මහින්දට අලකලංචියක් !

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට තවත් අලකලංචියක් පාත් වී ඇත. ඒ සැබෑ "ඒකාබද්ධ විපක්ෂය" තමා අද දින ආරම්භ කරන බවත්, එහි නායකයා තමා බවත් පවසමින් මහින්ද රාජපක්ෂගේ අතිජාත මිත්‍ර මර්වින් සිල්වා විසින් ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය...

විමල්ට අමතක වුණු ඒ සොඳුරු අතීතයෙන් බිඳක්..

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරමින් සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැට් බදු වැඩිකිරීම අසාධාරණ බවත් එම බදුවැඩි කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය. මෙය කෙතරම් හාස්‍යජනකද යත් විමල් වීරවංශවලාට ඔවුන් ආණ්ඩුකළ සමයේ...

අනුරගේ පියසටහන් අයර්ලන්තයේ තැන් ගණනාවකින් මතුවෙයි

ජනතා විමුක්ති පෙරමුණ යනු මෙරට මෑත ඉතිහාසයේ බිහි වඩාත් වූ සංවිධානාත්මකම දේශපාලන ව්‍යාපාරයයි. එම දේශපාලන ව්‍යාපාරය දැඩි ලෙස පුද්ගලවාදයට එරෙහි වූ එකක් විය. ඔවුහු පුද්ගලවාදය කර පින්නාගත් දේශපාලනයෙන් වියුක්ත වූ අතර මනාප දේශපාලනයටද විරුද්ධ වූහ. පෙර සිටි නායකයාට හෝ කිසිදු...

කිරුලපන ගිය ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රබලයින් 4ක් දොට්ට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවවාදය නොතකා ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා සුළු පක්ෂ සහ සංවිධාන කිහිපයක් විසින් පසුගියදා කිරුලපනදී පවත්වන ලද මැයි රැළියට සහභාගී වූ ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රබලයින් සිව්දෙනෙකුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින්...

බැසිල් විමල්ට සැළකීම අරඹයි; ඒකාබද්ධ විපක්ෂ වේදිකාවත් විමල්ට අහිමිවෙයි

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාව නිර්මාණය කිරීමේ කටයුතු වලින් විමල් වීරවංශ සහ ඔහුගේ ජාතික නිදහස් පෙරමුණ ඉවත් කර ඇත. ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාව නිර්මාණය කිරීම මුළුමනින්ම කොමිනියුස් පක්ෂයට සහ සම සමාජයට පවරා ගැනීමට වාසුදේව සහ තිස්ස විතාරණ විසින් ඉල්ලා...

බැසිල් ඒකාබද්ධ විපක්ෂය මිලදී ගනී (විශේෂ )

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ඇතුළු මෙරට සුළු පක්ෂ නායකයින්ට කිහිපදෙනෙකු පැරදුණු මහින්ද පෙරටුව සකසා අටවා ගත් 'ඒකාබද්ධ විපක්ෂය' පැවති රාජපක්ෂ රෙජීමයේ මූල්‍ය ඡාවාරම් කරුවා නොහොත් ඩීල් කරුවා ලෙස විරුදාවලිය ලැබූ බැසිල් රාජපක්ෂ විසින් මිලදී ගෙන ඇතැයි එහි අභ්‍යන්තර තොරතුරු...

අයියෝ සජිත්!

සජිත් ප්‍රේමදාස ඇමැති තනතුරු ලබා ගැනීමේ දී සිය පියා වන ආර්. ප්‍රේමදාස වැඩ පෙන්වූ නිවාස අමාත්‍යංශය ම ලබාගත්තේ ය. ඒ පියාගේ ලකුණු ටික නැවත නැවත මතු කරමින් තමන්ට ලකුණු දමාගැනීමට ය. දක්ෂයෙක් නම් ඔහු කළ යුතු ව තිබුණේ, වෙනත් අමාත්‍යංශයක්...

ප්‍රේමදාස මහින්දට ආරක්ෂාව දුන්නේ ඇයි? (විශේෂ)

හිටපු ජනපති මහින්ද තම ආරක්ෂාව ගැන ප්‍රශ්නය පසුගිය දා කතා කිරීමේ දී කියා සිටියේ තමන්ට මුලින් ම ආරක්ෂාව ලැබුණේ ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ සමයේ දී බව යි. ඇත්ත වශයෙන් ම කියනවා නම් එසමයෙහි ආරක්ෂක ඇමැති වූ රන්ජන් විජේරත්න විසින් මහින්ද රාජපක්ෂ...

අලුත් අවුරුද්දේ මහින්දගේ අකට විකට!

සමාජජාල වෙබ් අඩවි ගැන මාරාන්තික වෛරයකින් සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් ගිණුම හරහා අවුරුදු පණිවිඩයක් නිකුත් කරන්නට ගොස් විකට ජවනිකාවක් බවට පත්වී ඇත. ටෙලි ප්‍රොම්ප්ටර් ආධාරයෙන් විමල් වීරවංශලා ලියාදුන් ඇඟ කිළිපොලායන ජාතිවාදී කතා කියෙව්වාට සජීවී...

එහෙ හිටපු ජනපති සහ මෙහෙ හිටපු ජනපති!

මියැන්මාරයේ හිටපු ජනාධිපතිවරයා තාවකාලික පැවිද්ද ලබා ගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. හමුදා පාලනයක් මෙහෙයවූ Thein Sein නම් හිටපු ජනරාල් මෙන් ම ජනපතිවරයා මෙසේ තාවකාලික පැවිද්ද ලබාගෙන ඇත්තේ දින 4කට වුවත් එහි ඇති වටිනාකම අඩුවෙන් තක්සේරු කළ යුතු...
Loading posts...

All posts loaded

No more posts