මත්ස්‍ය අපනයනයෙන් කෝටි 2868ක්

රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබාදෙමින් 2017 වසරේ දී මුහුදු ආහාර අපනයනය අතරින් මත්ස්‍ය අපනයනයෙන් පමණක් රුපියල් කෝටි 2,868 ක විදේශ විනිමය ප්‍රමාණයක් ජාතික ආදායමට උපයා දීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සමත්ව තිබේ. මීට අමතරව විසිතුරු මසුන් අපනයනයෙන් උපයා...