ශ්‍රී ලංකාව වෙනුවෙන් බ්‍රිතාන්‍යය රු.බිලියන1.2 ක් වැය කරලා

උතුරු ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා 2010 වසරේ සිට මේ දක්වා බ්‍රිතාන‍ය රජයෙන් රුපියල් බිලියන 1.2 ක මුදලක් ලබා දී ඇතැයි බ්‍රිතාන‍ය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය නිවේදනය කොට තිබේ. බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා තිබුණද...