- Friday
- July 18th, 2025
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පෙරටුකරගත් පිරිස විසින් ශ්‍රී.ල.නි.ප. ය දෙකඩ කරමින් පිහිටුවන්නට යන නව දේශපාලන පක්ෂයේ නායකත්වයට මහින්ද සොයුරු ගෝඨාභය රාජපක්ෂ පත් කරගන්නට සූදානමක් පවතින බව වාර්තා වෙයි. මේ සූදානම පිටුපස සිටින්නේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ ප්‍රමුඛ පිරිස බව...
සිංහලේ නම් ජාතිවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් අප වෙබ් අඩවියේ කිහිපවිටක් ම සඳහන් කළෙමු. මේ මුග්ධ ව්‍යපාරයන් කටමැත දෙඩවීමෙන් ඔබ්බට යන බව අපි එදා කීවෙමු. නුගේගොඩ මුස්ලිම් නිවෙස්හි ගේට්ටුවල සිංහලේ යනුවෙන් ලිවීම ඇරඹි විට අප ලිව්වේ, මේ බල්ලන් බැඳ දමනු කියා ය....
බරපතළ වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසම විසින් ඇවන්ගාඩ් සමාගම ගැන කළ පරීක්ෂණයේ ප්‍රබල සාක්ෂියක් සහ එම ගනුදෙනුවලට අනුබල දෙන ලදැයි චෝදනා එල්ල වූ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න විදේශගත වී ඇත. ඉහත සිද්ධියෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යංශය...
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසුව හිස් වූ, මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා බල පොරයක් නිර්මාණය වී ඇති ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් පසුගිය මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හෝ හිමි නොවූ ප්‍රජාතන්ත්‍රවාදී...
ඉන්සයිඩ් අවුට් චිත්‍රපටය කවදා හෝ දවසක ලොව බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට අතරට යාම නොවැලැක්විය හැකි කරුණක්. ඒ විශිෂ්ටතම සජීවීකරණ චිත්‍රපටයක් හැටියට පමණක් නොවෙයි. විශිෂ්ටතම සිනමා කෘති වලින් එකක් හැටියටයි. කෙසේවෙතත් අප දකින එක් අවාසනාවන්ත කරනුණක් නම් ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ සිනමා රසිකයන්...
මහින්ද රාජපක්ෂ පාලනය පෙරළාදැමීම වෙනුවෙන් මෛත්‍රී සමඟ ශ්‍රී.ල.නි.ප.යෙන් එළියට ආ එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා පසුගිය දා අභාවයට පත් විය. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවර මහින්ද රාජපක්ෂ අවමංගල්‍යයට සහභාගි වෙන්නට එහි ගියේ ය. එහි දී මාධ්‍යකරුවෙක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් කළ අතර, උරණ වූ...
"මෙම කරුණ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මැදිහත් වීමකට මා කිසිසේත්ම එකඟ නෑ. රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගන්නට දායකත්වය සපයන්නට පුළුවන් දැනුමැති පුද්ගලයන්, ප්‍රවීණයන් හා විශේෂඥයන් අප රටේ ඕනෑ තරම් සිටිනවා. රටේ තිබෙන ප්‍රශ්න රටේ අයට විසඳා ගන්නට පුළුවන්. ජාත්‍යන්තර ප්‍රජාව මේ...
මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් වන කුමාර වෙල්ගමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු පවරා ඇත. මෙම චෝදනාවට අදාළව පරික්ෂණ පැවැත්වීමෙන් පසුව කොමිසම විසින් වෙල්ගම මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත....
"වෛද්‍ය පාදෙනිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එකඟවෙලා ද" යනුවෙන් අද (21) දින අප පුවතක් පළ කළෙමු. ඒ ඇමති රාජිත සේනාරත්නගේ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි. එහිදී පවා අප පැවසුවේ, ඇමතිවරයාගේ ප්‍රකාශ පිළිබඳව අපට කිසිදු විශ්වාසයක් නැති බව යි. කන්න අවැසි වූ විට කබරයා...

All posts loaded
No more posts