මහබැංකුව කොල්ල කෑ රනිල්ගේ ගෝලයා සිංගප්පුරුවේ සැප ගනිද්දී, ගෝලයාගේ ගෝලයොත් ඇප පිට නිදහස් වෙති!

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සහතික කොට පත්කළ ඔහුගේ අතිජාත මිත්‍ර සිංගප්පුරු ජාතික ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති මෙන්ම ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කරයෙන් කොල්ල කා රටින් පැනගොස් සිංගප්පුරුවේ සැපසේ වෙසෙන කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ගේ ගෝලයින් දෙදෙනකු වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා …

Continue Reading

එජාපයේ අටේ කල්ලිය වැඩ අරඹයි! පළමු රතු නිවේදනය නිකුත් වෙයි

එක්සත් ජාතික පක්ෂය සුරකිමින් සංවර්ධනය කිරීම වෙනුවෙන් ගොඩනැඟුනු එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත “අටේ කල්ලිය” ඉදිරිපත් වීමට නියමිත අයවැය ඉලක්ක කරගනිමින් සිය පළමු රාජකාරිය අරඹා ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ඉදිරි අය-වැයේදී සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂයේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට එක්සත් ජාතික පක්ෂයේ …

Continue Reading

තවත් මහ බැංකු බැඳුම්කර මගඩියක් හෙළිවෙයි!

වර්ෂ 2012 සහ 2014 අතර කාලයේදී මහාභාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීම අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකා බැංකුව හරහා රු. කෝටි 4620 ක භාණ්ඩාගාර බැඳුම්කර ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට නිකුත් කර ඇත්තේ නීතියට අනුකූලව නොවන අයුරින් බව ඊයේ (31) කොමිසම හමුවේ සාක්‍ෂි දුන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ සාක්‍ෂි විභාගයේදී අනාවරණය විය. ලංකා බැංකුව හරහා අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් …

Continue Reading

පොලිසිය ජනපති අතට ගත් පසු කුඩු තොගපිටින් අල්ලයි! මෙරට ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය දෙහිවලින්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා පොලිසිය තම යටතට ගත් පසුව මෙරට ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස හොරොයින් ඇතුළු මත්කුඩු තොගපිටින් අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරමින් සිටීම පෙර සිටි දේශපාලනඥයින් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා කොතරම් අනුග්‍රහයක් සහ සහයෝගයක් ලබාදී ඇති බව ඇස්පනාපිට සාක්ෂි සහිතව ඔප්පු වෙමින් පැවතීම සුවිශේෂීය. ඒ අනුව ඊයේ(31) දිනයේ රුපියල් කෝටි 440 කට අධික …

Continue Reading

2019 දූෂණයෙන් තොර වැඩකරන වසරක්!

2019 වසර දූෂණයෙන් තොරව වැඩකරන වසරක් ලෙස තමා නම් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. තම හෘද සාක්ෂියට එකඟව අවංකව වැඩ කරමින් රට ගොඩනැගීමේ අභියෝගය ජය ගැනීමට සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා අස්ගිරි අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමි බැහැ දැකිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ මෙම අදහස් පළ කළේය. මේ අතර …

Continue Reading

මිල සූත්‍රයටත් වඩා භයානක සූත්‍රයක්!

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා සහාය ලබා දුන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමට බව පිවිතුරු හෙළ උරුමය පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින්, “2019 පෙබරවාරි මාසයේ 4 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ හැත්තෑ එක්වන නිදහස් දිනය …

Continue Reading

හමුදාව උතුරේ ජනතාවට උපකාර කරන්නේ යුද අපරාධ චෝදනාවලින් නිදහස් වෙන්න ප්‍රෝඩාවක්

ගංවතුරෙන් විපතට පත් වූ උතුරේ වැසියන්ට ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් උදවු උපකාර කරන ලද්දේ ලංකාවේ ආරක්ෂක අංශවලට එරෙහිව පවතින යුද අපරාධ චෝදනාවලින් නිදහස් වීමට යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පසුගියදා (29දා) කිලිනොච්චියේදී පැවැසීය. සී.වී. විග්නේශ්වරන් මහතා එසේ පැවැසුවේ ගංවතුරෙන් විපතට පත් වූවන්ට උදවු කිරීම සඳහා ඔහුගේ දේශපාලන පක්ෂ වන දමිළ ජනතා සන්ධානය හරහා ජනතා සහන සංවිධානය නමින් …

Continue Reading

මහින්ද රකින මෛත්‍රීට එරෙහිව ශ්‍රීලනිපයෙන් නඩු දමයි!

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වයේ සිටියදී වෙනත් පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් මහින්ද රාජපක්‍ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසගේ මන්ත්‍රීධූරයන් අහෝසි කිරීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පක්‍ෂ නායකයා ලෙස අදාල පියවර නොගන්නේ නම් අධිකරණයේ නඩු පැවරීමට ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය තීරණය කර ඇත. කතානායකවරයාට ලිපියක් ලියමින් එම සංවිධානයේ කැඳවුම්කරු ඩිලංග වීරකෝන් මහතා මේ බව කියා සිටී. එම …

Continue Reading

ජනපති ලොකුම හැන්ඳෙන් තම දෙබිඩි මංගලට බෙදයි; සමහරුන් නමට පමණක් ඇමති කරයි

කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ට අදාළ ආයතන සහ විෂයන් ජනාධිපතිවරයා විසින් ගැසට් කර තිබෙන අතර එහිදී විශාලතම ආයතන සහ ප්‍රමාණයක් ලබාදී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සිට මේ වන ජනාධිපතිවරයාගේ දෙබිඩි නියෝජිත ලෙස කටයුතු කරන මංගල සමරවීරට බව වාර්තාවේ. පරාම්පරික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වන මංගල සහ මංගලගේ නියෝජිතයින් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු ලබාදෙමින් ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනාගනිමින් සිටින අතර ඔහුන් …

Continue Reading

රනිල්ගේ වාසනාවට අකුල් නොහෙලනු!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස බලයට පැමිණ ගත වූ දින 10 තුළ ගනු ලැබූ ප්‍රධාන පියවර කිහිපයෙන් පැහැදිලි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය අඩකුඹු කිරීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි. මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අද නිවේදනයක් නිකුත් කරමින්ය. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අගමැතිතුමාගේ වාසනාවට අකුල් නොහෙළනු යන මැයෙන් අද …

Continue Reading