මේ කවුද?

ඔයාලා දන්නවාද මේ තට්ටයා කවුද කියලා. රත්නපුරේ බට්ටිට පොලීසියේ එකෙක් ගහපු සීන් එකේ, ඉඳලා "සේයා" "කොණ්ඩයා" සිට ඇඹිලිපිටියේ මේ සීන් එක දක්වා හිටපු පොරක්. සමහර විට පොරක් වෙන්න ඕනි නිසා ද දන්නෙත් නෑ. හැබැයි කොහොම කළත් සාක්කු ලොකුවට මහගෙන ***...

බිල්ලාකරණය!

එක එක ආගමික දේවල් පාසලට ගෙන ඒමෙන් තමයි මුස්ලිම් අය මුලු ලෝකෙම ජාතිවාදි අපායක් කරලා තියෙන්නෙ. පල්ලියට අඳින්න ඕනේ ඇඳුම පාසලට ඇඳලල හරියන්නෙ නෑ. එතන තියෙන්නෙ පොදු බවක්, ඇඟ වෙහෙන විදියට පාසල් ඈදුමක් නිර්මාණය කිරීම වෙන 1ක්. නමුත්, වැලි කුණාටුවෙන්...

නා..මල් පිපිලා!

දන්න කියන හම්බන්තොට පැත්තෙ මහත්තයෙක් ගිය අවුරුද්දෙ ජනවාරි 8ට කලින් FB එකේ දාපු ෆොටෝස් සහ පෝස්‍ට්ස්... * වොචින් ICC Cricket World Cup 2011 FINAL විත් තාත්ති ඇට් වැන්කඩේ ස්ටේඩියම්, මුම්බායි. * සිඟින් විත් ඉරාජ් ඇට් සෙන්ට් පෝල්ස් ග්(ර්)ල්ස් ස්කූල්, මිලාගිරිය....

මහින්ද බළලුන් ලවා කොස් ඇට බෑම අරඹයි

පසුගිය ජනාධිපතිවරයෙන් සහ මහමැතිවරණයෙන් පිට පිට දෙවතාවක් අති බහුතර ජනතාවගෙන් ප්‍රතික්ෂේපව පරාජයට පත්වූ පර්සි මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කොට පරාජයට පත්කිරීම සඳහා තමා වටා දැනට ඉතිරිව ඇති දේශපාලන බළලුන් ටික මල්ලෙන් එළියට හලා ඇත. කල් ඉකුත් වූ...

ඇමරිකානු සංස්කෘතිය සහ ගිනි අවි

ඇමරිකා එක්සත් ජනපදයේ නීතිය ගත් විට අවි ආයුධ ළඟ තබා ගැනීම සහ මිළ දී ගැනීම සම්බන්ධයෙන් ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ලැබේ. එරට ව්‍යවස්ථාව සඳහා ගෙන එන ලද දෙවැනි සංශෝධනයෙන් මෙම අයිතිය සපයන ලදී. දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද්දේ 1791 වසරේ...

ජීවත් වෙන්න රස්සාවක් ඇත්තෙ ම නැත්නම්?

අර ඉස්සර වල වැසිකිලි කියල ජාතියක් තියෙන කාලෙ සක්කිලි කියන නමිං හැඳින්වුණු මිනිස්සු කට්ටියක් ඉඳල තියෙනවා එයාලා තමා වැසිකිලි පෝච්චි පිරුනාම ඒවා කරෙං උස්සං ගිහිං අස් කරන්නෙ. මේ ලෝකෙ ජීවත් වෙන්නය කියල වෙන රස්සාවක් ඇත්තෙම නැතුව ඔය සක්කිලි රස්සාවයි පොලිස්...

මේ ඉන්නේ හිරුනිකා!

මේ සටහන අද එෆ්.බී මාත්‍රාව වෙනුවෙන් අප උපුටා ගත්තේ කජුවත්ත එක්සත් cricket සමාජය නම් පිටුවෙනි.

ඕං ක්‍රීං නමෝ නාරායන් ඒස් වා…!

ඕං ක්‍රීං නමෝ නාරායන් එස් වා... නමෝ නාරායන් කියා මධ්‍යස්ථානයක් අටවා ගෙන හක්ගෙඩියෙන් සිතූ පැතු සැප සම්පත් ලෑබේ යැයි කියා ගොලුබෙලි කටුත් විකුණන "මහාචාර්ය විශ්ව කීර්ති" කීර්ති දිසානායක වෙළෙන්දාට පිං මහ ඇමති විසින් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ පිං සභාපතිකම පුදයි..!...

සිංහලේ!

සිංහ පවුලට කෑම සෙවීමේ දී වැඩි බරක් අදින්නේ සිංහ ධේනුව හෙවත් සිංහ ගෑනි ය. උන් ප්‍රමාණයෙන් කුඩා ය. වේගවත් ය. නම්‍යශීලී ය‍. එබැවින් දක්ෂ දඩයම්කාරියෝ ය. ඉතිං උන් පවුලට කෑම හොයන්නට මැදපෙරදිග ගොස් පෙට්ටිවලින් ගෙදර එනවා ය. - යශෝධා සම්මානි...

මහ ඇමැතිගේ ආදර්ශය අනුව යමින් අග විනිසුරුත් වාහනය බෙදාහදා ගනියි

මේ දවස්වල ඉන්දියාවේ දිල්ලියේ අපූරු වැඩසටහනක් අත්හදා බැලෙනවා. ඒ තමයි නගරයට ඇතුළු වන වාහන විශාල ප‍්‍රමාණය අඩු කිරීම සදහා කි‍්‍රයාත්මක වන ‘ඔත්තේ-ඉරත්තේ නීතිය.’ මේ නීතියට අනුව ඔත්තේ ඉලක්කම් සහ ඉරත්තේ ඉලක්කම්වලින් අවසන් වන අංක සහිත අංක තහඩු රැගත් වාහනවලට දිල්ලි...
Loading posts...

All posts loaded

No more posts