යුද හමුදාව බලය යෙදෙව්වොත් යම් යම් ප්‍රශ්න ඇති වේවි – යුද හමුදාපති
නීතියට අවනත නොවන්නේ නම් සෑම පුද්ගලයෙකුටම එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් යම් හෙයකින් හමුදාව සිය බලය යෙදීමට සිදුවුවහොත් යම් යම් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. මේ වන විට රට තුළ මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්ව පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. එසේම ගැටුම් ඇතිව තිබෙන ප්‍රදේශවලට ත්‍රිවිධ …
Continue Reading
මහින්දගේ කුපාඩි වැඩක් කරළියට!
1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි. එහෙත් සැබැවින්ම මේ වන විට රටේ ජාතිවාදී ත්‍රස්තවාදයක් නිර්මාණය කරමින් රටේ …
Continue Reading
හෙට උදෑසන දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය!
දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) පෙරවරු 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය. එසේ වුවත් වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ද, ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ ඇඳිරිනීතිය හෙට උදෑසට 6.00 වන තෙක් ද බලපැවැත්වෙන බව ඒ මහතා කීවේය.
Continue Reading
සමාජ මාධ්‍ය තුල අසත්‍ය තොරතුරු බෙදා හැරීම පිටුපස සංවිධානාත්මක කණ්ඩායමක්
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු බෙදාහරිනු ලබන්නේ සාමාන්‍ය සමාජ මාධ්‍ය පරිශීලකයන් නොව යම් කුඩා සංවිධානාත්මක පිරිසක් විසින් බවත් එම නිසා සමස්ත සමාජ මාධ්‍ය පරිශීලකයන් සියල්ලටම චෝදනා එල්ල කරනවා වෙනුවට අදාළ පුද්ගලයන්ට තරාතිරම නොබලා පවතින නීති ප්‍රතිපාදන යටතේ දඩුවම් ලබාදෙන ලෙසත් ජනපතිතුමාගෙන් ඉල්ලා සිටින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ‘‘ශ‍්‍රී ලංකා පරිවර්තන සමූහය’’ පවසයි. එහි සභාපතිවරයා විසින් නිකුත් කළ මාධ්‍ය …
Continue Reading
නැතිවුණ ජීවිතයක් වන්දි මුදලකින් තක්සේරු කරන්න බැහැ..
නැතිවුණ ජීවිතයක් වන්දි මුදලකින් තක්සේරු කරන්න බැහැ. නමුත් දැන් එවැනි ශෝකජනක අවස්ථාවක් ඇතිවෙලා ඉවරයි. කෙහොමද අපි ඉදිරියට යන්න පුළුවන්. අපි යම් අවස්ථාවක දේවස්ථානයකට යන්නේ දෙවියන්ට ස්තූති කරන්න. ප්‍රශ්නයක් තියෙනම් ඒකට මැදිහත් වෙන්න. මේ වගේ අවස්ථාවක කෘෘර ලෙස ආගම විකුණලා ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන එක නෙමෙයි. මේ ඇති වෙලා තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. මේ වගේ තත්ත්වයක් ඇති නොවන්න අපි වග බලා ගත …
Continue Reading
Exclusive: මහින්ද බලය රැකගැනීම වෙනුවෙන් ගැසූ රහස් ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයක් අමෙරිකාවේ බුද්ධි අංශවලින් කාන්දු වෙයි! (Video)
ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික පස මිතුරු යුද්ධයට ශ්‍රී ලංකාව ගොදුරු වී සිටින බවත්, චීනයට එරෙහි යුද්ධයේ උණුසුම උග්‍ර වී ඇති බැවින්, ශ්‍රී ලංකාවට ඇමරිකාවේ ආධාරය ලබා දෙන අතර දැනටමත් ඩොලර් මිලියන 48 ක නාවික හමුදා ආධාර ලබා දී ඇති බවත්, ඇමරිකාවේ ඉන්දු පැසිපික් නාවික ප්‍රධානී අද්මිරාල් පිලිප් ඩේවිඩ්සන් මේ මස මුලදී ඇමරිකානු සෙනේටයේ හමුදා සේවා පිළිබඳ කමිටුවට ඉදිරිපත් කරන ලද …
Continue Reading
තව්හිද් ඡමාත් සාමාජිකයින් සිටි තැන්වලින් සල්ලි මලු සහ රත්‍රන් තොග පිටින් හමුවෙයි
අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු බව කියන බුහාර් මොහොමඩ් රාෆික් නමැති ව්‍යාපාරිකයාගේ කොළඹ 10, ටී.බී. ජයා මාවතේ පිහිටි නිල කාමරයක් පරීක්‌ෂාවට ලක් කිරීමේදී රුපියල් ලක්‌ෂ 83ක මුදලක් සහ පවුම් 97ක රන් ආභරණ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම සැකකරු ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් සමග සම්බන්ධකම් ඇති බවට ලද තොරතුරු මත කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් පසුගියදා (09) අත්අඩංගුවට ගෙන තිබූ …
Continue Reading
ආවේගයට පත් සංවේදයට පත් කෝපයට පත් සිංහල සමාජයට කරනු ලබන යටහත් ආයාචනයයි!
ඔබට වර්ථමානයේ ඇතිවී ඇති තත්වය පිලිබඳ පවතින ආවේගය සාධාරන වන්නේය.එය බහුතර සිංහල සමාජයේද ආවේගය බවද මම පිලිගනිමි. මුස්ලිම් සමාජය තුල සිටින ඇතමුන් තුල පැවති ආත්මාර්තකාමයද මම පිලිගනිමි. නමුත් ඊට ප්‍රතිචාර දැක්වීම සංයමයකින් කල යුතු දෙයක් නොවේ ද? මා විසින් විසින් මීට පෙර කල අදහස් දැක්වීම තුල ඊට අදාලව බොහෝ දේ සාකච්ඡාවට බඳුන් කිරීමට මා උත්සාහ කර ඇත. මදි නම් තවදුරටත් …
Continue Reading
ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලය බවට එය පත්කළ යුතුයි
වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආරක්ෂාව මුල්කරගනිමින් ෂරියා විශ්ව විද්‍යාලය රජයට පවරාගෙන එය උතුරු නැගෙනහිර ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට එය පත්කළ යුතු බවත්, රටේ ජනතාව තුළ විශ්වාසය ගොඩනැගෙන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ, පසුගියදා (09) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ කල්තැබීමේ විවාදයට …
Continue Reading
සැක හිතන්න, බියවන්න අවශ්‍ය නැහැ; හමුදාව කෙරෙහි විශ්වාසය තබන්න
ඇතිවූ තත්ත්වය පාලනය කර ඇති බැවින් ඒ පිළිබඳ තවදුරටත් සැකයක් ඇති කරගත යුතු නොමැති බවත්, ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් තවදුරටත් ප්‍රහාර එල්ල වීමේ තර්ජනය මේ වන විට පාලනය වී ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසා සිටියි. රොයිටර්ස් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු සඳහන් කර ඇත්තේ පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවට සම්බන්ධ කණ්ඩායම් මර්දනය කිරීමට ආරක්ෂක …
Continue Reading