මහින්ද ITN එකට තැබූ කෝටි 11කට අධික පොල්ල ගැන ජනපති විමර්ශන වාර්තාව මෙන්න

පැවති 2015 ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසි සහගත අන්දමින් ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ස්වාධීන රූපවාහිනිය නොමිලයේ යොදාගැනීම තුළින් රාජ්‍ය ආයතනයක් වූ එම රූපවාහිනියට රුපියල් එකොලොස් කෝටි විසිනව ලක්ෂ හාරදහස් හයසිය තිස් අටක (රු. 112,904,638) මුදලක් පාඩු සිදු...

මහින්ද යළි පරණ සිංදුවක් කියයි

වත්මන් ආණ්ඩුව තම රජයේ නිලධාරීන්ගෙන් පවා පළි ගනිමින් සිටින බව ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ සුව දුක්...

ඉදිරි සති දෙක ඇතුලත මහින්ද ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයට (විශේෂ)

මධ්‍යම කාරක සභා තීන්දුවට අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විනය කඩකර ඇති හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු 15 දෙනකු නිදහසට කරුණු විමසීම සඳහා පක්‍ෂයේ විනය කමිටුව හමුවට සති දෙකක්‌ ඇතුළත කැඳවන බව ශ්‍රී ලංකා...

ජනාධිපතිවරණයෙන් පස්සේ කුණු කන්ද ඉවත් කරන්නයි හිටියේ – කු.පා.ම. මහින්ද

යුද්ධය අවසන් කිරීමට ප්‍රමුඛත්වයදී කටයුතු කිරීම නිසා බලයේ සිටි කාලයේදී මීතොටමුල්ල කසළ කන්ද ඉන් ඉවත් කිරීමට නොහැකි වූ බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේදී පැවැසීය. අලුත් අවුරුදු උදාවෙන් පසු ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගෙන ආශිර්වාද...