- Monday
- May 29th, 2023

උදය ගම්මන්පිල මහතා දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කූට ලෙස විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන බවත්, උදය ගම්මන්පිල දේශපාලනයට පිවිසීමට පෙර තම මෙරට සමාගමේ සාමාන්‍ය කාර්යාල සහයකයෙක් ලෙස රැකියාව කල බව ජැනට් එලිසබෙත් ෂෙඩික් මහත්මිය පවසයි. ජැනට් එලිසබෙත්...

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය තමන්ට අපහාස කළා යැයි කියා රුපියල් මිලියන 500 ක් ඇයගෙන් වන්දි ඉල්ලා පැවරූ නඩුවකට සාක්ෂිදීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නොපැමිණි හෙයින් අධිකරණය විසින් තමන්ට ඒකපාර්ශවික නඩු තීන්දුවක් ලබාදුන්නා යැයි මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කෙළේය. එහිදී...
ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ පැමිණීමට එරෙහිව කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය විසින් සිදුකළ මඩ පෝස්ටර් මෙහෙයුම සිදුකර ඇත්තේ කු.පා.ම. මහින්දගේම ගෝලයෙකු වන කො.පා.ම.ගම්මන්පිළ විසින් බවට අනාවරණයවේ. කො.පා.ම. ගම්මන්පිල විසින් මෙම පෝස්ටර් ඇලවීම පෝස්ටර් කොන්ත්‍රාත්කරුවකුට භාරදී...