සහල් – පොල් රටින් ගෙන්වන්න කැබිනට් අනුමැතිය
මහා භාණ්‌ඩාගාරයේ අධීක්‌ෂණය මත ඕනෑම පෞද්ගලික ආයතනයකට සහල් ආනයනය කිරීම සඳහා ඉඩ ලබාදීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත. උත්සව සමයේ හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. මේ අතර සාමාන්‍ය පරිභෝජනයට අවශ්‍ය පොල් මද ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්‌ෂණය යටතේ මෙලෙස පොල් ආනයනය කෙරේ. මෙයට අමතරව පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය …
Continue Reading
පොළොන්නරුවේ වකුගඩු රෝහලට ජනපති මුල්ගල් තබයි
ශ්‍රී ලංකාවට හිමිව තිබෙන අන්තර්ජාතික සහයෝගීතාව සහ මිත්‍රත්වය රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට උපරිමයෙන් යොදා ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පැවැසීය. එදා රටේ සංවර්ධනයටත්, රටේ හෙට දවසටත් දැවැන්ත අභියෝගයක්ව පැවති රටට නොලැබුණු අන්තර්ජාතික සහයෝගීතාවය උපරිමයෙන් දිනා ගැනීමට ඉකුත් වසර තුන තුළ තමාට හැකිවූ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මාතෘ භූමිය පිළිබඳ අද ජාත්‍යන්තරයේ පවත්වනා පිළිගැනීම තමා සිදුකළ …
Continue Reading
දිනේෂ් සහ වාසු ඇතුළු නායකයින් සහ පක්ෂ මහින්දගෙන් ගැලවෙන ලකුණු (Exclusive)
කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ විපක්ෂයේම පක්ෂ නායකයින් ඇතුළු මන්ත්‍රීවරුන් ක්‍රමිකව දුරස් වෙමින් ඔහුගෙන් ඉවත්වෙමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ආණ්ඩුවට එරෙහිව දේශපාලනිකව ක්‍රියාකරනු වෙනුවට එක් පවුලක ගැලවීමට සහ ආරක්ෂාව වෙනුවෙන් ඩීල් දමමින් කටයුතු කිරීම මෙම තත්වය උද්ගත වී ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සහ නව වාමාංශික පෙරමුණේ නායක …
Continue Reading
ගෝඨාගේ පෙත්සම යළි සලකා බැලීම අද
දිවංගත ඩි. ඒ. රාජපක්‌ෂ අනුස්‌මරණ ස්‌මාරකය හා කෞතුකාගාරය ඉදිකිරිමේ සිද්ධියට අදාළව රජයේ මුදල් අවභාවිත කිරීමෙන් පොදු දේපල නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි බරපතළ අපරාධ විමර්ශන ඒකකය හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ගොනුකර ඇති සහතිකය අවලංගු කරන්නැයි ඉල්ලා ඔහු ගොනු කළ පෙත්සම අද (06 දා) අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය. එම පෙත්සම සලකා ඉකුත් …
Continue Reading
විමල්ගේ වීරකුමාර පැන එන්න සැරසෙයි
-
RSL
-
December 5, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා කුප්‍රකට වීරවංශගෙන් මෙන්ම එම පක්ෂයෙන් මිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ යහපාලන රජය සමඟ එක්වීමේ සියළු කටයුතු මේ වන සුදානම් බවට වාර්තාවේ. ඊට අදාළ ප්‍රවේශය ලබාගැනීම සඳහා අද දින විශේෂ මාධ්‍ය හමුවක් ඔහු පැවසුවේ රට දිනවීමට නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ …
Continue Reading
ජනතාවට බදු බර පටවන පනත් 19ක් හොරෙන්ම සම්මත කර ගන්න හදනවා- වෛද්‍ය පාදෙනිය
බියර් මිල පහළ දැමීමට මුවාවී අයවැයෙන් ජනතාවට බදු පැටවීම සඳහා හොර රහසේම අණ පනත් දහනවයක් සම්මත කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය විදිහට මේ අයවැය සකස් කර ඇති බවත්, සියලු බදු බර ජනතාවට පැටවීමට ආණ්‌ඩුව වක්‍රාකාරව කටයුතු කර ඇති බවත් හෙතෙම පැවසීය. රටේ තෙල් ටැංකි …
Continue Reading
අපි දුප්පත් ජනතාවගේ හදගැස්ම හොඳින් හඳුනන රජයක් – ජනපති කියයි
-
RSL
-
December 5, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
වත්මන් යහපාලන රජය දිළිඳු ජනයාගේ හෘද ස්පන්දනය තේරුම්ගෙන වැඩකරන රජයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රජය සියලූ ආර්ථික සැලසුම් සම්පාදනය කරන්නේ දුප්පත් ජනතාවට වැඩි ප‍්‍රතිලාභයක් හිමිවන අයුරින් බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය සියලූ පහසුකම් ලබාදීමට රජය කැපවී සිටින බව ද ප‍්‍රකාශ කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(04) …
Continue Reading
අතීතය අමතක කර රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයකට පුද්ගලික මාධ්‍යයේ සහය – අගමැති කියයි
ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමීමටත් රට නැවතත් රාජපක්ෂ යුගය කරා ගෙන ගොස් දූෂිත ගනු-දෙනු මඟින් මුදල් ඉපයීමටත් සමහර පෞද්ගලික මාධ්‍ය ආයතන කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) පැවැසීය. පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් නිශ්ශබ්දව සිටිය දී රජයේ පරිපාලනය සහ සමහර සිවිල් සංවිධානවල සහයෝගය මත මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවට අගමැති වික්‍රමසිංහ මහතා කීය. මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙළ …
Continue Reading
යළි ඡන්දය කල් දැමීමේ ක්‍රමන්ත්‍රණයක්!
-
RSL
-
December 4, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
කල්දමා තිබෙන පළාත් පාලන මැතිවරණය පවත්වන මෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය විසින් ගොණු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(04) දින නියම කර තිබේ. එහිදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරු අධිකරණයට දැනුම්දී ඇත්තේ අදාළ මැතිවරණය පවත්වන බවට රජය මෙතෙක් ප්‍රකාශ කර තිබුණ ද එය කල්දැමීමට විවිධ පාර්ශවයන් …
Continue Reading
මැකෝ තදින් සිටී -මැතිවරණ සමයේ බඩු බෙදුවොත් බලාගෙනයි
පළාත් පාලන මැතිවරණ සමයේ ඡන්ද ඉලක්ක කර ගනිමින් හා පක්ෂ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව කිසිදු වැඩ සටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවත් එමෙන්ම වැනි වැඩසටහන් සඳහා මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් කිසිම ආඅකාරයකින් සම්බන්ධ කර නොගන්නා ලෙසත් මැතිවරන කොමිසම අදාළ බලධාරීන්ට ලිඛිතව දන්වා ඇත. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ උපදෙස් මත සියලු දිස්ත්‍රික් ලේකම් වරුන් පළාත් පාලන ලේකම් වරුන් , අමාත්‍යංශ ලේකම් වරුන් …
Continue Reading