ආණ්ඩුවත්, පක්‍ෂයත් වනසන අට පාස් නැති දෙතුන් දෙනා එළියට දමනු..!
පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන එසේම මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නා බවත් මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීම… බවත්, අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ මේ අට පාස් නැති, ඡන්ද 05ක් ගත්තේ නැති මේ ඇමැතිවරුන් ඉවත් කරන දිනය අනුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා පැවැසීය. ඒ මහතා මේ අදහස් පළ …
Continue Reading
රැස්වීමක සිදුකළ කතාවකට විජේකලාට නඩු
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නඟා සිටුවිය යුතු බවට උතුරේ පැවැති පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද(08) පෙරවරුවේ අත්අඩංගුට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කර තිබේ. එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා අධිකරණයෙන් දන්වා සිටියේ …
Continue Reading
රට පුරා මහ වැසි; දිස්ත්‍රික්ක තුනක ජනතාව පීඩාවට
රට පුරා ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල කලුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල පවුල් 2313ක පුද්ගලයෝ 8289ක් පීඩාවට පත්ව සිටිති. වැසි සහිත තත්ත්වය සහ නායයාම් හේතුවෙන් මේ වන විට නිවාස 100කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබේ. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2292ක පුද්ගලයන් 8485 දෙනෙකු අසරණ භාවයට පත්ව ඇතැයි ගාල්ල දිසා ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. වැසි තත්ත්වයත් සමඟ වාර්තා වූ …
Continue Reading
ජාතික ධනය රනිල්ලාට බැසිල්ලාට භාරදීම නරියාට කුකුළන් බාර දුන්නා වගෙයි
රනිල් වික්‍රමසිංහ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ කොතැනක හෝ රාජ්‍ය සම්පත් විකිණීම ගැන. මහින්ද රාජපක්ෂ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ පසුගිය හොරකමක් දූෂණයක් ගැන. ඔබ කාට හෝ විශ්වාසද නැවත රනිල්ට හෝ මහින්දට රට හැදිය හැකියි කියලා. සහතිකවම යළි කෙසේවත් බෑ. රනිල් වික්‍රමසිංහ එය හොඳින් ඔප්පු කර තිබෙනවා. එවන් පාලකයන්ට තවදුරටත් රට කාබාසිනියා කිරීමට ඉඩදෙනවාද යන්න තීන්දු කළ යුත්තේ රටේ පුරවැසියා …
Continue Reading
බැසිල්ගෙන් විමල්ට සහ වාසුට ප්‍රහාරයක්!
රාජපක්ෂවරුන් කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සහ සංවිධාන අංශ ප්‍රධානී බැසිල් රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ සහ වාසුදේව නානයක්කාරට දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවේ නිල කාලය නිමාවීමට වසරක් වැනි කෙටි කාලයක් තිබියදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවමුයි කියමින් සෙසු අය කුලප්පු කරමින් ඊට කඩේයෑමට විමල් සහ වාසුදේව යන මන්ත්‍රීවරුන් දරනා …
Continue Reading
ජනපති සිරිසේන යළි ජනපති කරන්න එජාපය සාකච්ඡා කළේ නැහැලු
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ජාවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂය මෙලෙස පවසන්නේ “ජනපති යළිත් පොදු අපේක්ෂකයා කරන්න, ශ්‍රීලනිප-එජාප ඇමති සාකච්ජාවක්” යන්නෙන් අද(07) ඉරිදා ලංකාදීප මුල් පිටුවේ පළවූ පුවත පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරමිනි. මෙම අදාළ පුවත පුවත්පතට සැපයු මාධ්‍යවේදිනියට 16 කණ්ඩායම නියෝජනය කරන ජනපතිට හිතවත්ම මන්ත්‍රීවරයකු විසින් දුන් …
Continue Reading
තිස්සගෙන් පක්ෂයක්
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මූලිකත්වය ගෙන ආරම්භ කිරීමට යන විකල්ප අලුත් දේශපාලන පක්ෂය ඉදිරි මාස දෙක ඇතුළත එළිදක්වන්නට යන බව වාර්තා වේ. මේ පිළිබඳව තිස්ස අත්තනායක පහසා සිටියේ මාසය අවසන් වීමට පෙර එම විකල්ප දේශපාලන ව්‍යාපාරය සඳහා වන පක්ෂ කාර්යාලය පිහිටුවන බවයි. අලුත් කණ්ඩායමක් ලෙස දේශපාලනයේ ඇට්ටකුණා නොවූ පිරිසකගේ සහභාගිත්වය ඇතිව විකල්ප දේශපාලන පක්ෂය ගොඩනැඟීම …
Continue Reading
අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන්න ගන්න රනිල්ට බැරිකමක් නැහැ; මංගල කරන්නේ විජ්ජාවක්!
අර්ජුන මහේන්ද්‍රන් කියන්නෙ රනිල් වික්‍රමසිංහගේ හොඳම යාළුවා. එයා ගෙන්නා ගන්න යාළුවට බැරිකමක් නෑ. අර්ජුන මහේන්ද්‍රන් හා රනිල් වික්‍රමසිංහ දෙදෙනා එකතුවෙලා ජනතාව අන්දවමින් සිටින බවක් ඔබේ කතාවෙන් ඉතාම පැහැදිලියි. දෙන්නම බැඳුම්කර වංචාවට සම්බන්ධයි. ඒ නිසා දෙන්නා දෙන්නව ආරක්ෂා කර ගන්නවා. ප්‍රධාන චෝදනාව අපි සෘජුවම රනිල් වික්‍රමසිංහ අගමැතිට එල්ල කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. ඔහු මේ බව …
Continue Reading
“තෙල් මිල සූත්‍රය” අමු ප්‍රෝඩාවක් බව හෙළිවෙයි!
තම නොහැකියාව වසා ගැනීම සඳහා බොරු ආටෝප අටවා ජනතාව සහ මාධ්‍ය ඉදිරියට දැමූවද ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රයට පිළිබඳව නිසි දැනුමක් නැති මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර විසින් තම විලිවසා ගැනීම සඳහා දමා ඇති “තෙල් මිල සූත්‍රය” අමු ප්‍රෝඩාවක් බව මේ වන විට අනාවරණය වී අවසානය. තෙල් මිල සූත්‍රය ලෙසින් සූත්‍රයක් හැඳින්වුවද එවැනි සූත්‍රයක් නැති බවත් එය අමූලික බොරුවක් බව ලංකා …
Continue Reading
තම පෞද්ගලික වැසිකිලියට මිලියන ගණනක් වෙන් කර ගත් රෝසිට, කොළඹ කසළ ඉවත් කරන්න සල්ලි නැහැලු
කොළඹ නගර සීමාවේ එක් රැස්වන කැළි කසල , ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය කසල අංගනය වෙත බැහැර කෙරුණු අතර හිඟ මුදලක් නොගෙවීම හේතුවෙන් අද සිට ඔවුන් කසල භාර ගැනිම නවතා දමා තිබෙන අතර මේ හේතුවෙන් කොළඹ නගරයේ කැලි කසල එක්රැස් වුවහොත් නගරය පුරා වසංගත රෝග පැතිරයාමේ අවධානමක් මතුවිය හැකි බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක අද(06) මාධ්‍ය හමුවක් …
Continue Reading