- Wednesday
- March 19th, 2025

එක්සත් ජාතික පක්ෂයේ 71 වන සංවත්සරය මෙවර රත්නපුරයේදි පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබුණද හදිසි අයහපත් කාලගුණික තත්වය මත එය කල් දැමීමට සිදු වූ බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කරයි. අමාත්‍යතුමිය මේ බව සදහන්...

එළැඹෙන 2020 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ තනි ආණ්‌ඩුවක් පිහිටුවන බව එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. ජාතික ආණ්‌ඩුව පිහිටුවීමේ අරමුණු රැසක් මේ වනවිට ඉටුකරගෙන ඇතැයිද ඉදිරි වසර කිහිපයේදී සෙසු අරමුණු ඉටුකර ගැනීමට කටයුතු...

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින් බඳවා ගැනීම නව නිර්ණායකයන් යටතේ සිදු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පවසයි. ගමේ පන්සලේ, පල්ලියේ හොද හිත දිනා...

පුරා දශකයකට ආසන්න කාලයක් පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියාව කටයුතු කළ කුප්‍රකට මිනීමරුවකු වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ‘ගෝඨා’ එසමයේ රැස්කළ කළු සල්ලි සුදු කරමින් තම රෙජීමය වෙනුවෙන් වූ තවත් ව්‍යාපෘතියක් ඊයේ(06) ‘එළිය’ නමින් ඇරඹීය. මීට පෙර ගෝඨාගේ...

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය කාරක සභා රැස්වීමේදී වචන හුමවාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ(06දා) රාත්‍රියේදී පැවැති මධ්‍යම කාරක...

කිසිවෙකුට යළි බලය ලබා ගත නොහැකි අයුරින් නීත්‍යානුකූල බලයක් ලැබෙන්නේනම් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පවසයි. ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ තමන්ට අවශ්‍ය වී ඇත්තේ බලය බෙදීමක් පමණක් බවයි. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සභාපතිත්වය දරන...

මහින්ද රාජපක්ෂ මහතා හා ගාමිණි අතුකෝරළ මහතා අතර තිබු රහස් සම්බන්ධතා එතුමාගේ සොයුරිය වශයෙන් තමන් දැනසිටි බවත්, ගාමිණි අතුකෝරළ මහතාගේ මරණය සම්බන්ධයෙන් තමන්ට කිසිඳු සැකයක් නොමැති බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මෙම...

සුපුරුදු පරිදි මේ සතියේ කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා උදෑසන පැවැත්විණි. මේ සතියේ කැබිනට් මණ්ඩලයට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් දයාසිරි ජයසේකර ඇමැතිවරයා ඉදිරිපත් කර තිබුණි. එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වන විට දයාසිරි කැබිනට් රැස්වීමට...

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන මුල්‍ය සම්පාදකයෙකු, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු මෙන්ම වත්මන් රජයේ අමාත්‍යවරයෙකු වන දයා ගමගේ ප්‍රධාන ගමගේ පවුල් සමාගම මේ වන විට එක්සත් ජාතික පක්ෂයට පිළිලයක් වෙමින් පවතින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. ගමගේ සහ...

All posts loaded
No more posts