රුපියල තවත් බාල්දු වෙමින් ඩොලරය 174 ඉක්මවයි
2018 ක්වූ ඔක්තෝබර් මස 23 වනදා වන ඊයේ දින ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව බාල්දු වෙමින් ඩොලරයකට විකුණුම් මිල රු.174.12ක් ලෙස සටහන් විය. වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව සහ මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිඳු දැනුමක් නොමැති කමින් මෙලෙස දිනපතා රුපියල බාල්දු වෙමින් ඩොලරය ඉහළ යන අතර මේ හේතුවෙන් තෙල් මිල, අත්‍යවශ්‍ය …
Continue Reading
අගමැති රනිල්ගේ හැසිරීම ගැන සැකයක්!
ආණ්ඩුවට එල්ලවී ඇති ජනතා විරෝධය නිසා මර්දනකාරී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ මාවතට රනිල් වික්‍රමසිංහ යොමුවී ඇති බවත් පෙනෙන්නට තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ කුමන්ත්‍රණ සහ ඝාතනයන් බවත් රත්නපුර දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි. මේ වන විට ජනපති ඝාතන කුමන්ත්‍රණය සහ එම කුමන්ත්‍රණය දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් වී ඇතැයිද හෙතෙම පැවැසීය. නානායක්කාර එසේ පැවැසුවේ ඊයේ (22) කොළඹදී පැවැති සමාජවාදී …
Continue Reading
හදවත් රෝගීන්ට ඇමති රාජිත ගැසූ ගැටයක්..
පසුගිය කාලය පුරා රෝහල්ගත වී සිටින රෝගීන්ගෙන් 15% ක් හෘදයාබාධ හේතුවෙන් මිය ගිය ද දැන් එය 7% – 8% දක්වා පහත වැටී ඇතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමාන ය. එහෙත් සත්‍ය එය යි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ යහපත් තත්ත්වය උදාවූයේ හෘදයාබාධ සැත්කම් සඳහා ගැනෙන ‘ස්ටෙන්ට්’ ඇතුළු උපකරණ සහ හදවත් රෝගීන්ගේ ඖෂධ මිල රජය විසින් පහත දැමීම හේතුවෙනි. රජය ඖෂධ …
Continue Reading
පක්ෂ 2ක්, න්‍යායන් 2ක්, ප්‍රශ්නයක් ආවාම අපි වාද-විවාද කරනවා; නොදන්න අය හිතනවා අපි රණ්ඩුවෙනවා කියලා
මතක තියාගන්න මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් කියන්නේ න්‍යායන් දෙකක්. මත දෙකක්. දර්ශන දෙකක්. නායකයන් දෙපළක්. එහෙම දෙපිරිසක් එකට එකතුවෙලා සාකච්ඡා කරලා සම්මුතියකට ඇවිත් යෝජනා චෝදනා කරගෙන තර්ක විතර්ක කරගෙන ආණ්ඩුව කරගෙන යන්නේ. යම් යෝජනාවක් ආවම දෙපිරිස අතර සාකච්ඡා වෙනවා ඒකෙ හොඳ නරක ගැන. ඉතින් මේක බලාගෙන ඉඳලා කියනවා ඔන්න ආණ්ඩුවේ අය ගහගන්නවා කියලා. ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න කියලා. එහෙම …
Continue Reading
2014 මම එජාපය සමඟ එකතු වුණේ ඩී.එස්.ගේ, ඩඩ්ලිගේ පක්ෂය කියලා හිතාගෙන (වීඩියෝ)
“2014 නොවැම්බර් මාසයේ රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්‍ෂකයා විදිහට එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ජනාධිපතිවරණයට සන්ධාන ගත වෙන කොට මං හිතා ගෙන හිටියේ ඩී.එස්. ගේ ඩඩ්ලිගේ පක්‍ෂයට තමයි එකතු වුණේ කියලා. එහෙත් ඩී.එස්.ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්‍ෂය නොවන බව මට තේරුණේ පසුවයි” ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ඩී.එස්., ඩඩ්ලි, එෆ්.ආර්. සේනානායක වැනි චරිත තුළ දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය නොතිබුණු …
Continue Reading
වීරයන් වගේ ආණ්ඩුවෙන් එළියට ගිය අපේ කට්ටිය අද කට්ට කනවා
වීරයෝ වගේ ආණ්ඩුවෙන් එළියට ගිය අය වගේ තමන් කට්ටකන්න කැමැති නැති බවත් අද ලක්ෂ්මන් යාපලා මාතර ජනතාව ගණන් නොගන්නා විට චන්දිම වීරක්කොඩිලාට පොහොට්ටුවේ අය ගෙදරටම ඇවිත් හූ කියනා බවත් කෘෂිකර්ම අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පැවැසීය. දෙවිනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක නිලංග හෙන්දාවිතාරණ මහතාගේ නිවෙසේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල …
Continue Reading
ජීවන වියදම ඉහළ යෑමට ප්‍රධාන හේතුව ළමයි ටියුෂන් පංති යැවීම – අධ්‍යාපන ඇමති
වර්තමානයේ ජීවන වියදම වැඩිවීමට ද ප්‍රධානම කාරණාවක් වී ඇත්තේ දෙමාපියන් තම දරුවන්ව උපකාරක පංති යැවීම බව වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් පවසයි. මේ නිසා මින් ඉදිරියට අලූයම 7ට පෙර කිසිදු උපකාරක පන්තියක් පවත්වන්නට නොහැකිවන පරිදි කැබිනට් පත්‍රිකාවක් අසන්න දිනයකදිම ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ජනතාවගේ ජීවන වියදම ඉහළ දමන ටියුෂන් මාෆියාවට අවශ්‍ය විදිහට මින් ඉදිරියට කිසිදු ජාතික …
Continue Reading
ශ්‍රී ලංකා පොලිසිය පැය 04ක් තුල නඩු 6020ක් සොයා ගනී
පොලිස්පතිවරයාගේ නියෝග මත දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 1124 දෙනෙකු ඇතුළු සැකකරුවන් 3560 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ නියෝග මත අද අලුයම 3 සිට 7 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත්. මෙහිදී බීමත් රියැදුරන් 468 දෙනෙකු, විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 920 ක්, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 992 දෙනෙකු …
Continue Reading
ඉන්දීය සංචාරයේදී අගමැති මෝදි තමාට තර්ජනාත්මක බලපෑම් සිදුකළ බව අගමැති රනිල් නිල නිවේදනයකින් කියයි
තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ තර්ජනයන්ට සහ බලපෑම් වලට ලක්වූ බව “ඉන්දීය නිල සංචාරය” සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයෙන් පෙන්වා දෙයි. ලෝක බලවතෙකු මෙන්ම කලාපයේ පොලිස්කාරයා ලෙස තමන්ට තර්ජනාත්මක බලපෑම් කළ බව ශ්‍රී ලංකා අගමැති මතභේදාත්මක නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. ඉකුත් 20 දා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා …
Continue Reading
දේශපාලන ඉලක්කයක් මත පුවත්පැල කළ කැබිනට්ටුවේ සිටින ‘රෝ’ ඔත්තුකරුවන් සොයා පරීක්ෂණ
පසුගියදා (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් සිදුකළ කතාවක් විකෘති කොට ප්‍රවෘත්තියක් පැලකරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජත්‍රාන්ත්‍රික ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරූ කුප්‍රකට අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් මේ වන විට ඉතා සූක්ෂම පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවට වාර්තාවේ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත් “කැබිනට් තීරණ” හැර අනෙකුත් සංවාද සහ සාකච්ඡා බාහිර පාර්ශවයක් අතට ලබාදීම, රහස් තොරතුරු පිටකිරීම යනාදිය කැබිනට් …
Continue Reading