වැඩි වැටුප් ඉල්ලා වරායේ කරන්න ගිය වැඩ වැරුම අධිකරණ නියෝගයෙන් නවති..!
වරාය තුළ අද (28) දිනයේ ආරම්භ කිරීමට නියමිත ව තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි. 2024, 2026 වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමක් මුල් කරගනිමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අද දිනයේ සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබිණි. කෙසේ වෙතත් වරාය පාලනාධිකාරිය විසින් එම …
Continue Reading
විග්නේෂ්වරනුත් ජනපති සටනට..!
දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට සූදානම් බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය. දෙමළ දේශපාලන පක්ෂ තනි තනිව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට වඩා පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම කාලෝචිත බවද ඔහු සඳහන් කළේය. පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා තමා බවද ඔහු කීවේය. මීළඟ …
Continue Reading
නුවරඑලිය කන්තෝරුව ජනවාරි සිට ආයෝජකයෙකුට..! කන්තෝරුවට වෙනත් තැන් තුනක්…!
නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටුවීමට සුදුසු ගොඩනැගිලි 03ක් තැපැල් දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එම ස්ථාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුව ලබා දෙන කැමැත්ත මත එහි තැපැල් කාර්යාලය පිහිටවීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතයි. ජනවාරි මාසය තුළ දැනට තැපැල් කාර්යාලය පිහිටි පැරණි ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියකට ලබාදීමට සැලසුම් කර ඇති බව එම අධිකාරිය සදහන් කරයි. යටත්විජිත යුගයට …
Continue Reading
ලොකු ලූනු මිල මට්ටු කරන්න ලොකු වැඩක් අරඹයි..!
යල කන්නයේදී වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා දඹුල්ලේ ලොකු ලූනු බල්බ කිලෝග්‍රෑම් 75000ක් නුවරඑළියේ දී වසන්තීකරණයට ලක් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. බීජ හෝ පැළ අඩු උෂ්ණත්ව වලට භාජනය කිරීමෙන් පුෂ්ප හට ගැනීම උත්තේජනය කිරීම වසන්තීකරණය ලෙස හඳුන්වයි. මෙම ක්‍රියාවලිය මගින් හොඳ තත්ත්වයේ ලොකු ලූනු බීජ කිලෝග්‍රෑම් 75,00ක් ලබා ගැනීමට අපේක්ෂිත බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. වසන්තීකරණ ක්‍රියාවලිය යටතේ බීජ සිටුවීමට …
Continue Reading
දියතලාවේ පොලිටිකල් චූන් එකට ජනපති රනිල්ගෙන් පිලිතුරු..!
පසුගිය සතියේ රනිල් හීතල දියතලාවේ ගියේය. එහි විවේක ගෙන නුවර ආවේ ගිණිගත් ඩී ඇස් ශ්රවණාගාරයට යහපාලන කාළේ ඔහුගේ අගමැතිකම යටතේ කිරිඇල්ල මුල්ගල තිබූ ශාලාව විවෘත කරන්නටය. “ඩී ඇස් මැතිතුමාගෙ නම හලපු එකට අපි විරුද්දයි” කටිටියක් උද්ගෝෂණ කළහ. එය පටු දේශපාලන වූන් එකක් බව පසුව අනාවරණය විය. ” බලය ගැන හිතනවා නම් ජනප්‍රිය තීන්දු විතරක් ගන්න වෙනවා. රට වැටුණෙ හිටපු හැමෝම …
Continue Reading
පලමු දිනයේදීම ශ්‍රි පාද වන්දනාවට විශාල පිරිසක්…!
2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය (26) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ විමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටි ශ්‍රි පාදස්ථානය කරුණා කිරිම සදහා දුම්රියෙන් විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණියහ. එසේ පැමිණි වන්දනාකරුවන් අතර විදේශිය සංචාරකයන්ද විශාල පිරිසක් සිටි අතර , හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා එම වන්දනාකරුවන් ප්‍රවාහනය කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් ලංගම බස් රථ …
Continue Reading
ඩුබායිහි සැගවී රගන පාතාලයන් 29කට දැල එලයි..! ලගදීම කුදලාගෙන ලංකාවට..!
විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල කටයුතු මෙහෙයවන ජාවාරම්කරුවන් 30දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ දැනට ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයන් 29 දෙනෙකු හා ප්‍රංශයේ සිටින එක් පාතාල සාමාජිකයකු සම්බන්ධයෙන් රජයට තොරතුරු වාර්තාවී තිබෙන බවය. විදේශගතව සිටින එම පාතාල සාමාජිකයන් මෙරටට ගෙන ඒමට …
Continue Reading
පිස්සු කෙලින භික්ෂුන් සිවුරුහැර සසුනෙන් නෙරපයි…!
විහාර දේවල්ගම පනත සංශෝධනය සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. මල්වතු අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරි පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවසුවේ ඉකුත් විසිතුන් වෙනිදා මල්වතු මහා විහාරයේදී පැවති සාකච්ඡාවකදී ම පියවර ගත් බවයි. මෙම කමිටුව සඳහා මල්වතු අස්ගිරි දෙපාර්ශවයන්හි නියෝජිත හිමිවරුන්, නීති විශාරදයන්, බෞද්ධ සම්මේලනයේ නියෝජිතයන් හා බස්නායක නිලමේවරුන් ඇතුලත්ය. බුදු සසුනට පටහැනිව ක්‍රියාවන් යෙදෙන …
Continue Reading
කොළඹ නායකයා ඔබයි..! කොළඹ නාගරික මන්ත්‍රින් ඇතුළු ප්‍රබල එජාප ක්‍රියාකාරින් බහුතරයක් රවි වෙනුවෙන් සටනට..!
කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් තම සහයෝගය හිමිවන්නේ හිටපු මන්ත්‍රි කොළඹ කණ්ඩායම් නායක රවි කරුණානායක මහතාට පමණක් බව එම පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතවම දන්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර් ග ඔස්සේ අපට වාර් තා වේ. කොළඹට බාහිර දිස්ත්‍රික්කවලින් පැමිණෙන කිසිවකු තම නායකයා වශයෙන් පිළිගැනීමට තමන් සූදානම් නැති බවද එම ක්‍රියාකාරීන් වැඩිදුරටත් එම …
Continue Reading
පුත්තලමේ රංගේ මහ ලේකම්කමින් පුටුවෙන් දොට්ට දමනතුරු අපි එන්නේ නෑ..! කොළඹ එජාප ලොක්කෝ ජනපතිට දන්වති..!
එක්සත් ජාතික පක්ෂය මහා විනාශයකට ඇද දමන ලද එතෙක් මෙතෙක් එම පක්ෂයේ සිටි අසාර්ථකම මහ ලේකම්වරයා වන පුත්තලම දිස්ත්‍රික් පරාජිත මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධූරයෙන් එළවා දමනතුරු තමන් සිරිකොත පස් පාගන්නෙ නැති බව කොළඹ එජාප නායකයින් රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර් ග ඔස්සේ අපට වාර් තා වේ.. කොළඹ …
Continue Reading