- Wednesday
- September 27th, 2023

පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(20) ඇප ලබා දුන්නේය. එක් අයකුට රුපියල් ලක්ෂය...

හොරු ආරක්ෂා කිරීමට හොරු විසින්ම හොරුන්ට සුත්‍රයක් සාදා ගෙන තිබෙන බවත්, හිටපු ජනාධිපතිවරයා පසුගිය දා අගමැතිවරයා හමුවීමට යෑමෙන් ඒ බව සිතිය හැකි බව ද ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවසති. අද(11) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ...

මෙරට ජනතාවගේ මහජන මුදල් ගසා කෑ, බලය වෙනුවෙන් මිනී මැරූ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ පාපතර සහචරයින් වරදකරුවන් වී බන්ධනාගාර ගත කළ සෑම අවස්ථාවකදීම පැය 24ක් ගත වීමටත් මත්තෙන් සිදුකළේ බන්ධනාගාර රෝහලට රිංගා ගැනීමයි. එම සුපුරුදු තක්කඩි රංගනය පෙරේදා බන්ධනාගාර ගත කළ...