රනිල් සහ සජිත්ගේ තනතුරු හැර එජාපයේ සියලු තනතුරු වෙනස් වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායක සහ නියෝජ්‍ය නායක යන තනතුරු හැර අනෙකුත් සියලු තනතුරු වෙනස් කිරීමට එජාප ප්‍රතිසංවිධාන කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව එක්‌සත් ජාතික පක්‍ෂයේ සභාපති ධුරයට උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම්, පක්‍ෂ මහ ලේකම් තනතුරට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම්, ජාතික සංවිධායක ධුරයට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ මහා භාණ්‌ඩාගාරික ධූරයට, ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය …

Continue Reading

නකල්ස්‌ රක්‍ෂිතයේ හෙක්‌ටයාර් 8555ක්‌ වනසන්න සැරසෙයි

ලෝක උරුමයක්‌ සහ ජෛව විවිධත්වයෙන් යුතු සංවේදී වනාන්තරයක්‌ වන නකල්ස්‌ රක්‍ෂිතය මායිමේ ඉඩම් හෙක්‌ටයාර 8555 ක්‌ අක්‌කරය රුපියල් 2857 බැගින් 35 අවුරුදු බදු පදනම යටතේ බදු දී ඇත. ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරය පැවසුවේ දේශපාලනඥයන්ගේ පෞද්ගලික අවශ්‍යතා මත මේ ගනුදෙනුව සිදුවී ඇති බවය. රාජ්‍ය වැවිලි සංස්‌ථාවට සහ ඇල්කඩුව වැවිලි සමාගම්වලට මෙම ඉඩම් අයත් ය. රාජ්‍ය වැවිලි සංස්‌ථාවට අයත් හෙක්‌ටයාර් 9675 …

Continue Reading

ශ්‍රී ලංකාව වෙනුවෙන් බ්‍රිතාන්‍යය රු.බිලියන1.2 ක් වැය කරලා

උතුරු ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා 2010 වසරේ සිට මේ දක්වා බ්‍රිතාන‍ය රජයෙන් රුපියල් බිලියන 1.2 ක මුදලක් ලබා දී ඇතැයි බ්‍රිතාන‍ය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය නිවේදනය කොට තිබේ. බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා තිබුණද ශ්‍රී ලංකාව 2020 වසරේදී බිම්බෝම්බ වලින් තොර ශ්‍රී ලංකාවක් බවට පත්කිරීමට මුළු ලෝකයම බලාපොරොත්තු වූ සිහිනය තවත් වසර කීපයකින් කල් …

Continue Reading

ඇමති රාජිතට එරෙහිව ජනාධිපතිට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීන්දු තීරණ නොතකා හරින සෞඛ්‍ය ඇමැතිවරයා රාජ්‍ය නොවන සංවිධානවල ඕනෑ එපාකම් මත කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැමිණිලි කරමින් කියා සිටී. සමස්‌ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය බිඳ දමමින් කටයුතු කරන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සයිටම් ආයතනය ප්‍රමිතියෙන් තොර බව වෛද්‍ය සභාව තාක්‍ෂණික ලෙස නිර්දේශකර තිබියදීත් එම …

Continue Reading

කල්ලියක් බෞද්ධයා නාලිකාව කොල්ලකෑමේ උත්සහයක! ශ්‍රි සම්බෝධි පදනමෙන් පොලිසියට පැමිණිල්ලක්

අනුදැනුමකින් තොරව පරිපාලන රැස්වීම් පවත්වා ගෙන යාම තහන්ම් කරන ලෙස ඉල්ලා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති,අධ්‍යක්ෂක -ශ්‍රි සම්බෝධි පදනම හා ශ්‍රි සම්බෝධි විහාරාධිපති පුජ්‍ය බොරලන්දේ වජිර හිමියන් විසින් අද (24) කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් කොට ඇති බව කුරුඳුවත්ත පොලිසියේ ප්‍රකාශයෙක් සඳහන් කළා. CIB 67/228 දරණ පැමිණිලි අංකය යටතේ මෙම පැමිණිල්ල කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කළේ. හිටපු බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති,ශ්‍රි සම්බෝධි …

Continue Reading

ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි මෙහෙයවීම පිටුපස එකම මීනිමරුවෙක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වනු ලබන සහ මේ වන විට අධිකරණ කිහිපයක් ඉදිරියේ විභාග වෙමින් පවතින බරපතළ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති ප්‍රබල හස්තය එකම පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වෙයි. ද සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී එක්නැලිගොඩ, බන්ධනාගාර ඝාතන 27, කීත් නොයාර්ට පහර දීම සහ …

Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් මළගම අත ලඟ! ක්‍රිකට් ආයතනයේ සුපිරි ගැහිලි ගැන හෙළිදරව්ව

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතාගේ පරිපාලන කාලයේ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ සිදුවු දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධව ඇති සියලු සාක්‍ෂි සමග අදාළ පැමිණිලි පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඇතුළු ඉහළම තැන්වලට අද (24 දා) හෝ හෙට (25 දා) භාර දෙන බව සමාජ සවිබල ගැන්වීමේ සහ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය. ඊයේ (23 දා) මාදිවෙල පිහිටි සිය නිල කාර්යාලයේදී පැවති …

Continue Reading

කවුරු කොහොම දැගලුවත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න අලුත් ගිවිසුමක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ ගතවීමට පෙර සරත් අමුණුගම මහතා ඇතුළු අපි පස් දෙනෙකුට දැනුම් දුන්නා ඉදිරි කාල පරිච්ඡේය තුළ මේ ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාවලියක් සකස් කරන්න කියලා. ඒ සකස් කරන යෝජනාවලිය අනුව අලුත් ගිවිසුමක් සකස් කිරීමටත් එතුමා බලාපොරොත්තු වෙන බවයි අපිට දැනුම් දුන්නේයැ’යි සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසිය. අමාත්‍ය වරයා මේ බව පැවසුවේ ඊයේ (22) …

Continue Reading

ඉන්ධන වෙනුවෙන් තවත් අළුත් සූත්‍රයක්; මාස දෙක තුනකට වරක් සංශෝධන

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට (24) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවට දිගින් දිගටම චෝදනා එල්ල විය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා සදහන් …

Continue Reading

ජනපතිගේ ලන්ඩන් සංචාරයේ දූත පිරිස පිළිබඳ පැතිර යන වාර්තා අසත්‍යය බව මාධ්‍ය අංශය කියයි

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිවරයා සමඟ සහභාගී වූ නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, භාෂා පරිවර්තක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් …

Continue Reading