වැඩකට නැති මෛත්‍රී-මහින්ද සභාග ආණ්ඩු හැදිල්ලකට දෙපැත්තෙම බහුතරය විරුද්ධ වෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් හතළිස් එක්දෙනා අතර පෙරේදා (09) නිවසේ පැවති විශේෂ සාකච්ඡුාවේදී මන්තී‍්‍රවරුන් බහුතරයක් සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට විරෝධය පළ කර තිබේ. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නිවසේදී පැවැත්විණි. මෙහිදී සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ චමල් රාජපක්ෂ ගම්මට්ටමින් ජීවත් වන ජනතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට …
Continue Reading
මංගලවත් නොදත් මංගලගේ මාසික සූත්‍රය (සුද්දිය) ක්‍රියාත්මක වෙයි; ඉන්ධන මිල යළි ඉහළට
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වාදුන් එහෙත් ඔහුවත් නොදන්නා ‘තෙල් මිල සූත්‍රය’නොහොත් උපහාසමය ව්‍යාවහාර භාෂාවකින් කියතහොත් “මංගලගේ මාස් සුද්දිය” ට අනුව යළි ඉන්ධන මිල ඉහළ දමා ඇත. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ මිල සුත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බවයි. ඒ අනුව, රුපියල් 149 ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් …
Continue Reading
20 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් හා 2/3ක් අවශ්‍යයි
ජනාධිපතිවරයාගේ විධායක බලතල අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති වගන්ති තිස් අටෙන් වගන්ති තිස් හයක් සම්මත විය යුත්තේ ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් (තුනෙන් දෙකක ඡන්දයෙන්) බව ශේර්ෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ අනුව විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ජනපති බලතල අහෝසි …
Continue Reading
කරන දේ ගැනවත් දැනුමක් නැති ඇමතිකම කුමකටද?; ඉන්ධන මිල සූත්‍රය මටවත් තේරෙන්නේ නෑ – ඇමැති මංගල
තමා යටතේ ඇති අමාත්‍යංශය මගින් සිදුකරන දෑ සම්බන්ධයෙන්වත් දැනුමක් අවබෝධයක් නැති වත්මන් යහපාලන රජයේ ඇමතිවරයෙකු ගැන ඊයේ(09) අනාවරණය විය. මාසගණනක සිට ඉන්ධන මිල ඉහළ දමන්නේ මිල සූත්‍රයකට අනුව බව පවසන මුදල් ඇමති මංගල සමරවීර, එම සුත්‍රය කුමක්දැ’යි මාධ්‍යවේදීන් ඇමතිවරයාගෙන් විමසු විට ලබාදෙන්නේ මේ ආකාරයේ අපුරුම පිළිතුරකි. “මේ මිල සූත්‍රය ගැන කිව්වොත් තමුන්නාන්සේලාගේ ඔළුව තවත් අවුල් වේවි. ඒක ඒ නිලධාරීන්ට ප්‍රශ්නයක් …
Continue Reading
විශේෂ මහාධිකරණයට ගෙනාවත් ගෝඨාගේ නඩු කල්යයි!
ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපල පනත යටතේ ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් මස 04 වනදා සිට …
Continue Reading
ජනාධිපති සිරිසේනගේ වචන විශ්වාස කළ නොහැකියි; අවස්ථා ගණනාවකදී ඔහු විශ්වාසය කඩ කළා
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ විශ්වාස කිරීම බරපතළ ගැටලුවක් නිසා ජනාධිපතිතුමා සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් නොමැති බවත් එවැනි කාරණයකට තමා පෞද්ගලිකව විරුද්ධ බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන චසංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෙරෙහි විශ්වාසය තැබිය හැකි කාලය මේ වනවිට ඉක්ම ගොස් ඇති බවත් …
Continue Reading
ආණ්ඩුව ආපු ගමන් මහ බැංකුවට සුද්දේ දුන්නා; දැන් EPF සල්ලි වලින් සූදු කෙළින්න හදනවා
මේ ආණ්ඩුව ආපු ගමන් කළේ මහ බැංකුවට සුද්දේ දීපු එක. දැන් ඊ.පී.එෆ් එකේ සල්ලි වලින් සූදු කෙළින්න හදනවා. අපි ඒකට කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. කම්කරු අමාත්‍යවරයා එසේ කරන්න හැදුවහොත් කම්කරු දෙපාර්තමේන්තුව ලක්ෂ 26ක් වන වැඩ කරන ජනතාව විසින් වටලන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ පවසයි. ඔහු මේ බව පැවැසුවේ පෙරේදා (07) කොළඹ පැවැති අන්තර් සමාගම් සේවක සංගමයේ මාධ්‍ය …
Continue Reading
ආර්ථිකය ගොඩගන්න ලන්ඩන් කොටස් වෙළඳපොළෙන් අගමැතිට සහයක්
ගෝලීය හා දේශීය ස්වභාවික ව්‍යසනයන් හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා ශක්තිමත් පදනමක් සකසා ගැනීමට හැකි වීම අතිශය අගය කළ යුතු කරුණක් බවත්, ශ්‍රී ලංකාවේ අනාගත යටිතල පහසුකම් හා ආයෝජන සඳහා සහය ලබාදීමට ලන්ඩන් කොටස් වෙළඳපොළ සූදානම් බවත්, ලන්ඩන් කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ෂ්විමර් (Mr. David Schwimmer)මහතා පවසයි. ෂ්විමර් මහතා ඒ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා …
Continue Reading
හිරුණිකා වැඩේ ගොඩින් බේරගන්න හදයි
2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම සහ ඊට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් වරද පිළිගෙන එය කෙටියෙන් අවසන් කර ගැනීමේ සූදානමක් පවතින බව ඇයගේ නීතිඥවරයා ඊයේ (08) කොළඹ මහාධිකරණය හමුවේ දැන්වීය. මෙම නඩුව ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී …
Continue Reading
“මහින්ද-මෛත්‍රී” සාකච්ඡා මහින්ද ප්‍රතික්ෂේප කරයි; SB මාරුවෙයි; විමල් තවමත් තප්පුලයි
වත්මන් “මෛත්‍රී-රනිල්” ආණ්ඩුවේ නිල කාලය අවසන් වීමට වසරක පමණ කාලයක් ඉතිරිව තිබියදී “මෛත්‍රී-මහින්ද” සුසංයෝගයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා සිදුවන බවට සඳහන් වූ මාධ්‍ය වාර්තාවේ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඊයේ(07) මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම 16 කල්ලියේ ප්‍රබල හිටපු අමාත්‍යවරයෙකු වූ එස්.බී.දිසානායකගේ නිවසේ පැවති බව සඳහන් වූ මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අද …
Continue Reading