හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොඩනැඟෙන ශ්රීලනිප-ශ්රීලපොපෙ සන්ධානයේ පොදු අපේක්ෂකත්වය දිනාගැනීම සඳහා අලුත්ම ආකාරයේ වැඩ කිහිපයක් පටන්ගෙන ඇති අතර ඉන් පළමු වැන්න පසුගියදා සිදුකර ඇතිබව පෙනෙන්ට තිබිණ. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මීලග ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක ධුරය ලබා...