පිරමීඩ වංචාව නැවතත්

Spread the love

”පිරමීඩ ක‍්‍රම” ගණනය කිරීම අනුව සිදුකරණ මූල්‍ය වංචා තවදුරටත් සිදුවෙමින් ඇති බවද එවැනි වංචාවලට ජනතාවට අසුනොවන ලෙසද කෙරෙමින් ඇතැයි මහ බැංකුවේ නියෝජ්‍යාධිපති ධර්මධීරසිංහ මහතා ජනතාවගේ ඉල්ල සිටියි.

”පිරිමීඩ ක‍්‍රම” ගණයට අයත් මූල්‍ය වංචා පිළිබද තොරතුරු දන්නේ නම් වහාම පොලීසියට දැනුම්දෙන ලෙස ද ඒ මහතා කීය.

පිරමීඩ ක‍්‍රමය යටතේ ජනතාව මුලාකරනු ලබන අන්තර් ජාල වෙබ් අඩවි හා ඖෂධ මුවාවෙන් ජනතාවගේ මුදල් සූරාකන ව්‍යාපාර ද ඇතැයි මේ අතර වාර්තා වේ.

චීන සමාගම් දෙකක් ඖෂධ මුවාවෙන් පිරමීඩ ක‍්‍රමයට මුදල් රැස්කරණ බවට මේවන විට තොරතුරු හෙලිවී ඇතැයි ද වාර්තා වේ.

RSL

Related Posts