- Friday
- April 18th, 2025

රටේ සියලු මැතිවරණ එක් මැතිවරණ ක්‍රමයක් මත පැවැත්විය යුතු බවත්, ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ද මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කොට්‌ඨාස ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා එසේ පැවැසුවේ උතුරුමැද...

ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් දැනුම්වත් කිරීම සඳහා සංවිධානය කර තිබෙන වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට බස්නාහිර පළාත නියෝජනය කරමින් ඉදිරිපත්වන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (16) පෙරවරුවේ ශී‍්‍ර ලංකා...

අතුරුදන්වූවන් පිළිබඳ ගිවිසුම අතීතයට බල නොපාන බවත්, මෙම ගිවිසුම අත්සන් කළ දිනයේ සිට අනාගතයේ කවුරුන් හෝ බලහත්කාරයෙන් පැහැරගැනිමට ලක්වන්නේ නම් ඒ පිළිබඳ පමණක් දැනුවත් කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙම ගිවිසුම ක්‍රියාත්මක වන්නේ 79 වන වගන්තිය යටතේ...

“අතුරුදහන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීමේ බරපතළ අනතුර පිළිබඳව“ යන ශීර්ෂය යටතේජාතික නිදහස් පෙරමුණේ දේෂපාලන මණ්ඩලය වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය දා ආරම්භ කරන්නට යෙදුනු ‘එලිය’ නම් සංවිධානය ජනතාව රැවටීම සඳහා අටවා ගත් තවත් රාජපක්ෂ උප්පරවැට්ටියක් බව ‘පුරවැසි සංවිධාන එකමුතුව’ පවසයි. ඊයේ (14) මරදාන CSR ශාලාවේදී පුරවැසි සංවිධාන එකමුතුව කැඳවා තිබු මාධ්‍ය හමුවකදී මේ...

බස්නාහිර පළාත් සභාවේ අණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත්, සභා නායක සුනිල් ජයමිණි සහ ගිණුම් කාරක සභාවේ වැඩ බලන සභාපති මෙරිල් පෙරේරා මහත්වරුන් තනතුරු වලින් ඉවත් කොට ඇත. පුරප්පාඩු වූ එම තනතුරු සඳහා ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස චන්දන ජයකොඩි සභා...

ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවැසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (11) පස්වරුවේ මුණගැසුණු අවස්ථාවේ ඒ පිළිබඳව කිසිවක් කතා නොකර ‘කා බි’ සතුටින් විසිර ගිය බව එම පක්ෂයේ සම කැබිනට්...

නෙක බාධක කම්කටොලු හමුවේ දිරිමත් බවින් විකසිතව ගලා ආ ඔහුගේ දිවිය, අතිශයින් ම සරල ය. අභියෝග හමුවේ නොසැළෙමින් රටේ පළමු පුරවැසියා ලෙස අභිසෙස් ලැබීමට තරම් භාග්‍යවන්තයකු වූ ඔහු පිළිබඳ තතු,'ජනාධිපති තාත්තා' ලෙසින් සිය දියණියගේ පන්හිඳෙන් ලියැවී, මේ මස 15 වැනි...

ජායාරූපය: අරුන්දික ප්‍රනාන්දු අද(13) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාවගැනීමට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමින්ද සිරිමල්වත්ත මහතා සමඟ ගිය අවස්ථාව වත්මන් ආණ්ඩුවේ ඇමතිධුරයක් දරමින් මුදලට රාජපක්ෂ රෙජීමයේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටි අරුන්දික ප්‍රනාන්දු ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් වහාම ක්‍රියාත්මක...

All posts loaded
No more posts