මහින්ද රාජපක්ෂ හා ගාමිණි අතුකෝරළ අතර රහස් සම්බන්ධතා තිබුණු බවට හෙළිදරව්වක්!
-
RSL
-
September 5, 2017
-
දේශපාලන
-
0 Comments
මහින්ද රාජපක්ෂ මහතා හා ගාමිණි අතුකෝරළ මහතා අතර තිබු රහස් සම්බන්ධතා එතුමාගේ සොයුරිය වශයෙන් තමන් දැනසිටි බවත්, ගාමිණි අතුකෝරළ මහතාගේ මරණය සම්බන්ධයෙන් තමන්ට කිසිඳු සැකයක් නොමැති බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මෙම අදහස් පළකළේ, අධිකරණ අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මහනුවරට ගොස් රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ හිමියන් බැහැදැකීමෙන් …
Continue Reading
කැබිනට්ටුවේදී දයාසිරිගෙන් අර්ජුනට ප්‍රහාරයක්! ගැටුම වළකන්න ජනපතිත් මැදිහත් වෙයි
-
RSL
-
September 4, 2017
-
දේශපාලන
-
0 Comments
සුපුරුදු පරිදි මේ සතියේ කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා උදෑසන පැවැත්විණි. මේ සතියේ කැබිනට් මණ්ඩලයට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් දයාසිරි ජයසේකර ඇමැතිවරයා ඉදිරිපත් කර තිබුණි. එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වන විට දයාසිරි කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ නැත. එහෙත් අර්ජුන රණතුංග ඇමැතිවරයා දයාසිරිගේ කැබිනට් පත්‍රිකාව ගැන අදහස් දක්වන්න විය. මේ කැබිනට් පත්‍රිකාවේ ගැටලු තිබෙනවා. ඒ …
Continue Reading
දයාගමගේ ප්‍රමුඛ ගමගේ සහ පවුල් සමාගම එජාපයට පිළිලයක් වෙයි!
-
RSL
-
September 1, 2017
-
දේශපාලන
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන මුල්‍ය සම්පාදකයෙකු, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු මෙන්ම වත්මන් රජයේ අමාත්‍යවරයෙකු වන දයා ගමගේ ප්‍රධාන ගමගේ පවුල් සමාගම මේ වන විට එක්සත් ජාතික පක්ෂයට පිළිලයක් වෙමින් පවතින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. ගමගේ සහ පවුල් සමාගම තම මුදල් පක්ෂය වෙනුවෙන් වැය කරන බව පවසමින් එම පක්ෂයට තම පවුලේ ග්‍රහණයට ගෙන තම පෞද්ගලික දේශපාලන අරමුණු …
Continue Reading
හි.ජ.කු.පා.ම මහින්දට ෂුවර් නැති වෙයි; ඉල්ලපු ඡන්දයට එල්ලෙන්න පක්ෂ සොයයි
-
RSL
-
August 29, 2017
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
0 Comments
හිටපු ජනාධිපති, කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ කණ්ඩායම දිගින් දිගටම රජයෙන් පවත්වන ලෙස ඉල්ලූ පළාත් පාලන මැතිවරණයට තම පක්ෂයට එල්ලෙන්නට පක්ෂයක් සොයමින් සිටී. ඒ වෙනුවෙන් එම පක්ෂයේ ප්‍රධානී කුප්‍රකට බැසිල් රාජපක්ෂ මේ දිනවල කඩේ යමින් සිටින අතර ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී …
Continue Reading
ඇමති රාජිතට එරෙහි විශ්වාසභංගය දුරදිග යන ලකුණු
-
RSL
-
August 25, 2017
-
දේශපාලන, මතවාද
-
0 Comments
චෝදනා එකොළහක් එල්ල කරමින් ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඊයේ (24 දා) සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට භාර දෙන ලදී. ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් තිස් නව දෙනකු (39) මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ බව රත්නපුර දිස්‌ත්‍රික් (එජනිස) මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ‘දිවයින’ට ප්‍රකාශ කළේය. මෙම විශ්වාසභංග යෝජනාව හැකි ඉක්‌මණින් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් …
Continue Reading
‘හෙට දකින රනිල්’ ද..? ‘අද දකින මෛත්‍රී’ද..?
-
RSL
-
August 16, 2017
-
දේශපාලන
-
0 Comments
2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘හෙට දකින රනිල්’ ව්‍යාපෘතිය සඳහා මේ වන විට එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයෙන්ම විරෝධයක් නිර්මාණය වෙමින් පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එලඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ඉලක්ක කරගනිමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නිර්මාණය කොට ඇති මෙම ‘හෙට දකින රනිල්’ තේමාව කිසිසේත් නොගැලපෙන සහ යථාර්තයක් නොවන්නක් බව එම පක්ෂයේම බහුතරයකගේ …
Continue Reading
Exclusive: ඩීල් මතින් මිනීමරු ගෝඨා කට්ටි පැනීමේ සැලැස්මක්!
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක ප්‍රධානියා වූ මිනීමරු ගෝඨාභය රාජපක්ෂ වත්මන් යහපාලනයේ ඩීල් කරුවන්ට මුවා වී සියලු මිනීමැරුම් සහ කුප්‍රකට ජාවාරම්වල වරදකරු වීමෙන් මුදවා දේශපාලනිකව සුදුකිරීමේ සැලැස්මක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉතා විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මිනීමරු ගෝඨා විසින් සිදුකළ ප්‍රදීප් එක්නැළිගොඩ ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතන වලට එල්ල වූ ප්‍රහාර මෙම ඩීල් දැමීම …
Continue Reading
Full Video: ඇමති රවී කරුණානායක සංවේදී කතාවක් සිදුකරමින් පසුපෙළ අසුන් ගනී..
-
RSL
-
August 10, 2017
-
දේශපාලන
-
Ravi Karunanayake
-
0 Comments
වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා. තම තනතුර කැප කරන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සම්මුතිවාදී ආණ්ඩුව වෙනුවෙන් බවයි ඔහු කියා සිටියේ. ප්‍රකාශය ආරම්භ කරමින් ඔහු සඳහන් කළේ සමාජජාල හරහා මෙන්ම ඇතැම් මන්ත්‍රිවරුද තමන් පිළිබඳව පසුගියදා විවිධ ප්‍රකාශ සිදු කිරීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමටත් …
Continue Reading
එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක් නොවෙයි – අගමැති
එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක් නොවන බවත් එජාපයේ හොරුන් ඉන්නවා නම් ඉවත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්‌කෘතික ශාලාවේදී පැවැති පක්‌ෂ ක්‍රියාකාරී හමුවකදී පැවසීය. එහිදී අගමැතිවරයා මෙසේද කීවේය. අද කොපමණ විමර්ශන ක්‍රම තිබෙනවා ද කිව්වොත් ඇමැතිවරුන් ගෙන්වා නීතිපති ප්‍රශ්න අසනවා. මීට පෙර එවන් තත්ත්වයක් තිබුණද? එකල නීතිපතිවරයාත් ජනාධිපතිවරයාගේ ගෝලයෙක් පමණයි. ඒ පිළිබඳව …
Continue Reading
මහින්ද තම පපුවට තඩි බා ගනිමින් අපගේ මාතෲ භූමිය විකුණා දැමූ රහස් ගිවිසුම් (විශේෂ)
දස වසරකට ආසන්න කාලයක් පුරා පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීම පාලන සමය තුළ එහි රෙජිමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් තම බලය යොදාගනිමින් මාධ්‍යයෙන් වසන් කොට අප මාතෲ භූමියෙන් සින්නක්කරව විකුණා දමන ලද ඉඩම් සහ සම්පත් ප්‍රමාණය මේ වන හෙළිදරව් වෙමින් පවතී. වේදිකා මත සිට තම පපුවට තඩි බා ගනිමින් පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම කියා බෙරිහන් දෙන මහින්ද රාජපක්ෂ ඉතා …
Continue Reading