ජනතාවට යහපාලනය වසකොට; කිරිඇල්ලට සහ පවුලට කිරි ඉතිරෙයි

වත්මන් යහපාලන රජයේ ප්‍රතිපත්ති සහ ජනතා හිතවාදීත්වය අමු අමුවේ කෙලෙසා දමන එක්සත් ජාතික පක්ෂයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල ඔහුගේ පවුලේ අයවලුන් සහ සහචරයින් වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් කාබාසියා කරමින් සිටින බවට අනාවරණයවේ. පාර්ලිමේන්තුවේ කිරිඇල්ලගේ සභානායක කාර්යාලය...

තනතුරු ගන්න ගිය එජාප ලොක්කන්ට රනිල් පල නොකියා පලා බෙදලා

එක්සත් ජාතික පක්‍ෂයේ නව තනතුරු අපේක්‍ෂාවෙන් ඊයේ (05) පැවැති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට උෙද්‍යාඅගයෙන් සහභාගි වූ එක්‌සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන්ට හිස්‌ අතින්ම ආපසු යන්නට සිදුව ඇත. ඒ පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාසික කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ නව තනතුරු...

සටන් පාඨ වෙනුවට විසඳුමක් වෙනුවෙන් ඡවයක් දෙන ව්‍යාපාරයක්

මෙවර ශ්‍රී. ල. නි. ප තරුණ සමුළුව නව ජවයකින් ඇරඹෙන ගෝලීය දේශපාලනයට පිළිතුරක් ලෙසින් සැකසෙන මැදමාවතේ තරුණ ව්‍යාපාරයක ආරම්භයකි. එය “විසඳුමට ජවයක්” ලෙසින් හැඳින්වෙන්නේ වත්මන් යුගයේ අභියෝගාත්මක ප්‍රශ්නවලට සටන්පාඨ නොව විසඳුම් ඉදිරිපත් කරනු ලබන තරුණ ව්‍යාපාරයක් බැවිනි. ඉදිරියේ මැතිවරණ වර්ග...

නව කැබිනට් සංශෝධනයෙන් ආණ්ඩුව දෙදරයි!

ආණ්ඩුවේ පාර්ශ්වකාර ප්‍රධාන පක්ෂ දෙකට එකඟතාවකට පැමිණීමට නොහැකි වීමෙන් ඇමැති මණ්ඩල සංශෝධනය දින නියමයක් නැතිව කල් දමා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ. එජාපය හා ශ්‍රී ලනිප ආණ්ඩුව පිහිටුවා ඇත්තේ එජාපයට කැබිනට් ඇමැති තනතුරු 30ක් සහ ශ්‍රී ලනිපයට ඇමැති තනතුරු...

මැති-ඇමැති රහස් අන්තර්ජාලයට

මෙතෙක් රහස්‍ය තොරතුරු වශයෙන් පැවැති පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ පැමිණීම සම්බන්ධ සියලු විස්තර, ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට හෙළි කිරීමට යයි. පාර්ලිමේන්තු සභා රැස්වීම් ආංශික අධීක්‍ෂණ කමිටු රැස්වීම්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු සියලුම...

ජාත්‍යන්තරයේ සැබෑ පිළිගැනීම වත්මන් රජයට හිමිවීම ජයග්‍රහණයක්

මෙරට තුළ ජාතික සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරය විසින් පිළිගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඇතැමුන් විසින් දේශපාලන වාසී ලබාගැනීමේ අරමුණින් මෙරට තුළ යළි ජාතීවාදය ඇති කිරීමේ උත්සාහයක නිරත...

විමල්ගේ මන්ත්‍රීවරු විමල්ට එරෙහි වෙති; මෛත්‍රී සමඟ පෙරට!

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් ව ස්වාධීනව කටයුතු කිරීමට ජාතික නිදහස් පෙරමු‍ණේ ඇතැම් මන්ත්‍රිවරුන් අකමැත්ත පළකර ඇතැයි වාර්තාවේ. ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රිවරයකු එක්සත් ජනතා සන්ධානයේ මහලේකම්, ධීවර ඇමැති මහින්ද අමරවීර මහතාට දුරකතනයෙන් කතා කොට පවසා ඇත්තේ තමන් එක්සත් ජනතා නිදහස්...

ඇමැතිකම් අත්හැර ශ්‍රීලනිප ආණ්ඩුවක් වෙනුවෙන් සූදානමක!

ජනාධිපතිගේ පක්‍ෂ නායකත්වය පිළිගෙන වෙන්වූ පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නැවත සම්බන්ධ වන්නේ නම් සිය ඇමැති ධුරවලින් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයක් පිහිටුවීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. පක්‍ෂය දෙකඩ වී...

ආණ්ඩුවේ අර්බුදය (රාම්ගේ විග්‍රහය)

එක්සත් ජාතික පක්ෂය යනු මේ රටට නිදහස දිනා දීමට පුරෝගාමී වූ, ගොවි ජනපද බිහිකරමින් ආර්ථික අතින් රට සරුසාර කිරීමට උරදුන් අභිමානවත් පක්ෂයකි. එ් පිළිබඳ විවාදයක් නැත. අදත් තනි පක්ෂයක් ලෙසින් දැවැන්ත ඡන්ද පදනමක් එම පක්ෂයට හිමිව තිබේ. එසේම මේ රටේ...

බොරළුගොඩයා බොරු කියන්නේ මෙන්න මෙහෙමයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ පියා වන පිලිප් ගුණවර්ධන මහතා දක්ෂ කථිකයෙකු සහ කෘතහස්ත දේශපාලඥයෙකු වු අතර ඔහුට 'බොරළුගොඩ සිංහයා' නම් නාමය පටබැඳින. ඔහුගේ පුත්‍රයා වන දිනේෂ ගුණවර්ධන ඔහුගේ කටහඬ සහ වාග් විලාශය අනුකරණය කිරීමට උත්සහ කළද පාර්ලිමේන්තුව තුළ දිනේෂ්ගේ...
Loading posts...

All posts loaded

No more posts