ජාතිය කෙලින් කරන උන්නාන්සේ දවසෙන් වැටෙති!

අධිකරණ කටයුතුවලට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද සවස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ එහිමිගේ අනුගාමිකයන් රිමාන්ඩ් බන්ධනාගාරගත නොවී රෝහල්ගත වන්නැයි පැවසූ විට ලෙඩක් නැතිව රෝහල්ගත නොවන්නේමැ’යි සීහනාද කළ ඥානසාරයෝ අද සවස්වන විට මන් බිඳ ගෙන ඇති බව වාර්තා වෙයි. බොදු බල සේනාවේ මහා න්‍යායාචාර්ය ලෙස පෙනී …

Continue Reading

තරුණ ජනමාධ්‍යවේදියෝ විරෝධය පළ කරති

ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සම්බන්ධ නඩු විභාගය අවස්ථාවේ දී හෝමාගම අධිකරණයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. පහත පළවන්නේ එය යි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණයේදී බැණ වැදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේ දී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සන්ධ්‍යා …

Continue Reading

විමල් වීරවංශ – දේශපාලන පරාභවයේ ජීවමාන නිදර්ශකයක් ලෙස!

අපට මතක හැටියට විමල් වීරවංශ අතීතයේ එක්තරා දවසක දී ලියූ ලිපියක උධෘතය වූයේ වාසුදේව යනු කුමක් ද? යන්න යි. අතිශය කඨෝර ලියැවිල්ලක් බව සැක නැති එහි පස් පඩංගුවේ බැණ වැදුනු වාසුදේව සමඟ දේශපාලන වාසිය වෙනුවෙන් එක පතේ භක්ෂණය කරන විමල් ගැන ලියන්නේ මිනිසකු සිය දේශපාලන දිවිය තුළ මෙතරම් පරාභවයට යෑම නිදර්ශකයක් කොට ගන්නට ය. හැරත්, අතිශය වාමාංශික රැඩිකල් මූලයකින් දේශපාලනයට …

Continue Reading

නව පක්ෂය බිහිවෙන ලකුණු!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ දමමින්, දේශපාලන අනාථයන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර වැන්නන් විසින් ගෙන යන ලද නව පක්ෂයක් පිහිටුවීමේ වෑයම සාර්ථක වන ලකුණු දැන් පෙනෙන්නට තිබේ. අාගමික කටයුත්තකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය ඇමතූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය අමතා ජනතා සිතුම් පැතුම් අනුව නව පක්ෂයක් බිහි කිරීමට කාලය එළැඹී ඇති බව කියා තිබේ. කෙසේ වෙතත්, …

Continue Reading

ඥානසාර රක්ෂිත බන්ධනාගාරයට! ගෝලයෝ අධිකරණ භූමියේ පිස්සු කෙළිති!!

අධිකරණය සහ නීතිය අභියෝගයට ලක් කරමින් ඊයේ හෝමාගම අධිකරණයේ දී කටයුතු කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අද දින රිමාන්ඩ් බන්ධනාගාර කර ඇත. ඒ අද සිට පෙබරවාරි 09 වැනිදා දක්වා දින 14කට ය. නීතිය පිළිබඳව මහජනයාට වන විශ්වාසය රැකෙන්නට එය පියවරක් ලෙස සඳහන් කළ යුතු ය. කෙසේ වෙතත්, ඥානසාර ගෝලයන් ද උසාවි භූමියේ යකා නැටූ බව තොරතුරු …

Continue Reading

කිවිසුමට සිරදඬුවම් දුන් රටේ උසාවියට දේශන දුන් ඥානසාර නීතියට ඉහළින් ද?

ඊයේ ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුව හෝමාගම අධිකරණයේ විභාග කරන ලද අවස්ථාවේ දී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව විසින් සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ වැදීමට එහා ගිය කටයුත්තක් සිදු කර ඇති බව වාර්තා වෙයි. මෙම නඩු කටයුත්තට කිසිම සම්බන්ධයක් නැති ඔහු, මහේස්ත්‍රාත් අධිකරණය තුළට පැමිණ නීතිය සහ අධිකරණ ක්‍රමය විවේචනය කරමින් දේශනයක් පවත්වා ඇති අැත. මෙය අතිශයින් පමණ ඉක්මවා යාමක් බව තවදුරටත් කිව යුතු නොවේ. …

Continue Reading

IT වෘත්තිකයින්ට රටෙන් යන්න වෙයි!

පසුගිය දා මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ යන ඇමතිවරුන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටියේ ඉන්දියාව සහ ලංකාව අතර වෙළඳ ගිවිසුම හැකි ඉක්මනින් අත්සන් කරන්නට කටයුතු කරන බව යි. මේ පිළිබඳව සඳහන් කරමින් ඔවුන් පැවසුවේ 100% ක් එක් පාර්ශ්වයකට වාසිදායක ගිවිසුම් නැති බවත්, නැව් නිෂ්පාදන සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට ඉන්දියාවේ සිට මෙහි පැමිණ රැකියා කිරීමට ඉඩ ප්‍රස්ථා විවර කරන බවත් …

Continue Reading

ඥානසාර හිමි අත්අඩංගුවට!

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (25) හෝමාගම මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාග විය. මෙම හිමිනම උසාවි භූමියේ දී ම, ප්‍රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජනය කර ඇති බව පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය. අධිකරණයට …

Continue Reading

ශ්‍රී පාදය නෙතු ගැටෙන මායිමේ නිසංසල පරිසරයක ජීවිතයේ සුව අත්විඳින්න

රත්නපුර කුරුවිට හරිත පැහැයෙන් බබළන පූජනීය ශ‍්‍රි පාදය නෙතු ගැටෙන මායිමේ නිස්කලංක පරිසරයක පිහිටිි පැරඩයිස් ව්‍යාපෘතිය දැන් ඔබ වෙනුවෙන්ම ක්‍රියාත්මකයි. එම නිවාස පුරය නාන තටාකයක්, ව්‍යායාම මං පෙත්, ළමා උද්‍යානයක් සහ ආරක්ෂක සේවය සහිතයි. එහි නිවාස බිම් කොටස් 63 න් 57 ක් දැනටමත් විකිණී අවසන්ව ඇත. මෙහි වැඩි විස්තර සඳහා අමතන්න: +94 112 51 52 53 පිවිසෙන්න: Blue Mountain Properties …

Continue Reading