අද විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක්

අද(26) විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් කැඳවා ඇති අතර පස්වරු 1.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අදාළ සංස්ථාපනය විය යුතු පනත් 03ක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පළාත් සභා හා පළාත් පාලන අමාත්යත...

Exclusive: වේදිකා සංදර්ශනයෙන් ඇරඹි රවී-ජෝසෆ් ගැටුම එජාපයේ අභ්‍යන්තරය දෙදරවයි

ජාතික යොවුන් පෙරමුණේ ක්‍රියාකාරී හමුවක් ඊයේ(23) ජා-ඇළදී පැවැති අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ ජා-ඇළ ආසන සංවිධායක ජෝසෆ් මයිකල් පෙරේරා මහතා හා සංවිධායකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, රවි කරුණානායක...

ඔහු අකාර්යක්ෂම අයෙක්; ඉවත් කළේ ඇමති දුමින්දගේත් අනුමැතිය ඇතිවයි- ඇමති අලුවිහාරේගෙන් පිළිතුරක්

පසුගියදා අප වෙබ් පුවත්පත මඟින් අනාවරණය කළ හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයාව බලහත්කාරයෙන් දොට්ට දැමීම සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්තිය පිළිබඳව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ලේකම්වරයෙකු වන ජනක අලුවිහාරේ මහතා අද(24) 'රීඩ් ශ්‍රී ලංකා' අමතා සිය ස්ථාවරය හා පිළිතුරු දැක්වීමක්...

ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සහ සංහිඳියා කි‍්‍රයාපිළිවෙත අගය කරන අතරේ වේගය මදි කියයි

ශි‍්‍ර ලංකාව මානව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප‍්‍රගතිය අගය කරන බවත්, එය තවත් වේගවත්ව සිදුකරන්නේ නම් තව් සතුටු වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල...

Exclusive: වසන්ත අළුවිහාරේ නැති බලයක් අතට ගෙන පිස්සු නටයි

වත්මන් යහපාලන රජයේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා වන වසන්ත අළුවිහාරේ තමාට නැති බලයක් අතට ගෙන හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණායතනයේ අධ්‍යක්ෂක වරයාව බලහත්කාරයෙන් දොට්ට දමා ඇතැයි ඉතා විශ්වාසන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අධ්‍යක්ෂකවරයා ඔහුට දන්වා වෙනස්...

ආණ්ඩුව දේශපාලනයේ පිරිහීම හා අවලංගුභාවය වසා ගැනීමේ උත්සහයක – ඒකාබද්ධය කියයි

ආණ්ඩුව දේශපාලනයේ පිරිහීම හා අවලංගුභාවය වසා ගැනීම සඳහා ඊයේ දිනයේ දී දේශපාලනික වශයෙන් මාරාන්තික වශයෙන් වැරදි කිහිපයක් සිදු කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පළ කළේය. එක්සක් ජාතීන්ගේ සැසිවාරය...

Exclusive: ‘රට’ උඩු යටිකුරු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ මෙහෙයුම් කමිටු වාර්තාව මෙන්න

වත්මන් යහපාලන රජයේ ප්‍රධාන මැතිවරණය පොරොන්දුවක් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවට දුන් පොරොන්දුවට මත නව ව්‍යවස්ථාවට අදාළ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අද(21) නිකුත් විය. රට උඩු යටිකුරු කරන වෙනස් කම් වලින් සමන්විත මෙම නව ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව පහත...

20 වන සංශෝධනයේ ව්‍යවස්ථාවට අනූකූල නැති වගන්ති ඉවත්වෙයි!

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූල නොවන බැවින් ඒවා ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දැනුම් දී ඇති බව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඊයේ(19) දැනුම් දෙනු ලැබීය. විසිවන ආණ්ඩුක්‍රම...

ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාවත්, ආර්ථිකයත් ගොඩනැගීම අපේ අරමුණයි- ජනපති එක්සත් ජාතීන්ට කියයි

රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය සුරකමින් ජාතික සංහිදියාව ගොඩනැගීම සඳහා යන ගමන සෙමෙන් නමුත් සාර්ථක ලෙස ගොස් පැහැදිළි ජයග‍්‍රහණයක් ලබා ගැනිම රජයේ ඉලක්කය බව පැවසු ජනාධිපතිතුමා ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුථ ලෝකයේ සියලූ රටවල ගෞරවනීය සහය අපේක්ෂා කරන බව සදහන්...

මිලේනියම් සිටි ඉරණම බැඳුම්කර කොමිසමටත් – අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර

බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදු කරන විමර්ශන විසඳමකින් තොරව අවසන්වීමට ඉඩ ඇති බවත් මෙම ගැටළුව ද මිලේනියම් සිටි සිද්ධිය විසඳුනු ආකාරයට සමාන කළ හැකි බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම චෝදනාවට අදාළ කරුණු අධිකරණයක්...
Loading posts...

All posts loaded

No more posts