සමහරුන්ට ඇමෙරිකානු පුරවැසියන් මහා දේශප්‍රේමීන් වෙලා

දේශප්‍රේමීන් බව ප්‍රකාශ කරන ඇමෙරිකානු පුරවැසියන්, රටේ ජනාධිපතිවරු ලෙස පත්කිරීමට උත්සාහ කරන රටක වර්තමානයේ අප ජීවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න පවසයි. හෙද හෙදියන් 1608 දෙනකු වෙත ඩිප්ලෝමා සහ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අරලියගහ මන්දිරයේ පැවති අවස්ථාවේ එම අවස්ථාවට සහභාගි වූ ඇමැති රාජිත සේනාරත්න වැඩිදුරටත් මෙසේද පැවැසීය. විදේශීය රටවල උපාධියක් ලබාගැනීමට තරගයක් නැහැ. විදේශ රටවල …

Continue Reading

වසර පන්සීයකට පසු පළමු වරට රට සහලින් ස්වයංපෝෂිත කළේ අපියි

රට වී වගාවෙන් ස්වයංපෝෂිත කරන්නට 1965දී ඩඩ්ලි සේනානායක අගමැතිතුමා වගා සංග්‍රාමය පටන් ගත් බවත්, වසර 500කට පසු 2003 වසරේදී රට සහලින් ස්වයංපෝෂිත කළේ අප රජයෙන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා නිකවැරටියේ ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවයකට එක්වෙමින් පැවසීය. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය. මේ ඉඩම් ලබාදීම ඉතා වැදගත් කාරණයක් සේ සැලකිය හැකියි. මේ ඉඩම්ලාභීන් නිසා මේ රටේ ආර්ථිකය දියුණු වුණා. …

Continue Reading

මෛත්‍රී හදිසියේම ජනාධිපතිකම අතහරින්න තීරණය කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමඟ වූ වැඩසටහනකදී එම වැඩසටහන මෙහෙය වූ නිවේදකයා විසින් කළ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සලකා පෞද්ගලික ජීවිතයේ අතිශය සංවේදී තොරතුරු පවා ඇසීමේ විශේෂ අවස්ථාවක් පැය 02ක කාලසීමාවකට යටත්ව ලබාදී තිබේ. ඒ හිරු ගුවන් විදුලිය විකාශනය කළ “හිතක මතක” වැඩසටහනේදී වන අතර එහිදී ජනාධිපතිවරයා තමාගේ රුචි අරුචිකම් මෙන්ම …

Continue Reading

එජාපයේ ඇමතිකම් වැඩකරගන්න ජාතික ආණ්ඩු යෝජනාවට පසුපෙළින්ම විරෝධය

ජාතික ආණ්ඩුවක් රටට අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ පවසයි. මෙයින් බලාපොරොත්තු වන්නේ ඇමැති මණ්ඩලය වැඩිකර ගැනීම මිස අන් කිසිවක් නොවන බවද මන්ත්‍රිවරයා කීවේය. මම විශ්වාස කරනවා ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවක් අපට නෑ කියා. ජාතික ආණ්ඩුවක වගකීම සාමූහිකව එකතු වෙලා සාමූහිකව තීන්දු අරගෙන ජාතික වශයෙන් බලපාන තැනට අරන්යන්න. එහෙම නැතිව කවුරුහරි එක්කෙනෙක් දෙන්නෙක් එකතු කරගෙන ඉවරවෙලා ආණ්ඩුවක් පිහිටුවලා …

Continue Reading

ජනාධිපති අපේක්ෂකත්වය දිනාගන්න ගෝඨාගෙන් අමුතු ආකාරයේ වැඩ කිහිපයක්!

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ගොඩනැඟෙන ශ්‍රීලනිප-ශ්‍රීලපොපෙ සන්ධානයේ පොදු අපේක්ෂකත්වය දිනාගැනීම සඳහා අලුත්ම ආකාරයේ වැඩ කිහිපයක් පටන්ගෙන ඇති අතර ඉන් පළමු වැන්න පසුගියදා සිදුකර ඇතිබව පෙනෙන්ට තිබිණ. ඒ අනුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට මීලග ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂක ධුරය ලබා දෙන්නැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලමින් ජාතික පුවත්පතක දැන්වීමක් පල කර ඇත. සිකුරාදා ලංකාදීප පුවත්පතේ මෙම දැන්වීම …

Continue Reading

රේගු වර්ජනයෙන් දිනක පාඩුව රු.බිලියන 02 ඉක්මවයි

රේගු නිලධාරීන්ගේ ගැටළුවට කඩිනම් විසදුම් ලබාදීමට පියවර නොගතහොත් ලබන සතිය වන විට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් මතුවනු ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළෙඳුන්ගේ සංගමය පෙන්වා දෙයි. මේ අතර රේගු සේවකයින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (02) සිව්වන දිනටත් ක්‍රියාත්මක වූ අතර මේ හේතුවෙන් සිදුවන දෛනික මූල්‍ය පාඩුව රුපියල් බිලියන 2ක්. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්. චාර්ල්ස් …

Continue Reading

කබීර්ගේ රෙදි ගැලවෙයි (වීඩියෝ)

මහින්ද රාජපක්‍ෂ රජය විසින් ඇනැවුම් කර තිබූ ගුවන් යානා අහෝසි කිරීම සදහා විශාල දඩු මුදලක් ගෙවීමට සිදුවීම, නව රජය යටතේ මිලට ගන්නා ලද පරණ ගුවන් යානයක් කිසිදු ගමනක් යා ගත නොහැකිව ගාල් කර තැබීමත් ගැන සිරස රූපවානිය සිය ප‍්‍රවෘත්ති විකාශණයේදී ඇමති කබීර් හෂීම්ට දැඩි ලෙස විවේචන එල්ල කලේය. ඇමතිවරයා විසින් අත්සන් තබන ලද කැබිනට් පත‍්‍රිකාවන් පවා උපුට දක්වන්නට සිරස රූපවාහිනිය …

Continue Reading

මහ බැංකුව කොල්ල කෑ රනිල් ප්‍රමුඛ එජාපය රේගුව ඉහගෙන කන්න සැරසෙයි! ජනපති අණින් පළමු උත්සහය වැළකෙයි!

රටේ රාජ්‍ය ආදායමට මුදල් රැස්කරදෙන මෙන්ම රටේ ආරක්ෂාවට අතිශය වැදගත් ශ්‍රී ලංකා රේගුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කොට නිසි සුදුසුකම් නොමැති එක්සත් ජාතික පක්ෂයේ බත් බැලයෙකු පත්කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කුප්‍රකට සඟයා වන මංගල ගත් පළමු උත්සහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විරෝධය හමුවේ වැළකී ගොස් ඇත. මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව මහ දවල් කොල්ල කන ලද්දේ රනිල් …

Continue Reading

ශ්‍රී ලංකාව ලෝක බංකොලොත් රාජ්‍යයක් වීමට ආසන්නයේ – ආණ්ඩුවෙන්ම ප්‍රකාශයක්

අද වන විට මෙරට ආදායමට වඩා විශාල වශයෙන් වියදම ඉහල ගොස් ශ‍්‍රී ලංකාව බංකොලොත්භාවයට යමින් පවතින්නේ යයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානයක සදහන් කරයි. අද මෙරට ආදායම රුපියල් බිලියන 2,200ක් බවත් ඉන් රජයේ සේවකයන් සදහා බිලියන 860ක්, විශ්‍රාමිකයන්ට බිලියන 240ක්, ණය සඳහා බිලියන 1,200ක්ද ආදී ලෙස විශාල වියදමක් ඇතැයිද බව හිටපු මුදල් ඇමැති ලෙස තමන් ප්‍රකාශ කරන …

Continue Reading

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම්!

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධයට හා සමාන යුද්ධයක් මත්ද්‍රව්‍ය අභියෝගය පරාජය කිරීමට ද රජය ගෙන යන අතර එහි දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමේ තීරණය ද ළගදීම කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප‍්‍රකාශ කළේය. ‘මතින් නිදහස් රටක්’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දනය, පාලනය සහ …

Continue Reading