බොරු බිල්ලන් මවමින් පාදෙණිය රාජපක්ෂලාට කඩේ යනවා – මුජිබර්

අද මේ රටේ වෘත්තිකයන් ලෙස පෙනී සිටිමින් ක්‍රියාත්මක මාෆියාවක් වන පාදෙණියලාගේ කොන්ත්‍රාත්තුව වී ඇත්තේ ගෝඨා, මහින්ද ඇතුළු රාජපක්ෂ කල්ලිය බලයට ගෙන ඒම බවත් ගෝඨාගේ එළිය සංවිධානය වෙනුවෙන් කඩේ යන පාදෙණිය ඇතුළු කණ්ඩායම ගත වූ කාලය පුරාවටම කළේ මේ රටේ ආර්ථිකය...

ජනතාවට බදු බර පටවන පනත් 19ක්‌ හොරෙන්ම සම්මත කර ගන්න හදනවා- වෛද්‍ය පාදෙනිය

බියර් මිල පහළ දැමීමට මුවාවී අයවැයෙන් ජනතාවට බදු පැටවීම සඳහා හොර රහසේම අණ පනත් දහනවයක්‌ සම්මත කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව විද්වත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය විදිහට මේ අයවැය...