මහින්ද තම පපුවට තඩි බා ගනිමින් අපගේ මාතෲ භූමිය විකුණා දැමූ රහස් ගිවිසුම් (විශේෂ)

Spread the love

දස වසරකට ආසන්න කාලයක් පුරා පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීම පාලන සමය තුළ එහි රෙජිමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් තම බලය යොදාගනිමින් මාධ්‍යයෙන් වසන් කොට අප මාතෲ භූමියෙන් සින්නක්කරව විකුණා දමන ලද ඉඩම් සහ සම්පත් ප්‍රමාණය මේ වන හෙළිදරව් වෙමින් පවතී.

වේදිකා මත සිට තම පපුවට තඩි බා ගනිමින් පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කියා බෙරිහන් දෙන මහින්ද රාජපක්ෂ ඉතා සුක්ෂම ලෙස කැබිනට් අනුමැතිය පවා නොමැතිව විදේශිකයින්ට සින්නක්කරව විකුණා ඇති මෙම ඉඩම් පිළිබඳව මේ වන විට හෙළිදරව් වී ඇති තොරතුරු පහත වීඩියෝවේ පළවේ.

Loading...

RSL

Related Posts