Full Video: ඇමති රවී කරුණානායක සංවේදී කතාවක් සිදුකරමින් පසුපෙළ අසුන් ගනී..

වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා. තම තනතුර කැප කරන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සම්මුතිවාදී ආණ්ඩුව වෙනුවෙන් බවයි ඔහු කියා සිටියේ. ප්‍රකාශය ආරම්භ කරමින් ඔහු...

එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක්‌ නොවෙයි – අගමැති

එක්‌සත් ජාතික පක්‌ෂය හොරුන්ගේ පක්‌ෂයක්‌ නොවන බවත් එජාපයේ හොරුන් ඉන්නවා නම් ඉවත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්‌කෘතික ශාලාවේදී පැවැති පක්‌ෂ ක්‍රියාකාරී හමුවකදී පැවසීය. එහිදී අගමැතිවරයා මෙසේද කීවේය. අද කොපමණ විමර්ශන ක්‍රම...

මහින්ද තම පපුවට තඩි බා ගනිමින් අපගේ මාතෲ භූමිය විකුණා දැමූ රහස් ගිවිසුම් (විශේෂ)

දස වසරකට ආසන්න කාලයක් පුරා පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීම පාලන සමය තුළ එහි රෙජිමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් තම බලය යොදාගනිමින් මාධ්‍යයෙන් වසන් කොට අප මාතෲ භූමියෙන් සින්නක්කරව විකුණා දමන ලද ඉඩම් සහ සම්පත් ප්‍රමාණය මේ වන හෙළිදරව් වෙමින් පවතී....

දූෂිතයන් එක්ක ආණ්ඩු කරන්නෙත් නෑ; ආණ්ඩු හදන්නෙත් නෑ – ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්

මම දූෂිතයොත් එක්ක ආණ්ඩු කරන්න කැමැති නෑ. දූෂිතයොත් එක්ක ආණ්ඩු පිහිටුවන්නත් කැමැති නෑ. සමහර අය ආණ්ඩු පිහිටුවන්නැයි කතා කරන්නේ පෙරටත් වඩා දූෂණ වංචා සිදුකරන්නයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ දැඩි ප්‍රකාශය කෙළේ ඉකුත් සිකුරාදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති...

පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට වෙර දරන බලවේගවලට හිස නමන්නේ නෑ – අගමැති

ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආරක්ෂා කරන රජය, රට අස්ථාවර කරමින් පටු ‍දේශපාලන අරමුණු මුදුන්පත් කිරීමට ‍වෙරදරන බල‍වේගයන්ට හිස ‍නොනමන බවත් ජනතා යහපත ‍වෙනු‍වෙන් අයහපත් ‍‍දේ යටපත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලි‍මේන්තු‍වේදී ඊ‍යේ (26) ප්‍රකාශ ක‍ළේය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ රජය අදාළ...

මතු පරපුරට ණය බරින් තොර හොඳ ආදායමක් උරුම කර දෙනවා – අගමැති රනිල්

මෙරට ඉදිරි පරම්පරාව ණය බරෙන් තොර හොඳ ආදායමක් ලබන පරපුරක් බවට පත්කිරීම තමාගේ ඉලක්කය වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නීතිය සාමයට ගරු කරන ආර්ථිකය ශක්තිමත් අනාගතයක් මෙරට තරුණ පරපුර වෙත ළඟා කරදීම තමාගේ එකම බලාපොරොත්තුව වන බවද අගමැතිවරයා...

පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් මැතිවරණ කොමිෂන් සභාවට යයි

පළාත් පාලන ආයතන සීමා නිර්ණ කමිටු වාර්තාවේ ආයතන විස්සක පමණ කේවල හා බහු ආසන වෙන් කිරීමේදී දෝෂ රැසක් සිදුවී ඇති බව පොදු ජන පෙරමුණේ මැතිවරණ නිත්‍ය නියෝජිත කණ්ඩායම මැතිවරණ කොමිසමට පෙන්වා දී ඇත. මෙසේ පෙන්වා දී ඇත්තේ මැතිවරණ කොමිසම හා...

ඉදිරි සති දෙක ඇතුලත මහින්ද ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයට (විශේෂ)

මධ්‍යම කාරක සභා තීන්දුවට අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විනය කඩකර ඇති හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු 15 දෙනකු නිදහසට කරුණු විමසීම සඳහා පක්‍ෂයේ විනය කමිටුව හමුවට සති දෙකක්‌ ඇතුළත කැඳවන බව ශ්‍රී ලංකා...

ජනපති අලුත් ගමනකට සැරසෙයි! කැබිනට් සංශෝධනයෙන් එජාප ප්‍රබල ඇමතිවරු රැසක් ගැලවෙයි! (Exclusive)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව රටේත් වත්මන් යහපාලන ආණ්ඩුවේත් ඉදිරිගමන වෙනුවෙන් විශේෂ කැබිනට් සංශෝධනයක් මේ සතියේදී සිදුකිරීමට සියළු කටයුතු සූදානම් බවට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ "රීඩ් ශ්‍රී ලංකා" වෙත වාර්තාවේ. මෙම කැබිනට් සංශෝධනය හරහා දැනට දූෂිතයැ'යි ජනතා අප්‍රසාදයට...

ද්විත්ව පුරවැසිභාවය හිමි මැති ඇමතිවරු ගැන තොරතුරු එළියට!

ද්විත්ව පුරවැසිභාවට ඇති සහ නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු කවුද යන්න ලබන මාසයේ මුල් සතිය තුළදී රටටම ප්‍රසිද්ධ කරන බව පාෆරල් සංවිධානය සඳහන් කරයි. තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාගේ පුරවැසිභාවයන් පිළිබඳ ඊයේ (17) ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්...
Loading posts...

All posts loaded

No more posts