සැක හිතන්න, බියවන්න අවශ්‍ය නැහැ; හමුදාව කෙරෙහි විශ්වාසය තබන්න

ඇතිවූ තත්ත්වය පාලනය කර ඇති බැවින් ඒ පිළිබඳ තවදුරටත් සැකයක් ඇති කරගත යුතු නොමැති බවත්, ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් තවදුරටත් ප්‍රහාර එල්ල වීමේ තර්ජනය මේ වන විට පාලනය වී ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසා සිටියි. රොයිටර්ස් පුවත්...