මංගලගේ ඇමතිකම ජනාධිපති යටතට! ඉතිරි කොටස රුවන්ට

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දෙන ලදී. ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කළ මංගල සමරවීරගේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ඉවත් කෙරෙනු ඇත. කැබිනට් ඇමතිවරයෙකු නොමැතිව කැබිනට් නොවන...

මාස ගණනක් සූත්‍රයක් කියා තැටමූ මංගල ඉලක්කම් වෙනුවට අකුරු ආදේශ කොට එකතු කරයි; තෙල්වලට 34% ක් බදු ගසන බව හෙළිවෙයි

මාස ගණනාවක් පුරා "තෙල් මිල සූත්‍රය" යැයි පවසමින් එය තමන්වත් නොදන්නවා කියූ මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ(18) මෙන්න තෙල් මිල සූත්‍රය'යැයි පවසමින් සරල සංඛ්‍යා එකතුවකට ඉංග්‍රීසි අකුරු කිහිපයක් ආදේශ කළ එකතුවක් "සූත්‍රයක්" යැයි පවසමින් මාධ්‍ය ඉදිරියේ දිගහැරියේය. මෙය ඇමති මංගලගේ...

රුපියලේ දරුණුම කඩා වැටීම; එක් දිනකදී ශත 60කින් බාල්දු වේ..!

මෙරට ඉතිහාසයේ ශ්‍රී ලංකා රුපියලක් ඇමරිකානු ඩොලරය හමුවේ වාර්තා කළ දරුණු කඩාවැටීම ඊයේ දිනයේ පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව අනුව අද ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 163.84ක් වූ අතර ගැනුම් මිල වූයේ රුපියල් 160.41කි. පෙරේදා දිනයේ සිට ඊයේ...

යහපාලනයේ ආර්ථිකය අනන මංගලගෙන් එන රෙද්දෙ බද්ද සහ එන්ටප්‍රියිසස් ශ්‍රී ලංකා

යහපාලන ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාදාමය මුලුමනින්ම අවුල් ජාලාවක් කොට රටේ ජනතාව මත බදු පිට බදු ගැසූ වත්මන් යහපාලන ආණ්ඩුවේ කුප්‍රකට මුදල් අමාත්‍යවරයා වූ මංගල සමරවීර මෙරටට ආනයනය කරන අමුරෙදි සහ නූල් වෙනුවෙන් අය කළ සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්ද අයකරන්නට...

මංගලගේ බේබදු තීරණයට මහා සංඝරත්නයේ විරෝධය

මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය වෙනුවෙන් කාන්තාවන්ට පනවා තිබූ නීතිරීති, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලිහිල් කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් සිය විරෝධතාව පළකර සිටිති. එපමණක් නොව මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද උන්වහන්සේ පැවසූහ. සුරාබදු...