තවමත් ශිරන්තිටම ගිය රට!
විමල් වීරවංශ නිවාස ඇමැතිව සිටි සමයේ සිය අම්මාගේ අප්පාගේ බූදලයෙන් මෙන් හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ හෙන්චයියෙකුට දුන් මත්තේගොඩ සුපිරි නිවස පිළිබඳ ව ප්‍රකාශයක් ලබා ගැනීමට අද ඇයට බරපතළ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණිය යුතු බව දන්වා තිබිණි. ඒ බව මීට දින කිහිපයකට උඩ දී අප වාර්තා කළ අතර වැඩිදුරටත් අප කියා සිටියේ ඇය මෙවර ද නොපැමිණීමට ඇති ඉඩ …
Continue Reading
බස් ගිලපු තොණ්ඩමන්
තොණ්ඩමන්ලා පරපුරක් ලෙස පරපුටුවෝ බව කවුරුත් පාහේ දනිති. වතුකරයේ ජනතාවගේ සදාකාලික ප්‍රශ්න මතින් සුඛිත මුදිත ජීවිතයක් ගත කරන ඔවුහු සෑම කල්හි ම පවතින ආණ්ඩුව වෙත පක්ෂපාතී වී වතුකරය වෙත නොව තමන්වෙත වරප්‍රසාද වරදාන දිනාගත් උන් වෙති. වතුකරයේ ජනතාවගෛ් සුබ සිද්ධිය වෙනුවෙන් 2008 දී ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මම බස් රථ 40 වරකට 20 බැගින් ලබා …
Continue Reading
දැනගත් නොදන්නා ග්‍රහලොව
මේ ලිවීමට අප අත තබත්දී ප්ලැනට් එක්ස් (Planet X) නමින් හඳුන්වන නාඳුනන ග්‍රහයා ගැන කතාව පැවතුනේ, හඳුනා නොගත් පියාඹන වස්තු, ලොක්නස් ජලාශයේ සත්ත්වයා, නෙමෙසීස් රතු වාමන තාරකාව ආදී මිත්‍යාව කොට පහසුවෙන් බැහැරකෙරිය හැකි දෑ පවතින කල්පිත කලාපයකයි. නමුත් දෛවෝපගතලෙස දැන් මේ ලියමන පළකරන්නට සිදුව ඇත්තේ තවමත් නොදුටු නවවැනි ග්‍රහයෙක් බොහෝකලෙක සිට අපෙන් සැඟව සිටින බවට ප්‍රසිද්ධ මාධ්‍ය වල සිදුවූ හෙළිදරවුවත් …
Continue Reading
නව පක්ෂයේ නායකත්වයට ගෝඨාභය?
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පෙරටුකරගත් පිරිස විසින් ශ්‍රී.ල.නි.ප. ය දෙකඩ කරමින් පිහිටුවන්නට යන නව දේශපාලන පක්ෂයේ නායකත්වයට මහින්ද සොයුරු ගෝඨාභය රාජපක්ෂ පත් කරගන්නට සූදානමක් පවතින බව වාර්තා වෙයි. මේ සූදානම පිටුපස සිටින්නේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ ප්‍රමුඛ පිරිස බව පැවසෙන අතර තව වසර 4කට පසු මුහුණ දෙන්නට වන මැතිවරණයකට ජාතික නායකයෙක් ලෙස ගෝඨාභය සූදානම් කළ යුතු බව ඔවුන්ගේ අදහස …
Continue Reading
සිංහලේ බිරීම නවතා සපාකෑම අරඹයි
සිංහලේ නම් ජාතිවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් අප වෙබ් අඩවියේ කිහිපවිටක් ම සඳහන් කළෙමු. මේ මුග්ධ ව්‍යපාරයන් කටමැත දෙඩවීමෙන් ඔබ්බට යන බව අපි එදා කීවෙමු. නුගේගොඩ මුස්ලිම් නිවෙස්හි ගේට්ටුවල සිංහලේ යනුවෙන් ලිවීම ඇරඹි විට අප ලිව්වේ, මේ බල්ලන් බැඳ දමනු කියා ය. බල්ලන් බැඳ නොදැමුණු අතර, දැන් උන් සපාකන්නට පටන්ගෙන ඇති බව වාර්තා වේ. මෙම සිංහලේ නම් කණ්ඩායමේ භික්ෂුවක් යැයි කියාගන්නා රාගම …
Continue Reading
බලධාරින් බුදි! දමයන්ති රට පනී!!
බරපතළ වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසම විසින් ඇවන්ගාඩ් සමාගම ගැන කළ පරීක්ෂණයේ ප්‍රබල සාක්ෂියක් සහ එම ගනුදෙනුවලට අනුබල දෙන ලදැයි චෝදනා එල්ල වූ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න විදේශගත වී ඇත. ඉහත සිද්ධියෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත මාරු කර යවා තිබූ ඇය මේ වන විට සේවයට වාර්තා නොකරන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් …
Continue Reading
ෆොනී එ.ජා.ප.යට පනී ද?
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසුව හිස් වූ, මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා බල පොරයක් නිර්මාණය වී ඇති ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් පසුගිය මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හෝ හිමි නොවූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ මන්ත්‍රීධුරය ලබා ගැනීමට උත්සාහ දරන බව වාර්තා පළ වෙයි. මහින්ද රාජපක්ෂට, ගෝඨාභයට අභිමුඛ …
Continue Reading
සතිඅග සළරුව: Inside Out (2015)
ඉන්සයිඩ් අවුට් චිත්‍රපටය කවදා හෝ දවසක ලොව බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට අතරට යාම නොවැලැක්විය හැකි කරුණක්. ඒ විශිෂ්ටතම සජීවීකරණ චිත්‍රපටයක් හැටියට පමණක් නොවෙයි. විශිෂ්ටතම සිනමා කෘති වලින් එකක් හැටියටයි. කෙසේවෙතත් අප දකින එක් අවාසනාවන්ත කරනුණක් නම් ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ සිනමා රසිකයන් ගෙන් බොහෝ පිරිසකට සජීවීකරණ චිත්‍රපට මගහැරීයාමයි. “කාර්ටූන්.. කාර්ටූන් ළමයින්ට.. ළමාකතා.. ‘ගන්න‘ දෙයක් නැහැ…“ පිටත දේවල් ඇතුලත සිද්දවෙන දේවල් වල හැටියට …
Continue Reading
තැන නොතැන නොදන්නේ මහින්ද නොවෙයි ද?
මහින්ද රාජපක්ෂ පාලනය පෙරළාදැමීම වෙනුවෙන් මෛත්‍රී සමඟ ශ්‍රී.ල.නි.ප.යෙන් එළියට ආ එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා පසුගිය දා අභාවයට පත් විය. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවර මහින්ද රාජපක්ෂ අවමංගල්‍යයට සහභාගි වෙන්නට එහි ගියේ ය. එහි දී මාධ්‍යකරුවෙක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් කළ අතර, උරණ වූ ඔහු “අවමඟුල හා මඟුලක වෙනස දැන ගන්නැ” යි කියා වාහනයේ නැග යන්නට ගියේ ය. ලංකාවෙ මාධ්‍යයන්ගේ වත්මන් භාවිතය ගැන අපට …
Continue Reading
ජනපති විමල් වීරවංශට සටන් පාඨ අහිමි කරයි!
“මෙම කරුණ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මැදිහත් වීමකට මා කිසිසේත්ම එකඟ නෑ. රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගන්නට දායකත්වය සපයන්නට පුළුවන් දැනුමැති පුද්ගලයන්, ප්‍රවීණයන් හා විශේෂඥයන් අප රටේ ඕනෑ තරම් සිටිනවා. රටේ තිබෙන ප්‍රශ්න රටේ අයට විසඳා ගන්නට පුළුවන්. ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් කලබල විය යුතු නෑ” මේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා බී.බී.සී සංදේශය සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවේ දී පළකරන ලද අදහස්වලින් …
Continue Reading