ජනපති මෛත්‍රී ආයෙත් මුට්ටිය දමයි
වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සිදුකරනු ලබන සැලසුම් සහගත දේශපාලන ප්‍රහාරය හමුවේ යලිත් තම දේශපාලන සතුරු කඳවුරේ හිතවතුන් සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමේ උත්සහයක් මෛත්‍රීගේ ගෝලබාලයින් හරහා ක්‍රියාත්මක වන බවට වාර්තාවේ. දේශපාලනයේ සදාකාලික සතුරෝද නැත මිතුරෝද නැත යන තේමා පාඨය මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන මෙම දේශපාලන මෙහෙයුම මඟින් තමාගේ පෞද්ගලික ආරක්ෂාව සහ දේශපාලන රැකවරණය …
Continue Reading
ජනතාව ඉදිරියේ තම නූගත් කම පෙන්වූ මංගල (Video)
සියයට 97ක සාක්ෂරතාවය ඇති රටක මිනිසුන් ඔහු වැනිම මොංගල් අයෙකු යැයි සිතන වත්මන් රජයේ කුප්‍රකට මුදල් අමාත්‍ය පින්සිරි මංගල සමරවීර විසින් තමාට වත් තේරුම්ගැනීමවත් නොහැකියි යැ’යි කියා සතියකට පසු හරි සරලයි කියමින් මාධ්‍යවේදීන් සහ රටේ සමස්ත ජනතාව නක්කලේ දමමින් එළිදැක්වූ මංගල විසින් ‘මිල සූත්‍රයක්’ යැයි කියා ගන්නා අකුරු එකතු කිරීමට මේ වන රටේ විද්වතුන්, මහජනතාව සහ දේශපාලඥයින් ඇතුළු පිරිස් සිය …
Continue Reading
ආණ්ඩු පෙරළන්න ජ.වි.පෙ. නැතිව බැරි බව බැසිල් කියයි
ආණ්ඩු විරෝධී බලවේගයෙක් ලෙස ඉදිරි දේශපාලන සාකච්ඡා සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ළං කරගැනීම වඩා සුදුසු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියයි. රාජපක්ෂ මහතා පැවැසුවේ වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට ජවිපෙ උදවු කළද අද ආණ්ඩුවේ නොමැති ප්‍රබල පක්ෂයද ජවිපෙ බැවින් ඔවුන් ළං කර ගැනීම වඩා සුදුසු බවය. එමෙන්ම ආණ්ඩුවේ නොමැති පක්ෂ සේම ආණ්ඩුවේ විනාශයට මුල්වූ අනෙක් කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමටද බලාපොරොත්තු …
Continue Reading
මංගල සහ කිරිඇල්ල ජනපතිට කෝචොක් කරයි! ජනපතිගේ නියෝග පුස්සක් බව පෙන්වයි
ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මේ වනවිටත් එම තනතුරුවල කටයුතු කරමින් සිටින බව විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන ඇමතිවරුන් අද(19) මාධ්‍යට ප්‍රකාශ කළේය. මේ වන විට ඉතා සුක්ෂම සහ නින්දිත අයුරින් ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයවලුන්ට කුප්‍රකට පින්සිරි මංගල විසින් මඩ ප්‍රහාර …
Continue Reading
පිරිමි දරුවෙකු අපයෝජනය කළ මහින්දගේ මන්ත්‍රී සොයා පොලිස් මෙහෙයුම්
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝලිත ඒකනායක නැමැත්තා කුඩා පිරිමි දරුවෙකු අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ. ළමයාගේ ඥාතීන් විසින් මාතලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට සිදු කර ඇති පැමිණිල්ලකට අනුව …
Continue Reading
මාස ගණනක් සූත්‍රයක් කියා තැටමූ මංගල ඉලක්කම් වෙනුවට අකුරු ආදේශ කොට එකතු කරයි; තෙල්වලට 34% ක් බදු ගසන බව හෙළිවෙයි
මාස ගණනාවක් පුරා “තෙල් මිල සූත්‍රය” යැයි පවසමින් එය තමන්වත් නොදන්නවා කියූ මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ(18) මෙන්න තෙල් මිල සූත්‍රය’යැයි පවසමින් සරල සංඛ්‍යා එකතුවකට ඉංග්‍රීසි අකුරු කිහිපයක් ආදේශ කළ එකතුවක් “සූත්‍රයක්” යැයි පවසමින් මාධ්‍ය ඉදිරියේ දිගහැරියේය. මෙය ඇමති මංගලගේ ගණිත දැනුමේ ප්‍රමාණය පෙන්වීමේ කදිම නිදසුනක් වූ අතර මෙපමණ කල් මෙවැනි සරල සමීකරණයක් තේරුම් ගැනීමට තරම් වත් ඇමති මංගල සමරවීරගේ …
Continue Reading
ඛනිජ තෙල් සංස්ථාව පවුල් දෙකකින් බැට කති
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විශාල වශයෙන් ලාභ ලබන නිෂ්පාදනයක් වන තාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒ 60/70 වර්ගයේ හා 80/100 වර්ගයේ වශයෙනි. මේ වන විට රටේ අවශ්‍යතාවයට වැඩි වශයෙන් ගෙන්වනු ලබන්නේ 80/100 වර්ගයේ තාරය. පුද්ගලික අංශයෙන් මෙම තාර ආනයනය කලත් පාරිභෝගිකයන් විසින් ගුණාත්මක භාවයෙන් වැඩි තාර ලෙස විශ්වාස කරනුයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කරනු ලබන 80/100 වර්ගයේ …
Continue Reading
කෝටි 90ක් පිල්ලි ගැසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියා අතුරුදන්!
ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියට අදාළව රූපවාහිනි විකාශන අයිතිය අලෙවි කිරීම වෙනුවෙන් විදෙස් රූපවාහිනි ආයතනයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ රුපියල් කෝටි 90කට අධික මුදලක් වෙනත් විදේශීය ගිණුමකට බැර කිරීමට සූදානම් වූයේ යැයි චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා …
Continue Reading
තම කීර්ති නාමය කෙළෙසුවා කියා මාධ්‍ය ආයතනවලට එරෙහිව ඇමති සූජීව නඩු දානවලු
දක්ෂ කාර්යශූර තරුණ ඇමැතිවරයකු වූ තමන්ට විදුලි දුම්රිය ව්‍යාපෘතිය අලළා අභූත චෝදනා එල්ල කරමින් මාධ්‍ය හරහා තර්ජනය කළ “සිලෝන් හයි ස්පීඩ්” සාමාජිකයන්ටත්, ඊට දායක වූ මාධ්‍ය ආයතනවලටත් එරෙහිව තමන් වන්දි ඉල්ලා නඩු පවරන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙ¼දාම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට විශාල කැප කිරීමක් කළ තමන් වැනි කාර්යශූර තරුණ දේශපාලනඥයකුගේ …
Continue Reading
රුපියලේ බාල්දුවට දින කිහිපයක් ඇබ ගහන්න චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් අරන්! ණයට ගෙවිය යුතු පොළිය රහසක්!
-
RSL
-
October 18, 2018
-
ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
American Dollar, Central Bank of Sri Lanka, China Development Bank, China Loan, Exchange Rate, Loans, Mangala Samaraweera, Pinsiri Managala Samaraweera, Sri Lankan Rupees
-
0 Comments
මුදල් අමාත්‍ය මංගල සමරවීරට රුපියලේ බාල්දුව වළකා ගැනීමට නොහැකි වූ තැන ඊට දින කිහිපයක හෝ ඇබයක් ගැසීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන ඇත. මෙම ඩොලර් බිලියනයක ණය ලැබීමත් සමඟම මුදල් ඇමති මංගලගේ නොහැකියාවෙන් බාල්දු වන රුපියලේ බාල්දුව තාවකාලිකව සුළු වශයෙන් අවම වී ඇත. මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව හේතුවෙන් දිනෙන් දින කඩා වැටෙන ආර්ථිකයත් …
Continue Reading