ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කුරේ පිටට මරේ වෙයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ (03දා) පැවැති පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේදී නියමිත කාලසීමාව තුළදී එක් පන්දු වාරයක් අඩුවෙන් යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට දඩ මුදලක් පැනවීමට තරග තීරක රිචී රිචර්ඩ්සන් තීරණය කර ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) නීති සංග්‍රහයේ 2.22 වගන්තිය ප්‍රකාරව සිදුකළ වරදක් ලෙස සලකා මේ සඳහා දඬුවම් පැනවෙන අතර, ඒ අනුව කණ්ඩායමේ නායක …

Continue Reading

ශ්‍රීලනිප මහලේකම්ධුරය දයාසිරිට

රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තාවකාලිකව වැඩ බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඊයේ(03) රාත්‍රීයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම තීරණයට එළඹුණි. තාවකාලිකව පත්කර සිටි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පුද්ගලික හේතුවක් මත පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ බව මධ්‍යම කාරක සභා …

Continue Reading

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පතු අවදානමක! ණය ගෙවන්න මංගල ඉතිරි කිරීමේ බැංකුව සුද්දයට සැරසෙයි

2019 වසරේ ණය ගෙවීමේ අවශ්‍යතා සපුරා ගැනීමට යැයි පවසා මෙරට ලොකු කුඩා බහුතරය ජනතාවගේ ඉතුරුම් තැන්පතු විශාල ප්‍රමාණයක් ඇති සුරක්ෂිත රාජ්‍ය බැංකුවක් ලෙස නම් දරා තිබෙන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පතු වලින් අමෙරිකානු ඩොලර් මිලියන 1000 ක් ලබාගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඊයේ (02)වසරේ පළමු කැබිනට්ටුවට ඉදිරිපත් කර ඇත. අගමැති රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අනෙකුත් …

Continue Reading

‘ත්‍රිපිටකය’ ජාතික උරුමයක් බවට පත්කිරීමේ සැලසුමක්!

සිංහල බෞද්ධ සහ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම අතිඋතුම් පාර්ශුද්ධ ග්‍රන්ථය වූ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත “ත්‍රිපිටකය” ජාතික උරුමයක් බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන බවට වාර්තාවේ. අද දවසේ ලංකාවේ අප සතුව ඇති පාලි ත්‍රිපිටකය මේවනවිට ලෝකයේ සිදු ව ඇති ශ්‍රාස්ත්‍රිය පර්යේෂණ වලට අනූව මුල් බුදුදහම විශ්වසනීය ලෙස නියෝජනය කරන්නක් බව සැලකිය හැකි ය. ත්‍රිපිටකයේ කුඩා ම …

Continue Reading

උතුරෙන් රෙජිනෝල්ඞ්ව ඉල්ලයි

සිංහල ද්‍රවිඩ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නායකත්වය ලබා දෙමින් දකුණේ ජනතාව උතුරට ගෙන යමින් උතුරේ ජනතාව දකුණට රැගෙන යමින් ජාතීන් අතර සමගිය ඇති කිරීමට ඉමහත් නායකත්වයක් ලබාදුන් රෙජිනෝල්ඞ් කුරේ උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් නැවතත් පත් කරන ලෙස යාපනය සිංහ සමාජයේ සභාපති කිරුබාකරන් කිළිනොච්චියේ පැවති උද්ඝෝෂණයකදී පැවසීය. එම උද්ඝෝෂණකරුවන් රෙජිනෝල්ඞ් කුරේ නැවත පත් කරන ලෙස ද්‍රවිඩ ජනතාවගේ අත්සන් සහිත පෙත්සමක් …

Continue Reading

සජිත්ගෙන් මහින්දට ගමක්

අප හිටපු ජනාධිපතිතුමන්ට යුද ජයග්‍රහණයට ගරුත්වය ලබා දිය යුතුයි. ඉදිරියේදී එතුමන්ට එම ගරුත්වය ලබා දෙමින්, මගේ සුරතින් ඔහුගේ නමින් ගම්මානයක් ඉදිකරන්නට කටයුතු කරනවා යැයි, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවැසීය. එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නමින්ද ගම්මාන ඉදිකරන බවත්, දේශපාලන කුහකකම් හෝ වෛරය හදවතේ තියා ගනිමින් තමා කටයුතු නොකරන බවත්, ජාති, ආගම්, පක්ෂ, පාට නොබලා පැය 24ම …

Continue Reading

ලැබුවා වූ 2019 නව වසරේ සිට අලුත් වූ සේවාවන් ගැන ඔබ දැනුවත්ද..?

සියලුම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්‍රය පමණක් අද(01) දිනයේ සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර මැදපෙරදිග රටවල් සඳහා පමණක් වලංගු විදෙස් ගමන් බලපත්‍රයක් ද නිකුත් කළ අතර එම ගමන් බලපත්‍රය නිකුත් කිරීම ඊයේ (31 )දිනයේ සිට අවසන් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මේ අතර අද දිනයේ සිට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් …

Continue Reading

පාක්ෂිකයන්ට සිදු වූ වැරැද්ද ඉදිරියේදී නිවැරැදි කරනවා

පසුගිය වසර කිහිපය පුරා එක්සත් ජාතික පක්ෂයෙන් එක්සත් ජාතික පාක්ෂිකයාට වැඩක් සිදු නොවුණු බව පිළිගන්නා බව විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක පවසයි. පාක්ෂිකයන්ට සිදු වූ එම වැරැද්ද ඉදිරියේදී නිවැරැදි කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාවට පිළිගත හැකි පක්ෂයක් සහ රජයක් වශයෙන් ජනතා පොරොන්දු ඉටු කරන බවත් ඔහු පැවැසුවේය. මේ වසර අවසානයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් නිකරුණේ …

Continue Reading

මංගලගෙන් තවත් ජාත්‍යන්තර වාර්තාවක්!

එක්සත් ජාතික පක්ෂ මුදල් අමාත්‍ය මංගල සමරවීර යටතේ 2018 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 19% කින් අවප්‍රමාණය වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකා රුපියල, ආසියාවේ දුර්වලම විනිමය අතරට එක්ව ඇති බව රොයිටර් පුවත් සේවය කියා සිටියි. පෙරේදා (31) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් …

Continue Reading

UNP-TNA ආණ්ඩුවේ ෆෙඩරල් ව්‍යවස්ථාවට තුනෙන් දෙක හදාගන්න අපි ඉඩතියන්නේ නැහැ

නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධාන සහ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සකස් කරගැනීමට කිසිලෙසකත් විපක්ෂය ලෙස ඉඩ නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසයි. පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂ නායක ධුරය සන්ධානයට ලබා දුන්න ද එම ධුරයේ කටයුතු කිරීමට අවශ්‍ය කාර්යාලය මෙතෙක් ලබා …

Continue Reading