බොරළුගොඩයා බොරු කියන්නේ මෙන්න මෙහෙමයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ පියා වන පිලිප් ගුණවර්ධන මහතා දක්ෂ කථිකයෙකු සහ කෘතහස්ත දේශපාලඥයෙකු වු අතර ඔහුට ‘බොරළුගොඩ සිංහයා’ නම් නාමය පටබැඳින. ඔහුගේ පුත්‍රයා වන දිනේෂ ගුණවර්ධන ඔහුගේ කටහඬ සහ වාග් විලාශය අනුකරණය කිරීමට උත්සහ කළද පාර්ලිමේන්තුව තුළ දිනේෂ්ගේ බෙරිහන් දීම මහත් හිසරදයක් වී ඇත. නිතරම තම ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ කථනයට බාධා කරන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නිරතුරුවම කියන්නේ ඇඳබාන්නේ බොරු …

Continue Reading

කු.පා.ම. මහින්ද ජපානයේදී මරු මෝස් පෙන්වලා!

තමා ඩොලර් බිලියන 18 ක්‌ සොරකම් කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් උගුරු දණ්‌ඩ කපාගන්නා බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කර ඇත. ජපානයේ සංචාරයක නිරත වන කු.පා.ම. මහින්ද රාජපක්‍ෂ මහතා එරට ටයිම්ස්‌ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබාදෙමින් මේ කරුණු අනාවරණය කර ඇත. ලොව කිසිඳු වැදගත් දේශපාලඥයෙකු, හිටපු රාජ්‍ය නායකයෙකු මෙවැනි මරු මෝස් උපමා හෝ ප්‍රකාශ කිසි විටෙක …

Continue Reading

කු.පා.ම. මහින්ද හැරදා තවත් 08 ක් ආණ්ඩුවට!

කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අට දෙනකු මහින්ද හැරදා ජාතික රජයට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටී. ෙම් අට දෙනා අතරින් හත් දෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අතර අනෙක් මන්ත්‍රීවරයා වමේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරන බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැතිවරයකු සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ‍ය නියෝජනය කරන කැබිනට් ඇමැතිවරයකුද මෙම සාකච්ජාවට …

Continue Reading

කළවැද්දෝ තොට ලැජ්ජා නැද්ද..??

ජෙනරාල් සරත් ෆොන්සේකා, සරත් ෆොන්සේකා, ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා යන කාලයත් සමඟ වෙනස් වූ මෙකී නාමයන්ගෙන් හැදින්වෙන්නේ එකම පුද්ගලයෙක් බව ඔබ දනී. මොහු කාලයත් සමඟ කළ කී දෑද ඔබට අමතක නැතිව ඇත. 2010 දී එක්සත් ජාතික පක්ෂයේත් රනිල් වික්‍රමසිංහ මහතාගේත් ප්‍රාණ ඇපකරුවෙකුව ජනාධිපති සිහින දුටු ජෙනරාල් සරත් ෆොන්සේකා ඉන් පරාජයට පත්ව රාජපක්ෂලාගේ වෛරයක්කාරයෙකු බවට පත්විය. රාජපක්ෂලාගේ මෝඩ කෲර පළිගැනීම් හමුවේ වීරයෙකු …

Continue Reading

යහපාලනයට වස කවන කක්කුස්සි කටට ඉබ්බෙක්!

වත්මන් යහපාලන ආණ්ඩුවේ කිරි කළයට වැටුණු ගොම බිඳුවක් වුණු චතුර සේනාරත්න මේ වන විට ආණ්ඩුවටත්, යහපාලනයටත් කළු පැල්ලම්කරුවෙකු වී ඇත. නොමේරූ මොළ ගෙඩියකට සවි වුණු අදෝමුඛයක් වැනි වූ මුඛරි කටත් නිතර වනනා ඉරට්ටක් වැනි ඇඟිලි දෙකකුත් ඉදිරියට දමමින් වේදිකා උඩත්, මාධ්‍ය ඉදිරියේත් උන්මත්තකයෙකු මෙන් බෙරිහන් දෙන චතුර එදා ‘මර්වින් සිල්වා’ එක් කළ කළු පැල්ලම් වත්මන් ආණ්ඩුවට එක්කරන ප්‍රධාන ආරෝපකයා වී …

Continue Reading

ජනපති මෛත්‍රී මේ තරම් දුක් විඳින්නේ ඇයි..?

පසුගිය රජය සමයේ බලවතුන් මෙලෙස විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කළ ද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු විදේශ සංචාරයක දී මුදල් නාස්ති කර නොමැති බවත්, ජී-7 සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව යාමේ දී ද එතුමා ඉතා නිහතමානීව වාණිජ ගුවන් යානයක් භාවිත කළ බවත් වැඩබලන විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව …

Continue Reading

රාජපක්ෂවරු රහස් හමුවක; දේශපාලන සැලසුම්වල තීරණාත්මක වෙනසක් (විශේෂ)

හිටපු ජනපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සිය ඉදිරි දේශපාලන සැලසුම්වල තීරණාත්මක වෙනසක් සිදුකිරීමට කටයුතු කරමින් සිටින බව මහින්ද රාජපක්ෂගේ අභ්‍යන්තර ආරංචි මාර්ග ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තා කරයි. මෙම හමුවට මහින්ද, බැසිල්, ගෝඨා, නාමල් සහ ශෂේන්ද්‍ර යන රාජපක්ෂවරුන් සහභාගී වී ඇත. අතිශයින්ම රාජපක්ෂවරුන්ට පමණක් වන රහස් සාකච්ඡාවකදී ඉදිරි වෙනස්කම් සිදුකිරීමට රාජපක්ෂවරුන් එකඟතාවයකට පැමිණ ඇතැයිද වාර්තාවේ. පසුගිය කාලයේ …

Continue Reading

ආණ්ඩුව මූල්‍ය අපරාධකරුවන් රකිමින් “මැජික්“ පෙන්වනවාද?

වත්මන් රජය මුල්‍ය අපරාධකරුවන් රකිමින් ජනතාවට මැජික් පෙන්වමින් සිටින බව දූෂන විරෝධී පෙරමුණ චෝදනා කරයි. එහි උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද (17) රාජගිරියේදී සිවිල් ක්‍රියාකිරිකයින් සඳහා පැවති වැඩමුළුවකදී මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ මේ වනවිට දුෂණ විරෝධී පෙරමුණ විසින් කළ පැමිණිලි ඇතුළත් විමර්ශණ අවසන් ලිපිගොනු 38 ක් නීතිපතිවරයාගේ ලාච්චුවේ සිරවී ඇති බවයි.මේවා …

Continue Reading

මහින්දට අලකලංචියක් !

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට තවත් අලකලංචියක් පාත් වී ඇත. ඒ සැබෑ “ඒකාබද්ධ විපක්ෂය” තමා අද දින ආරම්භ කරන බවත්, එහි නායකයා තමා බවත් පවසමින් මහින්ද රාජපක්ෂගේ අතිජාත මිත්‍ර මර්වින් සිල්වා විසින් ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටීමත් සමඟය. “ඒකාබද්ධ විපක්ෂය” යන නම සහ ලාංඡනය මුද්‍රණය කර තිබූ බැනරයක් නිල බැනරයක් සහිතව පැවති මෙම …

Continue Reading

විමල්ට අමතක වුණු ඒ සොඳුරු අතීතයෙන් බිඳක්..

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරමින් සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැට් බදු වැඩිකිරීම අසාධාරණ බවත් එම බදුවැඩි කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය. මෙය කෙතරම් හාස්‍යජනකද යත් විමල් වීරවංශවලාට ඔවුන් ආණ්ඩුකළ සමයේ මෙරට සමස්ත ජනතාවගෙන් බදු පිට බදු ගැසූ හැටි අමතක වීමයි. සෑම භාණ්ඩ හා සේවාවකටම එදා විමල් ලා පණ පෙවූ රාජපක්ෂ …

Continue Reading