
කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් තම සහයෝගය හිමිවන්නේ හිටපු මන්ත්‍රි කොළඹ කණ්ඩායම් නායක රවි කරුණානායක මහතාට පමණක් බව එම පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතවම දන්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර් ග ඔස්සේ අපට වාර් තා වේ.
කොළඹට බාහිර දිස්ත්‍රික්කවලින් පැමිණෙන කිසිවකු තම නායකයා වශයෙන් පිළිගැනීමට තමන් සූදානම් නැති බවද එම ක්‍රියාකාරීන් වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර ඇති බව අපට වාර් තා වේ.