පිරමීඩ වංචාව නැවතත්
-
RSL
-
August 22, 2011
-
Uncategorized
-
0 Comments
”පිරමීඩ ක‍්‍රම” ගණනය කිරීම අනුව සිදුකරණ මූල්‍ය වංචා තවදුරටත් සිදුවෙමින් ඇති බවද එවැනි වංචාවලට ජනතාවට අසුනොවන ලෙසද කෙරෙමින් ඇතැයි මහ බැංකුවේ නියෝජ්‍යාධිපති ධර්මධීරසිංහ මහතා ජනතාවගේ ඉල්ල සිටියි. ”පිරිමීඩ ක‍්‍රම” ගණයට අයත් මූල්‍ය වංචා පිළිබද තොරතුරු දන්නේ නම් වහාම පොලීසියට දැනුම්දෙන ලෙස ද ඒ මහතා කීය. පිරමීඩ ක‍්‍රමය යටතේ ජනතාව මුලාකරනු ලබන අන්තර් ජාල වෙබ් අඩවි හා ඖෂධ මුවාවෙන් ජනතාවගේ මුදල් …
Continue Reading
විශේෂ ටී.එන්.එල්. රූපවාහිනි ‘ජනහඬ’ වැඩසටහනක් අද (22 අගෝ.)
-
RSL
-
August 22, 2011
-
Uncategorized
-
0 Comments
විපක්ෂ නායක කාර්යාලයෙන් ලැබෙන වාර්තාවලට අනුව රාජ් රාජාමහේන්ද්‍ර මහතාගේ මහාරාජා ඔර්ගනයිසේෂන් විද්‍යුත් නාලිකා හරහා එක්සත් ජාතික පක්ෂයටත් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් එරෙහිව ගෙනයන මඩ ව්‍යාපාරයට පිළිතුරුදීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා අද ටි.එන්.එල්. රුපවාහිනියේ ‘ජනහඬ’ වැඩසටහනට සහභාගිවන බව සඳහන් වේ. අද දින (22 අගෝ.) රාත්‍රී 9.40 සිට මෙම විශේෂ ‘ජනහඩ’ වැඩසටහන සජීවී …
Continue Reading
විශේෂ ටී.එන්.එල්. රූපවාහිනි 'ජනහඬ' වැඩසටහනක් අද (22 අගෝ.)
-
RSL
-
August 22, 2011
-
Uncategorized
-
0 Comments
විපක්ෂ නායක කාර්යාලයෙන් ලැබෙන වාර්තාවලට අනුව රාජ් රාජාමහේන්ද්‍ර මහතාගේ මහාරාජා ඔර්ගනයිසේෂන් විද්‍යුත් නාලිකා හරහා එක්සත් ජාතික පක්ෂයටත් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් එරෙහිව ගෙනයන මඩ ව්‍යාපාරයට පිළිතුරුදීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා අද ටි.එන්.එල්. රුපවාහිනියේ ‘ජනහඬ’ වැඩසටහනට සහභාගිවන බව සඳහන් වේ. අද දින (22 අගෝ.) රාත්‍රී 9.40 සිට මෙම විශේෂ ‘ජනහඩ’ වැඩසටහන සජීවී …
Continue Reading
`සුනාමි සල්ලි මිලියන තුන්සියයක් හොරකම් කරලා අක්කගේ ගිණුමට දාගත්තේ කවුද? – ජෙනරාල් සරත් ෆොන්සේකා
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ උරහිසේ මතුව ඇති ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඊයේ (21 අගෝ.) දිනයේදී කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන අවස්ථාවේදී ඔහු පැවසුවේ 2005 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු විසින් එල්.ටී.ටී. සංවිධානයට මිලියන 200 ක් ලබාදුන් බවත් එල්.ටී.ටී. ඒ වෙනුවට දමිළ ජනයාගේ ඡ්න්දය වැළක්වූ බවත්ය. එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන්ගේ බාධාකිරීම් මැද ඒ මහතා මෙසේ පැවසීය. “2005 ජනාධිපතිවරණයේදි එල්.ටී.ටී.ඊ. එකට මිලියන දෙසීයක් දුන්නා දෙමළ …
Continue Reading
ආරක්ෂක අමාත්‍යංශය සකස් කළ වාර්තාව ඇමෙරිකා රජයට ඉදිරිපත් කෙරේ
එල්ටීටීඊයට එරෙහිව සිදුකළ යුද්ධය සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යංශය සකස් කළ වාර්තාවේ පිටපතක් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදුන් බව එරට සිටින ශී‍්‍ර ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය පවසයි. එමෙන්ම, ඇමෙරිකානු කොංග‍්‍රසයේ පුස්තකාලය, විශ්වවිද්‍යාල සහ ආරක්‍ෂක ආයතනවලට ද එහි පිටපත් යවා ඇතැයි ඔහු කියා සිටී. එම වාර්තාව මෙම මස මුලදී නිකුත් කෙරිණ.
Continue Reading
රජයේ තේ පැන් සංග්‍රහ වලින් දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ – පා.ම. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්
-
RSL
-
August 21, 2011
-
Uncategorized
-
T.N.A.
-
0 Comments
උතුර පළාතට දේශපාලන විසඳුමක් ලබා දීම සම්බන්ධව රජය සමඟ පවත්වනු ලබන සාකච්ඡා සම්බන්ධව අදහස් දක්‌වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසන්නේ ‘තේ පැන් සංග්‍රහවලින් සහ ප්‍රතිඵල නොලැබෙන සාකච්ඡාවලින් දෙමල ජනතාවගේ ප්‍රශ්නයට විසදුමක් නොලැබෙන බවයි. උතුරට දේශපාලන විසඳුමක් වෙනුවෙන් තම පක්‍ෂය රජය වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බැවින් රජය ඊට ප්‍රතිචාර දක්‌වා ඉන් පසුව විසඳුමකට ඉදිරියට සාකච්ඡා …
Continue Reading
615 වැනි නැණසල මධ්‍යස්ථානය කිලිනොච්චිය නගරයේදී
-
RSL
-
August 21, 2011
-
Uncategorized
-
0 Comments
615 වැනි නැණසල මධ්‍යස්ථානය පසුගියදා කිලිනොච්චිය නගරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලද බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. උතුරු පළාතේ ස්ථාපිත කරන ලද දොළොස් වන නැණසල මධ්‍යස්ථානය මෙය වේ. එම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද එක් ව සිටියේ ය. උතුරු නැඟෙනහිර ජනතාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් මෙන් ම එම දැනුම ලබා …
Continue Reading
විදේශ විනිමය රෙගුලාසි තවදුරටත් ලිහිල් කෙරේ
ශ්‍රී‍්‍ර ලංකාවේ ආර්ථිකය තුළ විදේශ විනිමය ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් යුතුව විනිමය පාලන නීති තවදුරටත් ලිහිල් කිරීම සඳහා නව ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ගයන් ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇත. 2011 අගෝස්තු 17 දින සිට කි‍්‍රයාත්මක වන නව ප‍්‍රතිපත්තිමය කි‍්‍රයාමාර්ගයන් පහත දක්වා ඇත. 1. ඒකක භාරයන්හි විදේශ ආයෝජනයන් සඳහා වන සීමා ලිහිල් කිරීම. ඒකක භාරයන්හි ආයෝජනයන් ප‍්‍රවර්ධනය කිරීමේ වාසි හේතුකරගෙන …
Continue Reading
සමහර මාධ්‍ය ආයතන ලවා එ.ජා.ප පාක්ෂිකයන් භේද කිරීමේ කුමන්ත්‍රණයක් – මංගල සමරවීර
-
RSL
-
August 21, 2011
-
Uncategorized
-
UNP
-
0 Comments
එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද (21 අගෝ.) මාතරදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දක්වන ලදි. “ජනමාධ්‍ය ආයතන තියෙනව, ආණ්ඩු විරෝධි වෙස්වලාගෙන රජයේ උවමනාවන් ඉටු කරන්නට එහෙම නැත්නම් ආරක්ෂක ලේකම්වරයාගේ උවමනාවන් ඉටු කරන්නට ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම ඇතිව කටයුතු කරන මාධ්‍ය ආයතන ද තියෙනවා. මේ ආයතන රජය සුළු වශයෙන් තමන් ආණ්ඩු විරෝධී බවට ජනතාවට පෙන්නන්ට විවේචනය කළත් ඇත්ත වශයෙන්ම ඔහු …
Continue Reading
රටට එරෙහි දුර්මත මැඩලීමට නිවැරදි යාන්ත්‍රණයක් අවශ්‍යයයි – ජනපති
යුරෝපයේ හා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයින් පිරිසක් ඊයේ අරලියගහ මන්දිරයේදී හමුවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ ශ්‍රි ලංකාවට එරෙහිව ක්‍රියාත්මකවන පදනම් විරහිත එල්.ටී.ටී.ඊ ප්‍රචාරණ යාන්ත්‍රණයට පිළිතුරුදීමට වඩා ඒවා මැඩලීමට නිවැරදි සහ ඵලදායි වැඩපිළිවෙළක අවශ්‍යතාවයක් ඇති බවයි. ජනාධිපතිවරයා සදහන් කළේ එම ක්‍රියාවලියේදි විදේශයන්හි වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට වැදගත් කාර්යභාරයක් ඉටුකිරිමේ හැකියාව හා වගකීම පවතින බවයි. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව …
Continue Reading