලපෑම හමුවේ ආණ්ඩුව සමාජජාල අවහිරතා ලිහිල් කරයි

ජාතිවාදී ගැටුම් දඩමීමා කරගනිමින් වාරණයට ලක් කළ සමාජ ජාල මාධ්‍ය තහනම, ආණ්ඩුවට එල්ලවන සමාජ බලපෑම හමුවේ ක්‍රමිකව අඩුකරමින් තිබේ. දින තුනක් වෙනුවෙන් සිදුකරන ලද වාරණය අඛණ්ඩව දින 7ක් දක්වා ආණ්ඩුව විසින් උපක්‍රමශීලීව දිග්ගැස්ස වීමත් සමඟම සමාජයේ විවිධ සංවිධානවලින් සහ ජනතාවගෙන්...

ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාල අවහිර කරමින් සිදුකිරීමට යන දේශපාලන සැලැස්මට එරෙහිව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සටන් අරඹයි

වත්මන් විසින් ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාල අවහිර කරමින් සිදුකිරීමට යන දේශපාලන සැලැස්මට එරෙහිව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සටන් අරඹන බව එම සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. එම සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. "සමාජ...

ෆේස්බුක් ඇතුළු සමාජජාල මාධ්‍ය තහනම දින නියමයක් නොමැතිව ඉදිරියටම ක්‍රියාත්මකයි

ෆේස්‌බුක්‌, වයිබර්, වට්‌ස්‌ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල දින නියමයක්‌ නොමැතිව තවදුරටත් අවහිර කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් මෙම ක්‍රියාමාර්ගය ගත් බව එහි නිලධාරියෙක්‌ පැවැසීය. එමෙන්ම විකල්ප ක්‍රමවේදයන් ඔස්‌සේ...