- Sunday
- June 15th, 2025
ආණ්ඩුව මේවන විට ජාතික සම්පත් විකුණමින් සිටින බවත්, හම්බන්තොට වරාය සමග අක්කර 15,000ක් චීනයට ලබාදීමටත්, මාදුරු ඔය ප්‍රදේශයේ ඉඩම් ලබාදීමටත්, ත්‍රීකුණාමලය වරායත් විකිණීමට සියල්ල සූදානම් කර ඇති බව රාජපක්ෂ මහතා කියා සිටියේ ඊයේ (01) ගාලුමුවදොර පිටියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි...
යුරෝපයේ හා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයින් පිරිසක් ඊයේ අරලියගහ මන්දිරයේදී හමුවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ ශ්‍රි ලංකාවට එරෙහිව ක්‍රියාත්මකවන පදනම් විරහිත එල්.ටී.ටී.ඊ ප්‍රචාරණ යාන්ත්‍රණයට පිළිතුරුදීමට වඩා ඒවා මැඩලීමට නිවැරදි සහ ඵලදායි වැඩපිළිවෙළක අවශ්‍යතාවයක් ඇති බවයි. ජනාධිපතිවරයා සදහන් කළේ එම ක්‍රියාවලියේදි විදේශයන්හි...