- Friday
- August 19th, 2022

පළාත් සභා මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත්, පළාත් සභා මැතිවරණය කිසිසේත්ම කල්දැමීමට ඉඩනොදෙන බවත්, දෙමළ ප්රගතිශීලී පෙරමුණේ නායක ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම නිසා නව ඡන්ද ක්‍රමයට...