දියතලාවේ පොලිටිකල් චූන් එකට ජනපති රනිල්ගෙන් පිලිතුරු..!

Spread the love

 පසුගිය සතියේ රනිල් හීතල දියතලාවේ ගියේය. එහි විවේක ගෙන නුවර ආවේ ගිණිගත් ඩී ඇස් ශ්‍රවණාගාරයට යහපාලන කාළේ ඔහුගේ අගමැතිකම යටතේ කිරිඇල්ල මුල්ගල තිබූ ශාලාව විවෘත කරන්නටය.

“ඩී ඇස් මැතිතුමාගෙ නම හලපු එකට අපි විරුද්දයි” කටිටියක් උද්ගෝෂණ කළහ. එය පටු දේශපාලන වූන් එකක් බව පසුව අනාවරණය විය.

” බලය ගැන හිතනවා නම් ජනප්‍රිය තීන්දු විතරක් ගන්න වෙනවා. රට වැටුණෙ හිටපු හැමෝම එහෙම කළ නිසයි.මගේ දේශපාලනය උගස් තරල හරි රට ගොඩ ගැන්නවා” ජනපති කීවේය.

Related Posts