මෛත්‍රී රාජ්‍ය සේවකයින්ට රාජකාරී වේලාවන්හිදී ෆේස්බුක්, ස්මාට් ෆෝන් තහනම් කිරීමට සැරසෙයි!

මධ්‍යම පළාත් රාජ්‍ය සේවකයන් සිය රාජකාරි කාලයේදී ස්මාට් ෆෝන් හෝ ෆේස්බුක් භාවිත කලහොත් වැඩ තහනම් කරන බවත්, නිලධාරියා සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණ පවත්වන්නේ ඉන් පසුව යයිද පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න පවසයි. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අනියම් සේවකයන් 139කට ස්ථිර පත්වීම් ලබා ල සීහ සදහා ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැති උත්සවයක් අමතමිනි.

Continue Reading

එජාපය ගොවියා රජකරවන වැඩපිළිවෙළ පටන් ගත් හැටි මංගල කියයි

මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසු යැයි ප්‍රචලිතව තිබුණ ද ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ ආරම්භ කළේ වත්මන් රජය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ගොවි ජනතාව පමණක් නොව ක්ෂේත්‍ර රැසක පිරිසක් වෙත ව්‍යවසායකත්වය කරා පිවිසීමේ අවස්ථාව උදාකර දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර මේ බව …

Continue Reading

අපි කරන්නේ ජනතාවට ආර්ථීක ප‍්‍රථිලාභ ලැබෙන වැඩ විතරයි

ජනතාවට ආර්ථීක ප‍්‍රථිලාභ සහ ආර්ථික ශක්තිය ලැබෙන සංවර්ධනය පමණක් තම ආණ්ඩුවෙන් සිදු කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බදුල්ල බස් නැවතුම්පොල ප‍්‍රතිසංවර්ධනය කිරිම සඳහා නිරීක්‍ෂණ චාරිකාවට එක්වීමෙන් අතුරුව මාධ්‍යවේදීන් විසින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “(අද සමහරු රට ඉස්සරහට ඇවිල්ලා …

Continue Reading

පළාත් සභා ඡන්දය මැයි 31 ට පෙර!

පළාත් සභා මැතිවරණය මැයි 31 දාට පෙර පැවැත්වීමේ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් ඊයේ (29) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. සියලූම පළාත් සභාවල මැතිවරණය එකම දිනයක පැරණි අනුපාත ක‍්‍රමයට පැවැත්විය යුතු බවට ද එම යෝජනාවේ සඳහන්ව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡුාවට ගෙන නැති අතර මීළඟ සතියේ කැබිනට් රැස්වීමේදී ඒ …

Continue Reading

අලුත් විදියට සිතන අයට රවීගෙන් අවස්ථාවක්

සූර්ය පැනල සහ බැටරි නිෂ්පාදනය ඇතුළු සූර්ය විදුලිබල ක්‍ෂේත්‍රයට අවශ්‍ය උපකරණ නිෂ්පාදනයට රාජ්‍ය සහ පෞද්ගලික අංශයටද අවස්ථාවක් දෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක පවසයි. එම උපකරණ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සහ සූර්ය විදුලි බල ක්‍ෂේත්‍රය වැඩිදියුණු කිරීමට අවශ්‍ය අදහස් හා යෝජනා පෙබරවාරි මස 15දා වන විට අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙසද අමාත්‍යවරයා විවෘත ආරාධනාවක් කර තිබේ. …

Continue Reading

ජනපතිට හොරෙන් ජනාධිපති කාර්ය සාධක බලකායට කොටියෙක් රිංගවලා

ජනාධිපතිවරයාගේ අනුදැන්මකින් තොරව උතුරු නැගෙනහිර සංවර්ධන ජනාධිපති කාර්යය සාධක බළකායේ උතුරු පළාත් උපදේශක ලෙස රජය පත් කර ඇත්තේ කොටි ත්‍රස්තවාදීන්ට සහාය පළ කරමින් රාජ්‍යද්‍රෝහී ලෙස කටයුතු කළ අයෙකු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි. ඊයේ(28) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මේ බව පැවසීය. “උතුරු සහ නැගෙනහිර සංර්වධන ජනාධිපති කාරය සාධක …

Continue Reading

අලූත් ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම ෆෙඩරල් බවට සම්බන්ධන්ගෙන් සහතිකයක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ෆෙඩරල් ලක්ෂණවලින් සමන්විත වන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් අවධාරණය කර ඇත. තමිල් අරසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කොළඹදී පැවැති අතර එහිදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවේ ඔහු මේ බව කියා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මඟින් හා විශේෂඥ කණ්ඩායම් මඟින් සකස් කරන ලද වාර්තාවල ෆෙඩරල් ලක්ෂණ දක්නට ලැබෙන බවද මෙහිදී සම්පන්දන් පෙන්වා …

Continue Reading

30 අවුරුදු යුද්ධයකට එහා ගිය තවත් යුද්ධයකට ජනපති සැරසෙයි

වසර 30ක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධය හා සමාන යුද්ධයක් ම්ලේච්ඡ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීම සඳහා සිදු කළ යුතුව ඇති බව ජනාධිපතිවරයා පවසයි. එදා දැක්වූ කුසලතාවයන්, දක්ෂතාවයන්, එඩිතරබව සහ වීරත්වය මෙම ශ්‍රේෂ්ඨ මානව කාර්ය වෙනුවෙන් ද ඉටුකිරීමට පෙරට එන ලෙස ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක බලකා සියලූ සාමාජිකයන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා ඊට නායකත්වය ලබාදීමට තමා සූදානම් බව …

Continue Reading

ලබන පරාජයට බියේ ඡන්ද නොතියන එජාපයට මැකෝගෙන් දැවැන්ත කනේ පහරක් (Video)

පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය නිසැකවම ලබන අන්තපරාජයට බියේ එම මැතිවරණය කල් දමන බව ඉතා පැහැදිලි කරුණක් වී ඇති අතර ඒ වෙනුවට තමන්ට වාසියැයි සිතන “ජනාධිපතිවරණය” මාතෘකාවක් කොට ජනතාව හමුවේ තැබීය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත් වීමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බව මහින්ද දේශප්‍රිය අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දැඩිව …

Continue Reading

උත්තර දේවීට ජනපතිගේ අවසරය (Video)

”උත්තර දේවී” කොළඹ යාපනය නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පෙරවරුවේදී පැවැත් විය. එම අවස්ථාවට ඉන්දියානූ මහකොමසාරිස් තරංජිත් සිං සන්දුද එක් විය. “උත්තර දේවී” කොළඹ යාපනය S 13 නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී ඊයේ පැවති අතර පෙරවරු 6.00ට …

Continue Reading